මහින්දගේ ආන්ඩුව රේට් කරන්න

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    යුද්ධය - A, without fonseka - F :P
    ජීවන වියදම පාලනය -F
    ආර්ථිකය -F
    අල්ලස් දූෂණ වංචා පාලනය -F
    අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය -F
    සෞඛ්‍යය -F
    සංවර්ධන කටයුතු -Now - c , future - F (++Loan )

    :(
    :yes:
    11.gif
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    යුද්ධය - A
    ජීවන වියදම පාලනය -F
    ආර්ථිකය -F
    අල්ලස් දූෂණ වංචා පාලනය -F
    අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය -Worse than F
    සෞඛ්‍යය -S
    සංවර්ධන කටයුතු -s (parawal hadala witharak madi anika hambanthotatama hamadema karalath wadak na)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    යුද්ධය - A +1000 (යුද්ධය ඉවරම කලානේ)

    ජීවන වියදම පාලනය -C. ජීවන වියදම ආණ්ඩුවෙන් පාලනය කරන්න ඉස්සර අපිම අපේ වියදම අඩුකරන්න ඉගෙන ගන්න ඕනේ.(‍බොරු බයිලා කියන්න සෙල් ෆොන් වලටම හැම එකාම කීයක් වියදම් කරනවද)

    ආර්ථිකය -C .කීයක් සේ වලින් දැනටම අපි ස්වයංපෝෂිත කලාද? උදා - හාල්.ඉරිගු.
    අල්ලස් දූෂණ වංචා පාලනය -මේකට අල්ලස් දෙන උනුයි ඒවා දෙනවා බලාගෙන ඉන්න එවුනුයි නිළධාරීනුත් වග කියන්න ඕනේ.

    අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය -C. රටේ අධ්‍යාපනයේ වෙනස්කම් කිරීම. තීන්දු තීරණ ගැනීම, විභාග හා ඇගයීම් කටයුතු ඔක්කොම කරන්නෙ ආණ්ඩුව නෙවේ. විද්වත් කමිටු හරහා. රජය පහසුකම් සපයන්නා විතරයි. 2005 දී රජය අධාපනයට වෙන්කල පුමාණය මිලියන 5000යි. දැන් මිලියන 25000යි.

    සෞඛ්‍යය -S

    සංවර්ධන කටයුතු -B කවදාවත් නොවු සංවර්ධනයක් අද රට පුරාම සිදුවෙනවා ඇහැට පේනවා. නමුත් කොම්පියුටරය ඉදිරිපිට ඇති පුටුවට පේන්නෙ නෑ.
    11.gif
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ

    ඔක්කොම හොදයි ඔය පාරවල් ටිකයි බිල්ඩින්ග් ටිකයි....කාලා ...වාහනවලට තෙල් වෙනුවට ගහන්න පුළුවන් නම්...
    තොපිට මහින්ද මාමා ඇරිය බොලවූ,,,යුද්දේ වටේ ගාලා ඇරිය උබලට දැනුනේ වත් නෑ...
    එත් අපිට දැනෙනවා...තෙල් වැඩි උනාම තව දවස් 2කක් 3නක් යද්දී තවත් දැනෙනවා....:shocked::shocked::shocked::no::no::no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔක්කොම හොදයි ඔය පාරවල් ටිකයි බිල්ඩින්ග් ටිකයි....කාලා ...වාහනවලට තෙල් වෙනුවට ගහන්න පුළුවන් නම්...
    තොපිට මහින්ද මාමා ඇරිය බොලවූ,,,යුද්දේ වටේ ගාලා ඇරිය උබලට දැනුනේ වත් නෑ...
    එත් අපිට දැනෙනවා...තෙල් වැඩි උනාම තව දවස් 2කක් 3නක් යද්දී තවත් දැනෙනවා....:shocked::shocked::shocked::no::no::no:
    uba raththaran neda ban :lol::lol::lol::rofl:
     
    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    මගේ රේටින් අනුව :):):):):)

    යුද්ධය - Fජීවන වියදම පාලනය -Fයුද්දය ජයගන්න ඕන ගූ හුත්තෙකුට පුලුවන් සරත් වගේ ජනරාල් කෙනෙක් ඉන්නවනම් බිලියනගානක් සල්ලි යට කරන්න පුලුවන්නම්, ඒ වගේම අපේ සිංහල කොල්ලො දස දහසක් බිලි දෙන්න පුලුවන්නම්.ඒකේ අරුමයක් දකින්නේ නෑ.
    ආර්ථිකය -F
    බඩු අම්මට හුකන ගනන්.පඩි අන්තිමයි.අසූ ගනන්වල අනූගනන්වලත් මිනිස්සු මීටවඩා හොඳට කෑවා බීවා.අද ආන්ඩුවේ ඇමතිවරු විතරයි කන්නේ.2005ට කලින් ලංකාවේ ආර්ථිකය මීටවඩා සියගුනයක් හොඳයි. ඒක නෑ කියන්නේ පොන්නයෙක් විතරයි.
    අල්ලස් දූෂණ වංචා පාලනය -F
    අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය -Worse than F
    සෞඛ්‍යය -F
    සංවර්ධන කටයුතු -F
    ණය අරගෙන මොන බල්ලටද රටක් සංවර්ධනය කරන්න බැරි. මුලු ජනතාවම අරාබින්ට චීනුන්ට උගස් කරලා මීට වඩා සංවර්ධනයක් කරන්න ඕන රජයකට පුලුවන්.ඕන පොන්නයෙකුටත් පුලුවන්.ඒක පොන්නයන්ට මැජික් වෙන්න පුලුවන්
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    යුද්ධය - A
    ජීවන වියදම පාලනය -F
    ආර්ථිකය -F
    අල්ලස් දූෂණ වංචා පාලනය -F
    අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය -F
    සෞඛ්‍යය -F
    සංවර්ධන කටයුතු -C (rata sanwardanaya karanewa kiyenne Rajapakasha family eake properties wadi wenewa)

    :D
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    යුද්ධය - A, without fonseka - F :P
    ජීවන වියදම පාලනය -F
    ආර්ථිකය -F
    අල්ලස් දූෂණ වංචා පාලනය -F
    අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය -F
    සෞඛ්‍යය -F
    සංවර්ධන කටයුතු -Now - c , future - F (++Loan )

    :(

    :yes:
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,662
    1,157
    113
    Kottawa
    මගේ රේටින් අනුව :):):):):)

    යුද්ධය - A
    ජීවන වියදම පාලනය -F
    ආර්ථිකය -F
    අල්ලස් දූෂණ වංචා පාලනය -F
    අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය -Worse than F
    සෞඛ්‍යය -S
    සංවර්ධන කටයුතු -B

    :)
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,662
    1,157
    113
    Kottawa
    යුද්ධය - A, without fonseka - F :P
    ජීවන වියදම පාලනය -F
    ආර්ථිකය -F
    අල්ලස් දූෂණ වංචා පාලනය -F
    අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය -F
    සෞඛ්‍යය -F
    සංවර්ධන කටයුතු -Now - c , future - F (++Loan )

    :(

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයිට වැඩිය හොද නැද්ද විපක්ෂෙ රේට් කරනම්,:rofl::rofl::rofl:
    ෆොන්සේකගේ රැලිය වගේ එකක් :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක්කොම හොදයි ඔය පාරවල් ටිකයි බිල්ඩින්ග් ටිකයි....කාලා ...වාහනවලට තෙල් වෙනුවට ගහන්න පුළුවන් නම්...
    තොපිට මහින්ද මාමා ඇරිය බොලවූ,,,යුද්දේ වටේ ගාලා ඇරිය උබලට දැනුනේ වත් නෑ...
    එත් අපිට දැනෙනවා...තෙල් වැඩි උනාම තව දවස් 2කක් 3නක් යද්දී තවත් දැනෙනවා....:shocked::shocked::shocked::no::no::no:
    උබට අරින්ඩ ඇති,එකයි හිතේ දුකට කියවන්නෙ. :lol::lol::lol: