මහින්දගේ කේන්දරේ,
2014 චන්දයක් ගෙනාව, අවුරුදු 2ක් තියෙද්දී චන්දෙකට ගියා කියලා බැන්නා මිනිස්සු.. එත් බලපන් සුමනයගේ අනාවැකිය කොච්චර හරිද කියලා. ඒ වෙලාවේ උපරිම ජාත්‍යන්තර පිඩනයක විදුලි පුටු අබියස හිටපු මහින්ද ඒ පැරදුන නිසා එවලින් බේරිලා ගෙදර ගියා. අද 2018 ආයේ මිනිහව රටේ නායකයා හැටියට ගෙනාව මිනිස්ස. දැන් විදුලි පුටු මුකුත් නැ, අගේට රට කරගෙන යන්න බලේ තියනවා. සිරිසේන පව් ගෙවනවා.
රජකමට උරුමය තියේ නම් එක මලට වෙනස් වෙන්නේ නැ බන්. මේවට උදාහරණ ප්‍රේමදාස, මහින්ද මේ වගේ මිනිස්සු මැරෙනකන් රටේ රජකන් කරනවා. කොච්චර ඔට්ටු උනත් රනිල්ට බලහන්, ඒ වාසනාව නැ රටේ රජ වෙන්න. සිරාට තියෙන්නේ වාසනාව නෙමෙයි පව්කාරකම රටේ රජ වෙලා පව් ගෙවන්න.

රනිල් ජනාදිපති?

pakshe karallak awith ranilawa ain karanda yaddi. eda sirikothata enda bari wenda mahinda sirikotha issaraha para wahala thara dala parata 