මහින්දගේ කේන්දරේ,

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මහින්දගේ කේන්දරේ,

2014 චන්දයක් ගෙනාව, අවුරුදු 2ක් තියෙද්දී චන්දෙකට ගියා කියලා බැන්නා මිනිස්සු.. එත් බලපන් සුමනයගේ අනාවැකිය කොච්චර හරිද කියලා. ඒ වෙලාවේ උපරිම ජාත්‍යන්තර පිඩනයක විදුලි පුටු අබියස හිටපු මහින්ද ඒ පැරදුන නිසා එවලින් බේරිලා ගෙදර ගියා. අද 2018 ආයේ මිනිහව රටේ නායකයා හැටියට ගෙනාව මිනිස්ස. දැන් විදුලි පුටු මුකුත් නැ, අගේට රට කරගෙන යන්න බලේ තියනවා. සිරිසේන පව් ගෙවනවා.

රජකමට උරුමය තියේ නම් එක මලට වෙනස් වෙන්නේ නැ බන්. මේවට උදාහරණ ප්‍රේමදාස, මහින්ද මේ වගේ මිනිස්සු මැරෙනකන් රටේ රජකන් කරනවා. කොච්චර ඔට්ටු උනත් රනිල්ට බලහන්, ඒ වාසනාව නැ රටේ රජ වෙන්න. සිරාට තියෙන්නේ වාසනාව නෙමෙයි පව්කාරකම රටේ රජ වෙලා පව් ගෙවන්න.
 
signshop

Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    බලපන් අද ශ්‍රීලංකා නිදහස් පක්ශයට සිද්ධ උන දේ. රනිලගේ යටි කූට්ටු උවමනාවට චන්ද්‍රිකාගේ පලිගැනීමේ චේතනාවත් එක්ක මෛත්‍රීපාල සිරිසේන, රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක, එස්.බී දිසානායක, විජයමුනි සොයිසා ඇතුලු අප්පච්චී මලා සෙට් එක ආප්ප කාලා නිදහස් පක්ෂේ විනාශකරලා කුඩු කරල දාලා රටත් විනාශ කරලා දැම්මා. ඔන්න යථාර්තේ. දිට්ඨ ධර්ම වේදනීය කර්මය කියන්නේ මෙන්න මේකට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol: රනිල් ජනාදිපති?
    දුක නැද්ද මනුස්සයෝ දෙපාරක් පැරදිලා දෙපාරක් පරදින්න බයේ හැංගිලා 2020 වත් ජනාධිපති වෙන්න කියල දත කට මැදගෙන හිටපු මනුස්සය :no: දැන් ඉතින් දුක සේ විශ්‍රාම යන්නයි වෙන්නේ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    2014 චන්දයක් ගෙනාව, අවුරුදු 2ක් තියෙද්දී චන්දෙකට ගියා කියලා බැන්නා මිනිස්සු.. එත් බලපන් සුමනයගේ අනාවැකිය කොච්චර හරිද කියලා. ඒ වෙලාවේ උපරිම ජාත්‍යන්තර පිඩනයක විදුලි පුටු අබියස හිටපු මහින්ද ඒ පැරදුන නිසා එවලින් බේරිලා ගෙදර ගියා. අද 2018 ආයේ මිනිහව රටේ නායකයා හැටියට ගෙනාව මිනිස්ස. දැන් විදුලි පුටු මුකුත් නැ, අගේට රට කරගෙන යන්න බලේ තියනවා. සිරිසේන පව් ගෙවනවා.

    රජකමට උරුමය තියේ නම් එක මලට වෙනස් වෙන්නේ නැ බන්. මේවට උදාහරණ ප්‍රේමදාස, මහින්ද මේ වගේ මිනිස්සු මැරෙනකන් රටේ රජකන් කරනවා. කොච්චර ඔට්ටු උනත් රනිල්ට බලහන්, ඒ වාසනාව නැ රටේ රජ වෙන්න. සිරාට තියෙන්නේ වාසනාව නෙමෙයි පව්කාරකම රටේ රජ වෙලා පව් ගෙවන්න.

    මොන විදුලි පුටුද බන් ඕව ඔක්කොම මිනිස්සුන්ගෙ අනුකම්පාව ගන්ඩ කියපු දේවල්...අනික දැන් ආන්ඩුවෙ ඉන්න රනිල් මහින්ද එක්ක හෙන ෆිට් ඌ මහින්දව ගෙනියන්ඩ දෙන්නෑ එහෙම...
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    අහෝ රනිල්ගේ 2020 ජනාධිපති සිහිනේ :no:

    ranila haduwe jilmart dala dinanda 2020. slfp 1 dekata kadala jolly eke hitiye pora chande bedila gihin uta goda wadi wei kiyala.

    anthimata kela wenakanmma porata theruneth na. nikan hari dan my3 karaya slfp ekath ekka mahindayata hetthu unoth ranilata gahala pannai pakshe un :rofl:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113

    මොන විදුලි පුටුද බන් ඕව ඔක්කොම මිනිස්සුන්ගෙ අනුකම්පාව ගන්ඩ කියපු දේවල්...අනික දැන් ආන්ඩුවෙ ඉන්න රනිල් මහින්ද එක්ක හෙන ෆිට් ඌ මහින්දව ගෙනියන්ඩ දෙන්නෑ එහෙම...

    ow habai ara eka sarayak mahindage kale ranilata wirudda :P pakshe karallak awith ranilawa ain karanda yaddi. eda sirikothata enda bari wenda mahinda sirikotha issaraha para wahala thara dala parata :lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ow habai ara eka sarayak mahindage kale ranilata wirudda :P pakshe karallak awith ranilawa ain karanda yaddi. eda sirikothata enda bari wenda mahinda sirikotha issaraha para wahala thara dala parata :lol:

    ඕව කලින් ටෙලිෆෝන් වලින් කතා කරල කරන දේවල් බන් උබ තාම පොඩී ඕව තේරෙන් නෑ... :rofl:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113

    ඕව කලින් ටෙලිෆෝන් වලින් කතා කරල කරන දේවල් බන් උබ තාම පොඩී ඕව තේරෙන් නෑ... :rofl:

    eka thama ban man kiwe. ranilawa bera ganda thama ehema karala thiyenne. wade kada kappal wenda
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    මොන විදුලි පුටුද බන් ඕව ඔක්කොම මිනිස්සුන්ගෙ අනුකම්පාව ගන්ඩ කියපු දේවල්...අනික දැන් ආන්ඩුවෙ ඉන්න රනිල් මහින්ද එක්ක හෙන ෆිට් ඌ මහින්දව ගෙනියන්ඩ දෙන්නෑ එහෙම...

    මහින්ද පරාද වෙච්ච වෙලෙත් විපක්ෂේ හිටපු රනිල්ට කතා කරලා තමා මැදමුලනට යන්න හෙලිකොප්ටර් ලැස්ති කරගෙන ගෙදර ගියේ
    දෙෂ්පලනේදී කවුරුවවත් සතුරෝ මිතුරෝ නෙමේ
    විශේහයෙන් ලංකාවේ :D:D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    මොන විදුලි පුටුද බන් ඕව ඔක්කොම මිනිස්සුන්ගෙ අනුකම්පාව ගන්ඩ කියපු දේවල්...අනික දැන් ආන්ඩුවෙ ඉන්න රනිල් මහින්ද එක්ක හෙන ෆිට් ඌ මහින්දව ගෙනියන්ඩ දෙන්නෑ එහෙම...
    මිනිහට ජාත්‍යන්තරව ප්‍රෙෂර් එකක් තිබ්බා බන්. මිනිහා ලංකාවේ වගවීම ගැන ඩෝන්ට් කෙයාර් එකේ හිටපු නිසා. දෙමෙල්ලු කෙලින්න හිටියේ. සිරා ඉතින් පොන්නයා වගේ හිටපු නිසා මුකුත් නැ. රනිල් මහින්ද නම් යාලුවෝ බන්. සිරිලිය කෙස් එකත් දැක්කනේ. මහින්ද රනිල්ට තමයි කියලා තියෙන්නේ ශිරන්ති එවන්න බැ, කතානායකගේ ගෙදර සෙට් කරමු කියලා. ඔවාගේම රනිල් පරධුනම බලහන්කො, මහා බැංකු වංචාවෙන් නිදොස්කොට නිදහස් වෙන හැටි රනිල්. මහින්ද මලාට රනිල්ට වත් රනිල් මහින්දටවත් කෙලින්නේ නැ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ranila haduwe jilmart dala dinanda 2020. slfp 1 dekata kadala jolly eke hitiye pora chande bedila gihin uta goda wadi wei kiyala.

    anthimata kela wenakanmma porata theruneth na. nikan hari dan my3 karaya slfp ekath ekka mahindayata hetthu unoth ranilata gahala pannai pakshe un :rofl:
    ඔව් උන් 2015 පැරදිලා විපක්ෂේටම ගියානං එකක් එහෙනං 2020 බුදු ෂුවර් :yes:
     
    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    මන් හිතුව ඔහොම වෙයි කියලා.සින්හල බෞද්ධයාට කෙලවලා සුලු චන්ද ටික ගැන විතරයි හිතුවේ.my3 එක පාරකුත් කිව්ව උ අවේ සුලු චන්දවලින් කියලා. දැන් ඉතින් පුකෙන් යන්නම වැඩේ සෙට් උනා.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    මහින්ද පරාද වෙච්ච වෙලෙත් විපක්ෂේ හිටපු රනිල්ට කතා කරලා තමා මැදමුලනට යන්න හෙලිකොප්ටර් ලැස්ති කරගෙන ගෙදර ගියේ
    දෙෂ්පලනේදී කවුරුවවත් සතුරෝ මිතුරෝ නෙමේ
    විශේහයෙන් ලංකාවේ :D:D

    මිනිහට ජාත්‍යන්තරව ප්‍රෙෂර් එකක් තිබ්බා බන්. මිනිහා ලංකාවේ වගවීම ගැන ඩෝන්ට් කෙයාර් එකේ හිටපු නිසා. දෙමෙල්ලු කෙලින්න හිටියේ. සිරා ඉතින් පොන්නයා වගේ හිටපු නිසා මුකුත් නැ. රනිල් මහින්ද නම් යාලුවෝ බන්. සිරිලිය කෙස් එකත් දැක්කනේ. මහින්ද රනිල්ට තමයි කියලා තියෙන්නේ ශිරන්ති එවන්න බැ, කතානායකගේ ගෙදර සෙට් කරමු කියලා. ඔවාගේම රනිල් පරධුනම බලහන්කො, මහා බැංකු වංචාවෙන් නිදොස්කොට නිදහස් වෙන හැටි රනිල්. මහින්ද මලාට රනිල්ට වත් රනිල් මහින්දටවත් කෙලින්නේ නැ.

    අන්න ඒකයි, කොහෙද ඉතින් මුන්ට තේරෙන් නෑනෙ ඕක... :dull: