මහින්දගේ දශකය Recap

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ethakota bn mahinda inna kale eva gevala nadda bn :confused:

    මහින්ද ඉන්න කාලේ ගෙවන්නේ මොනවද බන් චන්ද්‍රිකා වැඩ කරන්නෙපයි ණය ගන්න :lol: අවුරුදු 20ක් පිස්සු කෙලලා දැන් අවුරුදු 3න් ආර්ථිකය ගොඩ ගත්තේ නෑලු දැන් අයිත් වෙන කවුරුහරි ඕනලු :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113

    අවුරුදු 20ක් රට පාලනය කරලා කරගන්න බැරිඋන ඒවා අවුරුදු 3න් බලාපොරොත්තු වෙන්න බෑනේ. 2008 ඉඳන් මහා බැංකුවේ ඒවා හෙව්වොත් ඒවත් ඉතුරු කරගත්තද කියල බලන්න තිබ්බ :confused:
    එත් ඉතින් එතන තියෙන්නෙත් ඩොලර් මිලියන 9යි ඕකෙන් මොනවා කරන්නද :lol:

    ඒක තමයි මේක දාල තියෙන්නෙ මහින්දගෙ අවු 3 යි යහපාලන අවු 3 යි කම්පෙයා කරන්න :yes:

    යහපාලනේ වැඩත් නොකර තවත් ණය බර වැඩිකරන එකට මහින්දට බැණල හරියනවයැ :P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    මහින්ද ඉන්න කාලේ ගෙවන්නේ මොනවද බන් චන්ද්‍රිකා වැඩ කරන්නෙපයි ණය ගන්න :lol: අවුරුදු 20ක් පිස්සු කෙලලා දැන් අවුරුදු 3න් ආර්ථිකය ගොඩ ගත්තේ නෑලු දැන් අයිත් වෙන කවුරුහරි ඕනලු :lol:

    එතකොට මහින්ද එනකොට ණය බරක් තියෙන්න නැතුවැති :lol: මිනිහ ඒකට චන්ද්‍රිකාට දොස් කිය කියා මොකුත් නොකර හිටිය නම් යුද්දෙත් තාම යනව.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මහින්ද ඉන්න කාලේ ගෙවන්නේ මොනවද බන් චන්ද්‍රිකා වැඩ කරන්නෙපයි ණය ගන්න :lol: අවුරුදු 20ක් පිස්සු කෙලලා දැන් අවුරුදු 3න් ආර්ථිකය ගොඩ ගත්තේ නෑලු දැන් අයිත් වෙන කවුරුහරි ඕනලු :lol:
    ai salli bn :D
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    26238855_1355251901269317_5937711851142228765_n.jpg
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    පුතාලා හීන තියාගන්න එපා කවුරුත් හිරේ යන්නෙත් නෑ..කවුරුත් පැරදිලත් නෑ..ඔක්කොම අයෙ සෙට් වෙලා ආණ්ඩු කරනවා පුතාලා..
    2019 ඉඳන් පුතාල හීන බල බල වැඩිපුර ටැක්ස් ගෙවන්න ලෑස්ති වෙන්න.. අයියලා ටික හොරා කාපු ටික ට වන්දි ගෙවන්න
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕව වගෙද බං යහපාලන සේවය
    මේ කිහිපයක් විතරයී
    කහ ඉර සුදු කලා...
    රුපියල් 5 සුදු කලා..
    තව මහ බැංකුව සුද්ධ කලා...
    මයිලෝ එක තහනම් කලා..




    ජාතික සම්පත් ටික විකුනුවා :yes:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ඕව වගෙද බං යහපාලන සේවය
    මේ කිහිපයක් විතරයී
    කහ ඉර සුදු කලා...
    රුපියල් 5 සුදු කලා..
    තව මහ බැංකුව සුද්ධ කලා...
    මයිලෝ එක තහනම් කලා..
    naw,car gilluwa
     

    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    ඇක්ටිව් පොලිටික්ස් නේද ??:yes::yes:

    හෙල්පින් හම්බන්තොට මිලියන 400යි
    ශ්‍රී ලන්කන් කෝටි 45න් දාහයි .
    2008 ඉදන් 2014 වෙනකන් බැදුම්කර වලින් බිලියන 400යි.
    එයාබස් ගනුදෙනුව කෝටි 3500යි
    හෙජින් ගනුදෙනුව මිලියන 400යි .
    ග්‍රීක බැදුම්කර බිලියන 45යි
    අම්මගෙ තාත්තගෙ සොහොන හදන්න මිනියන 90යි .

    තව ඕනද .පුලුවන්නම් කියපන් ඔච්චර හොරකම් කරපු ඇක්ටිව් පොලිටික්ස් වල ඉන්න එකෙක් :lol::lol::lol::lol::lol:


    Mewa oppu kara da bn kawruhari ???
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඕව වගෙද බං යහපාලන සේවය
    මේ කිහිපයක් විතරයී
    කහ ඉර සුදු කලා...
    රුපියල් 5 සුදු කලා..
    තව මහ බැංකුව සුද්ධ කලා...
    මයිලෝ එක තහනම් කලා..

    :rofl: