මහින්දගේ නිවස බේරාගැනිමේ සංසදය

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,081
    2,394
    113
    22
    කරමින් සිටිනවා ❌
    කයිය ගහනවා ✅

    කැමැත්තෙන් ඉවත් වුණ අය අයින් කලේ මුන්ලු 🤢
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    මහින්ද ගේ ගෙදර සයිස් එකයි කුලියයි ගැන කියලා , එක අස්සෙන් අමතිලගේ වරප්‍රසාද ලියුම එලියට දානව :lol: 🤌

    ලපයත් මහින්දව එලියට දානව වැඩිපුර කෑගැහුවේ නැත්තං කියල හන්දි ගානේ කයිය ගහල , උන් උද්ගෝෂණ කරපු ඉන්දියාවට දෙන තෙල් ටැංකි කතාව යට ගහ ගත්ත .

    මුන් දැන් මයින්ව පාවිච්චි කරන්නේ උන්ගේ නිව්ස් යට යවාගන්න !
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,978
    18,887

    එහෙමමයි කියමුකො

    ඉතිං ඔය ලනු කන්නෙ මොකෝ නාමලා එහෙම? කෙලිම්ම ගිලිනවනෙ ලනු මුඩිය පිටිම්ම. හෙන ගොන්නෙ.

    එහෙම බලද්දි ඔය වගේ උන්ට රටක් බාරදෙන්නෙ කොහොම ද දේශපාලනයේ හතර කොන ගලපගන්න බැරුව
     
    • Haha
    Reactions: Rick Sanchezz

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,081
    2,394
    113
    22
    එහෙමමයි කියමුකො

    ඉතිං ඔය ලනු කන්නෙ මොකෝ නාමලා එහෙම? කෙලිම්ම ගිලිනවනෙ ලනු මුඩිය පිටිම්ම. හෙන ගොන්නෙ.

    එහෙම බලද්දි ඔය වගේ උන්ට රටක් බාරදෙන්නෙ කොහොම ද දේශපාලනයේ හතර කොන ගලපගන්න බැරුව
    උන් ලණුව ගිල්ලෙ නෑ ආණ්ඩුව තමයි උන්ගෙ ලණුව ගිල්ලෙ

    ආණ්ඩුව මේක කියවන කියවන තරමට උන්ට වාසියි
     
    • Haha
    Reactions: Smartm

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,978
    18,887
    113
    උන් ලණුව ගිල්ලෙ නෑ ආණ්ඩුව තමයි උන්ගෙ ලණුව ගිල්ලෙ
    උන්ට මොකක් ද ලැබෙන වාසිය? උන් ඔට්ටු වෙනව සීනිබෝල සීන් එක්ක. මුං ඒ අස්සෙ මොන මොන ජාති කරනව ද කවුද දන්නෙ

    කතානායකගෙ සීන් එක එහෙම හෙන කල් ඇදන් ගියා. මාලිමා උන් ශේප් එකේ අනිත් ප්‍රශ්න යට යවල වහල දානව.
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,081
    2,394
    113
    22
    උන්ට මොකක් ද ලැබෙන වාසිය? උන් ඔට්ටු වෙනව සීනිබෝල සීන් එක්ක. මුං ඒ අස්සෙ මොන මොන ජාති කරනව ද කවුද දන්නෙ

    කතානායකගෙ සීන් එක එහෙම හෙන කල් ඇදන් ගියා. මාලිමා උන් ශේප් එකේ අනිත් ප්‍රශ්න යට යවල වහල දානව.
    ආණ්ඩුව කියව කියව ඉන්න එක් විතරයි කියල මිනිස්සු ට තේරෙනව - පනත සංශෝධනය නොකර

    මහින්ද ට කැමති අය මාලිමාවෙන් ගැලවෙනවා

    නාමල් ට මාධ්‍ය වල ඉඩ වැඩි වෙනව

    තගදාන scene නිසා ආණ්ඩුව එපා වෙනව

    අඩුම වියදම ගෝඨාගේ කියලා දැනගන්නව 16700
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඔච්චර කියවා කියවා ඉන්න දෙයක් නැහැ.
    2/3 තියෙනවා.පනත වෙනස් කරලා යවන්න තියෙන්නේ
     
    • Like
    Reactions: ChamodhK

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,081
    2,394
    113
    22
    මාලිමා උන් ශේප් එකේ අනිත් ප්‍රශ්න යට යවල වහල දානව
    ප්‍රශ්න මිනිස්සුන්ට අමතක වෙනවනෙ. ඒව එක්ක හැප්පෙන එක වැඩක් නෑ
    ජනතා විස්වාසය කඩන්නයි ඕන. අනුරත් කලේ ඒක
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    දැන් ඕවා කුලියට දෙනවද ඔය කියන ගණන් වලට මුන් උන්ව අයින් කරල??? :rofl:
    gon pakayek uba wage, wahala thibbath mokada hutho yana cost eka hari ithurui, mokoada okunta gewal nathuwada.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    එහෙමමයි කියමුකො

    ඉතිං ඔය ලනු කන්නෙ මොකෝ නාමලා එහෙම? කෙලිම්ම ගිලිනවනෙ ලනු මුඩිය පිටිම්ම. හෙන ගොන්නෙ.

    එහෙම බලද්දි ඔය වගේ උන්ට රටක් බාරදෙන්නෙ කොහොම ද දේශපාලනයේ හතර කොන ගලපගන්න බැරුව
    මෙහෙම නේ .. හන්දි ගානේ කියව කියව යන්න දෙයක් නෑ .
    ගෙදරින් යන්න කියලා නිත්‍යානුකුලව දැනුම් දෙන්න බැරි ඇයි ??
    මොකද මුන් කැමති නෑ ඌ යනවට . . ඌ ගියාම මුන්ගේ කුජිත නිව්ස් වහගහන්න තව ඔය කතාව නැති වෙන්ව .
    මයින ත් පොර ටෝක් දිදී ඉන්නව දැනුම් දෙන්න කියලා .

    ඇයි මුන්ට ඕක හරි විදියට දැනුම් දීල කරන්න බැරි ?
    උබට පොලිසියෙන් දඩුවමක් දෙද්දී පොලිසියෙන් පාරේ කියව කියව යන්නේ නෑ නේ . උබව කදවන්ව . පොලිසිය පාරේ කියන දේ අහල උබ පොලිසියට ගිහින් කුඩුවට යනවා නෙවයි නේ . 🥱
     
    • Love
    Reactions: ChamodhK

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,431
    47,437
    113
    මම වදයක් වුනානේ...මැදමුලනට බැරි නම් කුලියට හරි වෙන ගේකට පලකෝ පව් නොදී..අර අැවන්ගාර්ඩ් නිශ්ශංක සේනාධිපතිට කිව්වනම් කොළඹින් ගෙයක් හරි අරන් දෙයි නේ..😡
     
    • Haha
    Reactions: Rick Sanchezz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    gon pakayek uba wage, wahala thibbath mokada hutho yana cost eka hari ithurui, mokoada okunta gewal nathuwada.
    කොහෙද යකෝ යන කෝස්ට් එක ඉතුරු වෙන්නේ වහල තිබ්බට ?
    උබට සයිකෝ ද ? නඩත්තු කරන්න කොහොමත් වියදම් යනවා . .
    ඉතින් ඌව යවන්න ඕන නම් හන්දි ගානේ කියවන්නේ නැතුව එලියට දාන්න කියපන් කෝ හරි විදියට . මොකද මේ හන්දි ගානේ කියව කියව ඉන්නේ "බලාගමු" , "හැප්පිලා බලමු" , "වැඩිය කෑගහන්න එපා"............ වගේ මෝඩ කතා කියා කියා .
    මුන් නේද දැන් රටේ ආණ්ඩුව ?? :lol:

    අර විධායක බලයේ තියන එකා හන්දි ගානේ සිවිල් මිනිස්සුන්ගෙන් ගේම් ඉල්ලා ඉල්ලා යනවා .
    හමුදා , පොලිස් ඔක්කොම බලේ තියාගෙන හාල් මෝල් කාරයන්ට හන්දි ගානේ පාට් දදා "කොරල බලමු" කිය කියා යන එකෙක් දැක්කමයි :rofl::lol:
     
    • Haha
    Reactions: Mugen

    pala huthige putho yanna, tho hithuwe mahindaya uge salli walin kaka bibi othanata wela inawa kiyalada, ponna kariya, wahala thibama adu gane cost eka ithuru hari wenawa. pnnaya. ubata ochara pake amarunam ube gedara genath thiya gani. wesige putha.

    thawa liyum enakanuth balan inawa lajja nada hutho