මහින්දගේ නිවස බේරාගැනිමේ සංසදය

handley

Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    ඌ බලෙන්ද ඕකෙ ඉන්නේ?
    ඌට දීපු ගෙයක් නෙවෙයිද හිටපු ජනාදිපති විදියට?
    මොකකින් හරි පැවරුව නම් අයින් කරන විදියක් ඇතිනේ
    මහින්දගෙ ගු කන දිලන්, බය්යො ටොය්යො ඔක්කොම එකතු වෙලා රනිල් වෙනුවෙන් මහින්ද මහින්ද වෙනුවෙන් රනිල්, මහින්ද වෙනුවෙන් සජිත් යකො එකෙන්ම තෙරෙනව අවුරුඩු 70+ රට කාපු හාමුලට අනුර එක්ක තියන් ප්‍රශ්නෙ , දැන් ඉතින් බලන් ඉන්නයි කෙදිරි ගාන්නයි පුලුවන් party is over bitches
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,938
    167,711
    113
    එකමත් එක රටක
    උබ දැන් මහින්ද වෙනුවෙන්ද වැඩැ, අනුර උබව ඔසාමගෙ තත්වෙටම පත් කරා නෙද බන්, 🤡
    කවුද ඕයි මහින්ද වෙනුවෙන් කිව්වේ?

    මම කියන්නෙත් පොන්න ආණ්ඩුව වගේ තැන තැන කියවන්නේ නැතුව උෟව එලියට දාපන් කියල

    එක්කො නිවසක් හිමීලු එහෙම නෑ නම් වැටුපෙන් 1/3ක් හිමීලුනෙ. වැඩේ තියෙන්නෙ වැටුප අනුව නම් 30,000 ලුනෙ ලැබෙන්නෙ. ගේ ඊට වටිනවනෙ.

    ඕකයි මම නම් දන්න කතාව.

    අනුරය කියන්නෙ එගෙම සැපට ඉන්න වටින්නෑ කියල හිටපු සෙට් එකකට බන්කොලොත් උන රටක. මම නම් කියන්නෙ ඌ කියන එක හරි
    දැන් ඕක මහින්දට දැනුම් දීලද??
    ------ Post added on Jan 23, 2025 at 6:31 PM
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    කවුද ඕයි මහින්ද වෙනුවෙන් කිව්වේ?

    මම කියන්නෙත් පොන්න ආණ්ඩුව වගේ තැන තැන කියවන්නේ නැතුව උෟව එලියට දාපන් කියල


    දැන් ඕක මහින්දට දැනුම් දීලද??
    ------ Post added on Jan 23, 2025 at 6:31 PM
    :lol: ඉතින් උබ ඉස්සෙල්ල උබෙ පොසිශන් එක කියල හිටහන්කො මෙ ප්‍රශ්නෙ ගැන, කොහෙන් හරි අනුරට ගහන්න බලන අනාතයෙක්නෙ උබ,
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    mahinda gena ubala methana adanna epa, Ape thissakutti innawa mahinda bala ganna. 🤭🤭

    maxresdefault.jpg
     
    • Haha
    Reactions: Ysa Karu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,938
    167,711
    113
    එකමත් එක රටක
    :lol: ඉතින් උබ ඉස්සෙල්ල උබෙ පොසිශන් එක කියල හිටහන්කො මෙ ප්‍රශ්නෙ ගැන, කොහෙන් හරි අනුරට ගහන්න බලන අනාතයෙක්නෙ උබ,
    ඉතින් හන්දි ගානේ කෙදිරිගාන්නේ නැතුව මෙන්න මේ දිනේ වෙද්දි ගේ බාර දීල යන්න කියල කියපන්කෝ… හරි සරලයි
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,978
    18,887
    113


    දැන් ඕක මහින්දට දැනුම් දීලද??
    දන්නෑ ඉතිං. දැනුම් දෙන්නම ඕනෙ ද? ප්‍රසිද්ධියේ අයින් වෙන්න කිව්වම යන්න බැරි තරම් හිගන ලෙවල් නෙමේනෙ.

    මම හිතන්නෙ පනතෙ නෑ ගේ කුලිය හෝ පඩියෙන් 1/3 යන දෙකෙන් අඩුම එක තෝරගත යුතුයි කියල. 80 ගනන් වල එකක්නෙ. මහින්ද වෙනස් කරල ත් නෑ මං හිතන්නෙ.

    වෙන්නෙ ඉතිං කිව්වම යන්නෙ නෑ නම් පනත වෙනස් කරල දුන්නම නැට්ට පුම්කෙ ගහන් දුවන්න වෙනව එක. එතකොට ලැජ්ජයි.

    නමුත් උන්ට ඕනෙ ත් ඒක. එතකොට මේවගෙයි බුකියෙයි ටීවි වලයි රට බේරපු නායකයව මෙන්ම දොට්ට දැම්මෝ ගාල විලාප දීල පොඩි ඇටෙන්ශන් එකක් අර වාසියක් ගන්න පුලිවනෙ.

    පනත වෙනස් කරල ඇටෙන්ශන් එක දෙනව ද. බැන බැන ඉදල ලැජ්ජ කරවල ඉන්න දෙනවද කියන දෙකෙන් ආණ්ඩුවට රිස්ක් අඩුම එක කැල්කුලේට් කරල උන් කරාවි. ඕකයි වෙන්නෙ.