මහින්දගේ පරාජය නියතයි.ඩලස් පිලිගනී
ඩලස් ඊයේ කියනවා 16000කගෙන් ගත්ත තැපල් චන්ද සමීක්ෂනයකින් මහින්දට 61%ක් තියෙනවලු.ඒක අනුව ආන්ඩුවට වාසි සහගත තැපල් චන්ද 61%නම් අනිත් සිංහල චන්ද චන්ද පොලවලින් වැටෙන්නේ 55%ක්.සිංහල චන්ද 55%ක් නෙමෙයි 65%ක් ගත්තත් ආන්ඩුවට දිනන්න බෑ.මොකද ආන්ඩුව දිනන්න සිංහල චන්ද වලින් 68%ක් ගන්නම ඕන.මේ අනුව රාජපක්ෂ ආන්ඩුව පරාජය පිලි අරගෙන තියෙනවා.මෛත්රී සහගත පාලනයක් එනවා.