මහින්දගේ පරාජය නියතයි.ඩලස් පිලිගනී

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්දගේ පරාජය නියතයි.ඩලස් පිලිගනී

ඩලස් ඊයේ කියනවා 16000කගෙන් ගත්ත තැපල් චන්ද සමීක්ෂනයකින් මහින්දට 61%ක් තියෙනවලු.ඒක අනුව ආන්ඩුවට වාසි සහගත තැපල් චන්ද 61%නම් අනිත් සිංහල චන්ද චන්ද පොලවලින් වැටෙන්නේ 55%ක්.සිංහල චන්ද 55%ක් නෙමෙයි 65%ක් ගත්තත් ආන්ඩුවට දිනන්න බෑ.මොකද ආන්ඩුව දිනන්න සිංහල චන්ද වලින් 68%ක් ගන්නම ඕන.මේ අනුව රාජපක්ෂ ආන්ඩුව පරාජය පිලි අරගෙන තියෙනවා.මෛත්‍රී සහගත පාලනයක් එනවා.






 

JavaSE

Active member
  • Nov 16, 2011
    488
    38
    28
    AZER-Ferry-toilet.jpg
    AZER-Ferry-toilet.jpg
    AZER-Ferry-toilet.jpg
    AZER-Ferry-toilet.jpg
    AZER-Ferry-toilet.jpg
    AZER-Ferry-toilet.jpg
    AZER-Ferry-toilet.jpg
    AZER-Ferry-toilet.jpg
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    dear friends.please add JavaSE to ignore list.go to user cp ,then edit ignore list and type JavaSE .then save it
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10428639_993781847305050_5441993826821693954_n.jpg10428639_993781847305050_5441993826821693954_n.jpg10428639_993781847305050_5441993826821693954_n.jpg10428639_993781847305050_5441993826821693954_n.jpg10428639_993781847305050_5441993826821693954_n.jpg10428639_993781847305050_5441993826821693954_n.jpg10428639_993781847305050_5441993826821693954_n.jpg10428639_993781847305050_5441993826821693954_n.jpg10428639_993781847305050_5441993826821693954_n.jpg10428639_993781847305050_5441993826821693954_n.jpg10428639_993781847305050_5441993826821693954_n.jpg10428639_993781847305050_5441993826821693954_n.jpg

    මේ රට,පුදුම වාසනාවන්ත රටක්,මොනතරම් සතුරු පිල් මේ රට විනාශ කරන්න දැගලුවත් අන්තිමේට,රටට ජයග්‍රහනය ලැබෙන බවක් පේනවා,,,දැන් යහපාලනය කරන්න දගලන සිරිසේනගේ පොදු සංදානයට ,,දැන් ,දැන් එකතුවෙන් කට්ටිය දැක්කම මේ රටේ මිනිසුන්ට ඇගිල්ලෙන් ඇනලා කියන්න උවමනා නැහැ කාටද චන්දෙ දිය යුත්තේ කියලා,,හකීම් ඇතුලු ජාතිවාදීන් නැගෙනහිරෙන් කෑල්ලක් ඉල්ලනවා,ඒකට සිරා හා,හා,ටී එන් ඒ උතුරට ස්වංතීරන අයිතිය පොලිස්,ඉඩම් බලතල ඉල්ලනවා,,ඒකටත් සිරා හා හා,,සිරාට එකතුවෙන් හැම හාල්පාරුවාටම ඉල්ලන හැමදේටම හා හා,,දැන් අහන්න එක ප්‍රස්නයක් තියෙනවා,,ජාතිකත්වය ගැන රට ගැන මහා ලොකුවට කෑ ගහපු චම්පික රනවකට රෙදි ඇදගෙන ඔය අසූචි සංදානයේ තවදුරටත් ඉන්න පුලුවන්ද ??
     
    Nov 24, 2014
    789
    64
    0
    පලයං ඊනිව්ස් අනාතයො යන්න. මං සමීක්ශනය කල දිස්ත්රික්ක දෙකේම රාජ්‍යය ආයතන 250කින් 70%කට වඩා තැපැල් චන්ද වැටිල තිබුනෙ මහින්ද සර්ට.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    පලයං ඊනිව්ස් අනාතයො යන්න. මං සමීක්ශනය කල දිස්ත්රික්ක දෙකේම රාජ්‍යය ආයතන 250කින් 70%කට වඩා තැපැල් චන්ද වැටිල තිබුනෙ මහින්ද සර්ට.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
    ඔව් ඔව් වතුර දෙන්න කිව්වම උණ්ඩ හම්බෙන,ඡන්ද අයිතිය ඉල්ලුවම රෙදි ගලවල ගහන,උදේට hand bill රෑට කුඩු බෙදන සුරක්ෂිත රටක් වෙන්න ඇති නේ ඔය?