මහින්දගේ බත් බැලයෝ

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මහින්දගේ බත් බැලයෝ

    ඔයා ඇවිල්ලා කථා කරන්න. මම ප්‍රශ්න අහන්නම්. මාධ්‍ය හමුවේ උණුසුම් වචන හුවමාරුව

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    47347308_2232662556994569_5279104892340797440_n.jpg
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    ඒක ගැන 7 පුද්ගල විනිසුරු මඩුල්ලක් හෙට තීන්දුව දෙයි. උඅසස පෙළ විෂය නිර්දේශය වගේම 2016 ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍රත් අධිකරණයට සාක්ෂි විදියට ඉදිරිපත් කරලා තියනවා. ඔයා ගොන් පාට් දාන්නේ නැතුව ඉන්න. මොකද උසස් පෙළවත් කරානම් දන්නවා විසුරුවන්න බෑ කියල. :rofl::rofl::rofl:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ කාලෙ මුනුපුරාලා නාගන්න කාලෙ..
    සීයලගේ නමත් කනවා..
    එකෙක් වසන්ත සේනානායක.. දැන් මූ..
    හයියෝ...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,560
    113
    Othana gota wage hityanan mun sadda dai da.ekai kiyanne meak ganne ne
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒක ගැන 7 පුද්ගල විනිසුරු මඩුල්ලක් හෙට තීන්දුව දෙයි. උඅසස පෙළ විෂය නිර්දේශය වගේම 2016 ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍රත් අධිකරණයට සාක්ෂි විදියට ඉදිරිපත් කරලා තියනවා. ඔයා ගොන් පාට් දාන්නේ නැතුව ඉන්න. මොකද උසස් පෙළවත් කරානම් දන්නවා විසුරුවන්න බෑ කියල. :rofl::rofl::rofl:

    ඉතින් ඇයි තරහ ගිහිල්ල....මම දැන් නැහැයි කියල කිව්වද?ලොල් .....
    ඔගොල්ලොන්ගේ ලොක්ක කිව්ව දේ...මම මෙතන share කළා ...

    Don't Kill The messenger
    :confused::rofl::confused::rofl::confused::rofl::confused::rofl::rofl::rofl:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඉතින් ඇයි තරහ ගිහිල්ල....මම දැන් නැහැයි කියල කිව්වද?ලොල් .....
    ඔගොල්ලොන්ගේ ලොක්ක කිව්ව දේ...මම මෙතන share කළා ...

    Don't Kill The messenger
    :confused::rofl::confused::rofl::confused::rofl::confused::rofl::rofl::rofl:

    අනුර එක කිව්වේ ලොගුවකුත් දාගෙනද , මෝඩයා ,මොකෝ බන් උඹ ඔච්චර ගොන්?:P
     
    Last edited: