උබ ඔහොම කීවට මම පෞද්ගලිකව මහින්ද, ගෝටා මැරෙනවට කැමති නෑ....... මොනවා වුනත් නායකත්වය දීලා යුද්දේ නවත්තපු මිනිස්සු. උබලට දැන් ගන්න ආතල් එකෙන් 10% වත් ගන්න හම්බෙන්නේ නෑ යුද්දේ ඉවරවුනේ නැත්නම්.
වටේ උන් ළිඳේ දැම්මේ නැත්නම් අදටත් රජා............... ෆොන්නයෝන්ටයි පඹයොන්ටයි සකන්ඩ් වුන ගමේ චන්ඩියා................
අනිච්චේ දුක්කේ.........

වටේ උන් ළිඳේ දැම්මේ නැත්නම් අදටත් රජා............... ෆොන්නයෝන්ටයි පඹයොන්ටයි සකන්ඩ් වුන ගමේ චන්ඩියා................

අනිච්චේ දුක්කේ.........

meya gana godak aya danneth na. wadiya kapila penna giye na neda.