මහින්දගේ ලoකාව

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    මම ඕක අහනව මෙහෙම.ඔච්චර හරියක් කොරන්න පුළුවන් නම් මොන බම්බුවටද අවු2කට කලින් මේ ඉල්ලං කන්නේ?:yes::lol::lol::lol:

    sirawata miniha war eka issarahata dala dinanna heduwe Sarath Fonseka apu hinda kelawuna..
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මහින්ද කියනවනෙ දැන් 94% වැඩ කරල ඉවරඉ කියල.
    තව කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ 8%.
    මෙලහකටත් ශ්‍රී ලංකාව දෙවන ලෝකයට ඇවිත් ඇති
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මම ඕක අහනව මෙහෙම.ඔච්චර හරියක් කොරන්න පුළුවන් නම් මොන බම්බුවටද අවු2කට කලින් මේ ඉල්ලං කන්නේ?:yes::lol::lol::lol:

    :lol::lol::lol:

    Byw congratzzz 4 ur 3000 posts:):):)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මහින්ද කියනවනෙ දැන් 94% වැඩ කරල ඉවරඉ කියල.
    තව කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ 8%.
    මෙලහකටත් ශ්‍රී ලංකාව දෙවන ලෝකයට ඇවිත් ඇති

    :rofl::rofl:
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    mahinda_vid.jpg

    මහින්ද කියනව එයා ජනාධිපති වුනොත් ශ්‍රි ලoකාව 3 වන ලෝකයේ සිට 1 වන ලෝකයට ගේනව කියල...... මම අහන්නෙ මෙච්චර කාලයක් මෙයා අනාධිපති වෙල හිටිය නේද? ඇයි එහෙනම් ඒ කාලෙදි මෙයාට ඒක කරන්න බැරිවුනේ කියල!! .......... ඔයාලගෙ අදහස් මෙතන දාන්න.

    තව අවුරුදු දෙකක් තියෙනවා
    වැඩක් කරලා පෙන්නලා ආයෙ චන්දයකට යන්න ඒ කාලය හොදටම ඇති
     
    mekamagerata

    Member
    Jan 17, 2010
    22
    1
    0
    Siri Laka
    mahinda_vid.jpg

    මහින්ද කියනව එයා ජනාධිපති වුනොත් ශ්‍රි ලoකාව 3 වන ලෝකයේ සිට 1 වන ලෝකයට ගේනව කියල...... මම අහන්නෙ මෙච්චර කාලයක් මෙයා අනාධිපති වෙල හිටිය නේද? ඇයි එහෙනම් ඒ කාලෙදි මෙයාට ඒක කරන්න බැරිවුනේ කියල!! .......... ඔයාලගෙ අදහස් මෙතන දාන්න.

    Umba hari meyata dan thamai mathak wela thiyenne rata hadanna ekane kiyanne "dan ithin api rata hadamu" kiyala mechchara kal kale pawula hadana eka thamai ekath thawama iwara na.. meya kiyanne na kohomada meka eka paratama 1 wana loketa genne kiyala..
    ape minissu hamadama rawatenne me pata pata wachana walata thamai
    prashne thiyenne api me parath rawatenawada kiyana eka..????
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Umba hari meyata dan thamai mathak wela thiyenne rata hadanna ekane kiyanne "dan ithin api rata hadamu" kiyala mechchara kal kale pawula hadana eka thamai ekath thawama iwara na.. meya kiyanne na kohomada meka eka paratama 1 wana loketa genne kiyala..
    ape minissu hamadama rawatenne me pata pata wachana walata thamai
    prashne thiyenne api me parath rawatenawada kiyana eka..????

    :):)
     
    මහින්ද කියනවනෙ දැන් 94% වැඩ කරල ඉවරඉ කියල.
    තව කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ 8%.
    මෙලහකටත් ශ්‍රී ලංකාව දෙවන ලෝකයට ඇවිත් ඇති
    ඇත්ත තමයි.ඒ උත්තමයන්ගේ හත් මුතු පරම්පරාවටම 94%ක් කරගෙන තියෙන්නේ.ඕක මේ රටේ බත් කන සත්තුන්ට තේරෙන්නැතිවට අනේ උන්දෑ පළිද?