මහින්දගේ ලoකාව

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    මහින්දගේ ලoකාව

    mahinda_vid.jpg

    මහින්ද කියනව එයා ජනාධිපති වුනොත් ශ්‍රි ලoකාව 3 වන ලෝකයේ සිට 1 වන ලෝකයට ගේනව කියල...... මම අහන්නෙ මෙච්චර කාලයක් මෙයා අනාධිපති වෙල හිටිය නේද? ඇයි එහෙනම් ඒ කාලෙදි මෙයාට ඒක කරන්න බැරිවුනේ කියල!! .......... ඔයාලගෙ අදහස් මෙතන දාන්න.
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    mahinda_vid.jpg

    මහින්ද කියනව එයා ජනාධිපති වුනොත් ශ්‍රි ලoකාව 3 වන ලෝකයේ සිට 1 වන ලෝකයට ගේනව කියල...... මම අහන්නෙ මෙච්චර කාලයක් මෙයා අනාධිපති වෙල හිටිය නේද? ඇයි එහෙනම් ඒ කාලෙදි මෙයාට ඒක කරන්න බැරිවුනේ කියල!! .......... ඔයාලගෙ අදහස් මෙතන දාන්න.
    lankaweta 1 weni loke ratak wen na godak kalayak yanawa hari pare giyoth

    ratak diyunu wen na ona nan infrastructure, education, health, economy, technology nagala yan na ona

    duppath kama aduma wela yan na ona

    hora kam aduma wen na ona
     
    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    Karanna bari dewal, karanna bari porondu eya denne naha kiuwane...:baffled::oo:
    Habai dan eyata karaganna bari una dewaluth hatara wate kiya kiya yanawa....:P
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    mahinda_vid.jpg

    මහින්ද කියනව එයා ජනාධිපති වුනොත් ශ්‍රි ලoකාව 3 වන ලෝකයේ සිට 1 වන ලෝකයට ගේනව කියල...... මම අහන්නෙ මෙච්චර කාලයක් මෙයා අනාධිපති වෙල හිටිය නේද? ඇයි එහෙනම් ඒ කාලෙදි මෙයාට ඒක කරන්න බැරිවුනේ කියල!! .......... ඔයාලගෙ අදහස් මෙතන දාන්න.

    a dawas wala war 1ka thibunane...akai
     
    akalanka_yapa

    Member
    May 20, 2008
    2,403
    16
    0
    On Earth
    mama ahanneth api kiwwada eyata awurudu 6 thibba eka awurudu 4n janadhipathiwarane thiyanna kiyala, oya kiyana dewal me awurudu 2 karala pennanna thibbane