මහින්දගේ වචනය විශ්වාස කරයි.. මහින්දගෙන් ත&#353

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහින්දගේ වචනය විශ්වාස කරයි.. මහින්දගෙන් ත&#353

    විශ‍්‍රාම වැටුප් ගැටලුවක් ඇතුළු ඇතුළු ඉල්ලීම් කිහිපයක් හේතුකරගෙන ආබාධිත රණවිරුවන් පිරිසක් විසින් කොටුව දුම්රිය ස්ථානය ඉදිරියේ පැවැත්වූ උපවාසය අවසන් කර තිබේ.

    ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතු මීලග ආණ්ඩුවක් යටතේ මෙම ගටළුව විසදන බවට විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා එහි පැමිණ පොරොන්දු වූ අතර ඔහු විසින් දුන් තැඹිලි වතුර වීදුරවක් පානය කරමින් උපවාසය අවසන් කරනු ලැබීය.

    එමෙන්ම එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාද අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණ කැබිනට් මණ්ඩලයට ගැටළුව ඉදිරිපත් කරන බවට පොරොන්දු විය.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මට නම් හිතෙන්නේ සජියා මොකක් හරි විසඳුමක් දුන්නොත් සොරි ඩොට් කොම් වෙන නිසාම ලොක්කා අදම ගිහින් වගේ, මේ වගේ දේවලින් චන්ද කැඩෙනවා හැරෙන්න එකතු වෙන්නේ නෑ.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඉස්සර වගේම තමා. මහින්දම ඉන්න ඕනි ප්‍රශ්න විසදන්න.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    :lol:
    Paw ithin ahinsaka atha paya nathi minissu hari kamak na wikunala chanda ganna thiyenawanam munta

    owa monawada 21 bomb blast eken passe 29 media walata awe gota :yes:

    අරූට පඩි දුන්න කතාව ඇත්තනන් කුජීටයි.. දැන් විරයා වුනාට චූ මාර්ක් කියලා නමකුත් තියෙනවා.

    :eek::eek:
    ගෝටා හිරේ සජියා මහත්තයාට ජය වේවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අරූට පඩි දුන්න කතාව ඇත්තනන් කුජීටයි.. දැන් විරයා වුනාට චූ මාර්ක් කියලා නමකුත් තියෙනවා.

    පොත්වල පිටු එඩිට් කරල ගොන් ආතල් ගත්තම, ගූ ඇන් පී මීහරක් ඒව පිලි ගන්නව, පිලි ගනනව විතරක් නෙමේ ප්‍රසිද්දියෙත් කියන්ඩ එනව.. පුන්නකුනෙ කන්නේ නේද...:lol::lol::lol:

    owa monawada 21 bomb blast eken passe 29 media walata awe gota :yes:

    :lol:
    Paw ithin ahinsaka atha paya nathi minissu hari kamak na wikunala chanda ganna thiyenawanam munta

    සිරිකොත පැත්තෙ පලයල්ල බන් මෙතන නහයෙන් අඩන්නෙ නැතුව, උක පල ගත්තම හරියයි ඔය පුකේ අමාරු.. :lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    hire dai balan hitapan men kiyala. ubala balan inne gota awith badum kareta ranil hire dai kiyalada :rofl:

    api mara gattata okun budu fit

    ගෝඨ කාවවත් හිරේ දාන්ඩ විනිසුරු කමක් ඉල්ලන්නෙ නැ, ඉල්ලන්නෙ ජනාධිපතිකම..මේ ගු කුක්කො හිතාගෙන ඉන්නෙ මේක අගවිනිසුරු පත්කරන චන්දයක් කියලද කොහෙද, ඒකයි මෙහෙම ගොන් කතා කිය කිය දගලන්නෙ..:baffled::baffled:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මහින්දයම පටන් ගන්න එවා මහින්දයම ඉවර කරනවා. සදා පූජිතයා බලෙන් හොම්බ දාන්න ගිහින් නිකන් කිච වෙනවා. අපි හුරේ දානවා :lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ගෝඨ කාවවත් හිරේ දාන්ඩ විනිසුරු කමක් ඉල්ලන්නෙ නැ, ඉල්ලන්නෙ ජනාධිපතිකම..මේ ගු කුක්කො හිතාගෙන ඉන්නෙ මේක අගවිනිසුරු පත්කරන චන්දයක් කියලද කොහෙද, ඒකයි මෙහෙම ගොන් කතා කිය කිය දගලන්නෙ..:baffled::baffled:

    ජනාධිපතිකම :rofl::rofl::rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහින්දයම පටන් ගන්න එවා මහින්දයම ඉවර කරනවා. සදා පූජිතයා බලෙන් හොම්බ දාන්න ගිහින් නිකන් කිච වෙනවා. අපි හුරේ දානවා :lol:

    සදාපුජිත ඔලුව දැම්ම නිසාම කලින්ම සෝ එක ඉවර කරන්න වුනාවත්ද ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :lol:
    Paw ithin ahinsaka atha paya nathi minissu hari kamak na wikunala chanda ganna thiyenawanam munta

    ඒ මිනිස්සුන්ගෙ අත පය විකුණල තමා තොපි දැන් භයක් නැතුව පාරෙ බැහැල යන්නෙ