මොකක්ද මචන් මේ දවස් වල මහින්දගේ වෙදා උපුල් තරංගගේ පුකට කෙටුවඊ කියන සීන් 1 

(දැන් ඉතින් මහින්දගේ අය මට (-) රේප් දෙන්ඩකෝ ) ,,
මොකක් කිව්වත් දැන් එලියන්ත වෙදා දුන්න බෙහෙතක් නිසා උපුල් තරංගට තහනම් උත්තේජක ගත් බව කියන වරදට තරඟ තහනමක් එල්ල උනා ,

මේවා කාගේ අනු දැනුමක් මත සිදු වෙච්ච කාරනාද කියන්ඩ තාම කව්රුත් දන්නේ නෑ ,, 
මොනවා උනත් දැන් අපේ ක්රිකට් කණ්ඩායම බොහොම පහල මට්ටමකට වැටිලා කියලඊ මට හිතෙන්නේ 
,, මේ හැම දෙයක්ම උනේ ක්රීඩාවට දේශපාලන අත ගැසීම් සිදු උන නිසය්,මේ හැම දෙකටම ඉහල පුළු වල ඉන්න අය වග කියන්ඩ ඕනේ 

(දැන් ඉතින් මහින්දගේ අය මට (-) රේප් දෙන්ඩකෝ ) ,,මොකක් කිව්වත් දැන් එලියන්ත වෙදා දුන්න බෙහෙතක් නිසා උපුල් තරංගට තහනම් උත්තේජක ගත් බව කියන වරදට තරඟ තහනමක් එල්ල උනා ,

?