මහින්දගේ වෙදා

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මොකක්ද මචන් මේ දවස් වල මහින්දගේ වෙදා උපුල් තරංගගේ පුකට කෙටුවඊ කියන සීන් 1 :lol::lol::lol: (දැන් ඉතින් මහින්දගේ අය මට (-) රේප් දෙන්ඩකෝ ) ,,
    මොකක් කිව්වත් දැන් එලියන්ත වෙදා දුන්න බෙහෙතක් නිසා උපුල් තරංගට තහනම් උත්තේජක ගත් බව කියන වරදට තරඟ තහනමක් එල්ල උනා , :no::no::no: මේවා කාගේ අනු දැනුමක් මත සිදු වෙච්ච කාරනාද කියන්ඩ තාම කව්රුත් දන්නේ නෑ ,, :no::no:මොනවා උනත් දැන් අපේ ක්‍රිකට් කණ්ඩායම බොහොම පහල මට්ටමකට වැටිලා කියලඊ මට හිතෙන්නේ :(:(,, මේ හැම දෙයක්ම උනේ ක්‍රීඩාවට දේශපාලන අත ගැසීම් සිදු උන නිසය්,මේ හැම දෙකටම ඉහල පුළු වල ඉන්න අය වග කියන්ඩ ඕනේ :growl::growl::growl::growl:
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    REP+
    Moka gana hari aththa katha karanna baya wenna epa.. nil kotu rathu unaata..
    Umbe pirimi kama kiyana nil kotuwa... pawala denna epa machan. Hari de hari.. waradi de waradi.. Amma Appa ta unath.. mama nam hari waradda pennala denawa...
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් මේකටත් වැරදි මහින්දද?:rolleyes:

    හෙහ් අපි ලෝක කුසලානය දින්න නම්............
    ජනාධිපති තුමාගේ නිසි මග පෙන්විම. පින්බර නයකයාගේ වාසනාව. කියල කියන එක හොඳදනම් මේකත් එයා බාරගන්න ඕනේ.
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    mAhinda wage kari Ponnayek hama deta Atha damma nisa
    thami.mehema wela thiyee,
    Cricekt walata witharak neme Ham dema sun wela Ada thiyenne
    Mahindage henchiiyonge thami ada rata,
    Mahindwa Oluwa Nawala Pili gatta eka dehsapremiya.
    Mahidata banna eka dehsadrohiya.......
    Hadissiyen kawru hari rajaya wiwechanaya karanwa nam
    oaya Gotto tika Kiyanwa............. onna Ape Maha Rajata baninawa
    Balanna Kotingen RATA galawagata Weerayata Baninawa Kiyala..
    Un danne na Kotingen Rata galawa gatte ,Apita Adaret neme kiyala
    Mahindaya Baluwa me Youdde iwarakaloth kawadawath Me rata Kollanokapu widihata Kolla kanna Puluwan Kiyala,
    Anith Janadi Pathi waraunge Thibbe , Short Traget..
    Muge ehema neme LONG TEARM PLAN
    ithin Ada Buddagama, Kalawa, Sarasawui,anduwe Ayathana ,Kridawata
    kisma dekata yana kalak Na,okkoma kela wela
    ekata Waga Kiyanna One Mepara Chande Dunna JANATHWA
    e Ken kiyanne na Yudde dinana Kiyala Api dunna Chande Waradi Kiyala
    mama Kiyanne Anthima Janadi pathi warane di gatta teeranaya Wadaradi Kiyala......
     
    දොස්තරට දොස් කියලා වැඩක් නෑ බන් ඌ හොද කරපු එවුනුත් ඉන්නවා අර ත්‍රෙඩ් එකක් පිටින්ම දාලා තිබ්බේ හොද කරපු ලොක ප්‍රසිද්ධ උන්ගැන

    වරද තියෙන්නේ ජනාධිපතිගෙ ඩොක්ටර් නිසා ලොකු එකෙන් කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතුව උට ඕනේ ඕනේ විදිහට නටන්න දීපු එක

    රජය ඒ නිසා සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ ඒ මදිවට ඒ ඩොක්ටර් රෙජිස්ටර් වෙලාවත් තියෙන කෙනෙක් නෙවෙයිලු බන් ඒ නිසා පිටරටවලින් සත 5 ගණන් ගන්නේ නෑ හැම දේටම දේශපාළුවො ඇගිලි ගහන නිසා තමා මේ හැමදේම කවුරු මොනවා කියෙව්වත් අන්තිමේදි පාඩුව උනේ රටටත් උටත් විතරයි දේශපාළුවොන්ට නෙවෙයි​
    :growl::growl:
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    හෙහ් අපි ලෝක කුසලානය දින්න නම්............
    ජනාධිපති තුමාගේ නිසි මග පෙන්විම. පින්බර නයකයාගේ වාසනාව. කියල කියන එක හොඳදනම් මේකත් එයා බාරගන්න ඕනේ.

    මොකක්ද බං මේ හරුපෙ තේරුම.අනාගත කාලයි,අතීත කාලයි පටලවගෙන්ද:oo:?
     

    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    මේක මහින්දට කඩේ යාමක් කියලා හිතන්න එපා.ඔය ඩොකාට මොකක් හරි හැකියාවක් ඇති මචන්ලා ඉන්දියන් ක්‍රීඩකයොත් ඇවිල්ලා ට්‍රීට්මන්ට් අරන් ගියා ලතා වල්පොලත් වලට යන්න නොදී බේරගත්තා.මම කියන්නෙ මිනිහා අපේ ක්‍රීඩකයින්ට ට්‍රීට් කරන වෙලාවෙ ඒ දෙන බෙහෙත් තහනම් උත්තේජකද? නැද්ද? කියලා පරීක්ෂා කරන්න තිබුනා ගීතාන්ජන මෙන්ඩිස්ලට? අපේ ටීම් එකට පත් කරපු ඩොක්ට කෙනෙක් ඉන්නවානේ.හැබැයි ලන්කාවෙ ක්‍රිකට් වලට පොලිටික්ස් අතගහපු එකෙන් ක්‍රිකට් විනාශ උනා කියලා මමත් පිලිගන්නවා.
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    හෙහ් අපි ලෝක කුසලානය දින්න නම්............
    ජනාධිපති තුමාගේ නිසි මග පෙන්විම. පින්බර නයකයාගේ වාසනාව. කියල කියන එක හොඳදනම් මේකත් එයා බාරගන්න ඕනේ.
    Aniwa machan...
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මොකක්ද බං මේ හරුපෙ තේරුම.අනාගත කාලයි,අතීත කාලයි පටලවගෙන්ද:oo:?

    නැ මම කියන්නේ මේ රටේ වෙන දේ . රටට යහපතක් වුනා නම් කියන්නේ MR ගේ නායකත්වය මගපෙන්විම කියලා එත් මොකක් හරි වැරැද්දක් වුනා නම් එක යන්නේ නිලදාරින්ගෙන් ඔලුවෙන්. හොදම උදාහරනය තමයි hedging පලහිලව්ව
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    නැ මම කියන්නේ මේ රටේ වෙන දේ . රටට යහපතක් වුනා නම් කියන්නේ MR ගේ නායකත්වය මගපෙන්විම කියලා එත් මොකක් හරි වැරැද්දක් වුනා නම් එක යන්නේ නිලදාරින්ගෙන් ඔලුවෙන්. හොදම උදාහරනය තමයි hedging පලහිලව්ව

    ඒකෙ ඇත්තක් තියෙනව මචං.ඒ වගේම මේකෙ අනිත් පැත්ත ගැනත් කියන්න ඕනෙ.මහින්ද යුද්ධෙ දිනන්න දුන්නු නායකත්වයත් විපක්ෂෙ සජිත් හැර කවුරුත් කටක් ඇරල appreciate කරේ නෑනෙ(මට මතක විදිහට:rolleyes:).යුද්ධෙ පැරදුනානං ඔය SFල,ගෝඨාභයල ඔක්කොම පැත්තකට දාලා බනින්නෙ මහින්දට.