මහින්දට අපහාස කරන අයට....

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
හැම රටකම රාජ්‍යය නායකයන්ට අපහාස වෙනවා.නමුත් මහින්දව විකෘති කරා කියලා මිනිස්සු හිරේ දාන එක හෝ උන්ව මරලා දාන එක වැරදියි.රනිල්ගේ ෆොටෝ විකෘති කරා කියල රනිල් උන්ට ගහන්න යනවනම් වැරදි.
ලෝකේ බලවත්ම ජනාධිපති වෙලා හිටිය බුෂ් ව බල්ලෙක්, ඌරෙක් ,රිලවෙක්, නරියෙක් විදිහට හදලා අපහාස කරනවා ඒ රටේම මිනිස්සු.නමුත් බුෂ්ට උන්ගේ මයිලකටවත් හානියක් කරන්න බෑ.රජ පවුල එංගලන්තේ දේවත්වයෙන් සලකන්නේ.නමුත් ඒ මිනිස්සු හෙලුවෙන් ඉන්න ෆොටො හොරෙන් ගහලා පත්තර වල දාලා තියෙනවා.ඒ කවුරුවත් මැරුවෙ නෑ.නමුත් අපේ රටේ පත්තර කාරයෝ මේ රට හොරාකාපු දේශපාලකයන්ගෙන් කොච්චර ගුටි කලා තියෙනවද?
ලසන්තව, ප්‍රගීත් එක්නැලිගොඩලාව අන්තිමට මැරුම් කෑවා නේද.මේකද මේ රටේ ව්‍යවස්ථාවේ තියෙන්නේ
 
Last edited:
  • Like
Reactions: maheshmat

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    First of all, Mahinda is way better than Ranil. Mahinda represented the ordinary people of Sri Lanka. Although Mahinda is also corrupted we had no option at the time of election. I beleave that the only good thing done by Mahinda is defeating Tigers and it will lead to his success again and again.
     
    Goodsender

    Banned
    Jun 12, 2010
    141
    91
    0
    මචං,මීටකලින්මේරටේහැමෝටමඅපහාසවුනා. සර්ජෝන්,ඩඩ්ලි,සිරිමා,බන්ඩා,ජේ.ආර්, චන්ද්[FONT=&quot]‍[/FONT]රිකාහැමෝටමඅපහාසවුනානේද?
    ඉතින්මහින්දටඅමුතුසැලකිල්ලක්දක්වන්නඕනීද? රනිල්ට, සෝමවංසටකොච්චරඅපහාසවෙනවද?
    මේකමීටවැඩියදරුණුයිමාධ්[FONT=&quot]‍[/FONT]යයනිදහසතියෙනබටහිරරටවල.හැබයිඅපේරටේබලුනායකයොවගේඋන්පත්තරකාරයෝහිරේදාන්නේනෑෆොටොවිකෘතිකරාකියලා
    ලංකාවේතියෙන්නේබලුදේශපාලනයක්
    ඩඩ්ලිටකොච්චරඅපහාසකරාද, බංඩාටකොච්චරඅපහාසකරාද.හැබයිගොල්ලෝපඩයක්තරම්වත්ගනන්ගත්තේනෑ.මොකදඅනිකඋන්හොරකම්නොකරපුඅවංකනායකයොකියලඅපිපක්ෂබේදයකින්තොරවපිලිගන්නවානේද?
    ඔබ කියන එක තේරෙනවා. නමුත් මේ කාලයේ කෙරෙන්නෙ හෑම එකටම මහින්දට විතරක් මඩ ගහන එකනෙ.

    උදා- පබා පෑන්නා. ඒකට ඉස්සෙල්ලම බනින්න ඔන ඒකිට චන්දය දීපු ගොන් හරක් ටිකටනෙ? ඒත් අන්තිමට ඒකිට නාම යොජනා දීපු එකයි, චන්දය දීපු එකයි හරි. මහින්ද විතරක් වෑරදි.

    18 සම්මත කරපු එකෙත් සම්පූර්න වෑරෑද්ද මහින්දගෙ පමනයි. පෑනලා ගිහින් චන්දය දාපු එවුන්ට බනින්න කවුරුවත් නෑහෑ. ලෝක වාර්තා තියලා පරාද වුනත් අයින් වෙන්නේ නෑති රන්න පොනිල් සුදනා.

    බලය දාලා යන්න අකමෑති මහින්ද විතරද? රන්න පොනිල් නම් සුදනා.

    මම කියන්නේ තෙරුමක් ඈතිව බනින්න කියලා. මේ තර්ක දෙකේ වෙනස බලන්න.

    1. මිනීමරු කරුනා රජ කරලා, යුද්දය දිනපු සෙන්පති හිරේ තියන් ඉන්නවා.

    2. කරුණාට සමාව දුන්නේ යුද්දය දිනන්න දායකත්වය දීපු නිසා. ඒට වෑඩිය දායකත්වයක් දීපු SF මොන වෑරෑද්ද ඔප්පු වුනත් ජනාදිපති සමාව දෙන්න වටිනවා.

    පලවෙනි
    එක මඩ ගහන මෝඩ සටන් ප්[FONT=&quot]‍[/FONT]රාටයක් විතරයි. දෙවෙනි එක සමග SF අකමෑති අය පවා එකගවනවා ඈති.

    මහින්ද සුදනා කිරීමේ අදහසක් මගේ නෑහෑ. මහින්ද ඒකාදිපතියෙක් වෙන්න අවස්තාවක් තියනවා තමයි. ඒකට කරන්න ඔන විපක්ශය තුලත් ජාතිකත්වයට පක්ශ කොටස ශක්තිමත් කිරීමයි. ඒකට ගෑලපෙන නායකයෙක් තමයි හොයා ගන්න තියෙන්නේ.
     
    Last edited:

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    හැම රටකම රාජ්‍යය නායකයන්ට අපහාස වෙනවා.නමුත් මහින්දව විකෘති කරා කියලා මිනිස්සු හිරේ දාන එක හෝ උන්ව මරලා දාන එක වැරදියි.රනිල්ගේ ෆොටෝ විකෘති කරා කියල රනිල් උන්ට ගහන්න යනවනම් වැරදි.
    ලෝකේ බලවත්ම ජනාධිපති වෙලා හිටිය බුෂ් ව බල්ලෙක්, ඌරෙක් ,රිලවෙක්, නරියෙක් විදිහට හදලා අපහාස කරනවා ඒ රටේම මිනිස්සු.නමුත් බුෂ්ට උන්ගේ මයිලකටවත් හානියක් කරන්න බෑ.රජ පවුල එංගලන්තේ දේවත්වයෙන් සලකන්නේ.නමුත් ඒ මිනිස්සු හෙලුවෙන් ඉන්න ෆොටො හොරෙන් ගහලා පත්තර වල දාලා තියෙනවා.ඒ කවුරුවත් මැරුවෙ නෑ.නමුත් අපේ රටේ පත්තර කාරයෝ මේ රට හොරාකාපු දේශපාලකයන්ගෙන් කොච්චර ගුටි කලා තියෙනවද?
    ලසන්තව, ප්‍රගීත් එක්නැලිගොඩලාව අන්තිමට මැරුම් කෑවා නේද.මේකද මේ රටේ ව්‍යවස්ථාවේ තියෙන්නේ

    owa ape ewunta terrenne ne mcn.Me rate Neethiya kiyanne rajatumage kamaththa ne.
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    oka machan lankawe mahindata vitharak wena deyak newe. loke onama rataka wena deyak. mahinda hitapu ayata wada godak wada karapu kenek thamai. eth machan mahinda udde dinna nisa vitharak api sadaakal mahindata yatahath wa inna ona kiyana theory 1 waradiy. mahindata daru duka danenawa kiyanna mata nan patta amarui. daru duka kiyanne thamange lamaya wenuwen vitharak athi wena 1k newe. udden passe aanduwa vivechanaya karanna hamotama mokada une, ekko athuri dahan , nathnan ekko allala gas badiy , gahai , ai ee minissunta lamai nadda. prageeth eknaligoda mona vidihe katha mahindata liuwath aa manussayatath innawa lamai dennek. ethakota un lamai newei da. ko daru duka, stage uda mamai aadambarakaara thaththa kiwwa paliyatawath camera 1 ta penna lamai imba paliyawath daruduka danna thaththa kenek wenne naa ban. rate hama lamayatama thamange demawpiyo sahodara sahodariyo ekka oluwa kelin thiyan inna puluwan nan anna niyanma aadambarakaara thattha kenek. anika mahindage lamai club wala pissu kelinne naa. eth uba hithanawada oya lamai club 1k ahata dakala nathi 4 poyatama sil ganna 100% supirisidu lamai kiyala. mahindata king kenek wage inna thibba machan oya wate inna gonnu kiyana dewal ahuhwe nathnan. ada thiyenne rs 50ka wadak karala 150ka wade pennana 1 machan. anna ekai waradda.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,666
    113
    හැම රටකම රාජ්‍යය නායකයන්ට අපහාස වෙනවා.නමුත් මහින්දව විකෘති කරා කියලා මිනිස්සු හිරේ දාන එක හෝ උන්ව මරලා දාන එක වැරදියි.රනිල්ගේ ෆොටෝ විකෘති කරා කියල රනිල් උන්ට ගහන්න යනවනම් වැරදි.
    ලෝකේ බලවත්ම ජනාධිපති වෙලා හිටිය බුෂ් ව බල්ලෙක්, ඌරෙක් ,රිලවෙක්, නරියෙක් විදිහට හදලා අපහාස කරනවා ඒ රටේම මිනිස්සු.නමුත් බුෂ්ට උන්ගේ මයිලකටවත් හානියක් කරන්න බෑ.රජ පවුල එංගලන්තේ දේවත්වයෙන් සලකන්නේ.නමුත් ඒ මිනිස්සු හෙලුවෙන් ඉන්න ෆොටො හොරෙන් ගහලා පත්තර වල දාලා තියෙනවා.ඒ කවුරුවත් මැරුවෙ නෑ.නමුත් අපේ රටේ පත්තර කාරයෝ මේ රට හොරාකාපු දේශපාලකයන්ගෙන් කොච්චර ගුටි කලා තියෙනවද?
    ලසන්තව, ප්‍රගීත් එක්නැලිගොඩලාව අන්තිමට මැරුම් කෑවා නේද.මේකද මේ රටේ ව්‍යවස්ථාවේ තියෙන්නේ

    lasantha ballek.oka thama udde rahas eli kara kara hama sathiyema paththare danne.uba lasantha liyapu eva kiyawala naha thama
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මචන් උඹ කියන සමහර කාරනා සහතික ඇත්ත. මහින්ද දැන් නම් රට ගෙනියන්නේ ජරා විදියට.
    මෙන්න එකට හේතු..
    1.මහින්ද ජනාදිපති වුනේ නැත්නම් යුද්දේ ඉවර නොවෙන්න තිබුනා.ඇත්ත, ඒ වගේම එස්.එෆ් හිටියේ නැත්නම් එත් යුද්දේ ඉවර නොවෙන්න තිබුනා.මේ දෙන්නගේ සම්බන්ද තාවය තමය යුද්දේ ඉවර වෙන්න එකම හේතුව.මහින්ද (මම හිතන්නේ gotaa)කැත විදියට එස්.එෆ් ගෙන් පළිගන්නවා.එක මහින්දගේ ජරා වැඩක්.

    2.දෙවැනි එක ජාතික බලවේග.උඹ හිතනවාද ඇත්ත ජාතික බලවේග මහින්දගේ ආණ්ඩු කිරිල්ල ගැන හරි සතුටින් කියලා.විමලයා වගේ සල්ලි වලට කහින උන් ඇරුනාම එස්.එල් ගුණසේකර,ගෝමින් දයාසිරි සහ හෙළ උරුමයේ සෙට් එකකට මහින්ද ගැන තියෙන්නේ සැකයක්.එත් කරන්න දෙයක් නෑ.මහින්දගේ බලය නිසා.

    3.බලපන් කේ.පි ට රජ සැප.ලංකාවේ මරුන හැම කොල්ලෙක්ම මරුනේ කේ.පි.එවපු යුද වලින්.නමුත් උට චෝදානාවක් වත් නැ.එත් යුද්දේ ඉවර කරපු ෆොන්සේකා හිරේ.(උඹ බලපන් මේකට මහින්ද කවද හරි වින්ද්වනවා.)

    4.අනික බලපන් මුන්ගේ ගැහිල්ල.දැන් කියන්න එපා මුන්ට තියෙන දුෂණ චෝදනා බොරු කියල.එවෛන් මොහොමයක්ම ඇත්ත.

    5.බලපං නීතියට වෙච්ච දේ.පෝස්ටරයක් ගහන්න බෑ.ජේ.වී.පි. එකට දේශපාලනය කරන්න බෑ.පත්තර වලට මහින්දට විරුද්දව ලියන්න බෑ.මතකනේ සිරසට සියතට වුනු දේ..කියන්න එපා සියත කොටි කියල.උන් කලේ එස්.එෆ් ට සලලි දුන්න එක විතරය්.

    6.බල තන්හාව.දෙවැනි වරේ වෙන්න කලින් තුනක් හතරක් හිතන එක.ඕව හොඳ වැඩද?

    7.උඹ සන්වර්දනේ ගැන කතාකරල තිබුනේ නෑ .මම අනුමාන කරනවා උඹ දන්නවා ඇති ඇත්ත සන්වර්දනේ මොකද්ද කියලා.