ඔබ කියන එක තේරෙනවා. නමුත් මේ කාලයේ කෙරෙන්නෙ හෑම එකටම මහින්දට විතරක් මඩ ගහන එකනෙ.මචං,මීටකලින්මේරටේහැමෝටමඅපහාසවුනා. සර්ජෝන්,ඩඩ්ලි,සිරිමා,බන්ඩා,ජේ.ආර්, චන්ද්[FONT="][/FONT]රිකාහැමෝටමඅපහාසවුනානේද?
ඉතින්මහින්දටඅමුතුසැලකිල්ලක්දක්වන්නඕනීද? රනිල්ට, සෝමවංසටකොච්චරඅපහාසවෙනවද?
මේකමීටවැඩියදරුණුයිමාධ්[FONT="][/FONT]යයනිදහසතියෙනබටහිරරටවල.හැබයිඅපේරටේබලුනායකයොවගේඋන්පත්තරකාරයෝහිරේදාන්නේනෑෆොටොවිකෘතිකරාකියලා
ලංකාවේතියෙන්නේබලුදේශපාලනයක්
ඩඩ්ලිටකොච්චරඅපහාසකරාද, බංඩාටකොච්චරඅපහාසකරාද.හැබයිඒගොල්ලෝපඩයක්තරම්වත්ගනන්ගත්තේනෑ.මොකදඅනිකඋන්හොරකම්නොකරපුඅවංකනායකයොකියලඅපිපක්ෂබේදයකින්තොරවපිලිගන්නවානේද?
හැම රටකම රාජ්‍යය නායකයන්ට අපහාස වෙනවා.නමුත් මහින්දව විකෘති කරා කියලා මිනිස්සු හිරේ දාන එක හෝ උන්ව මරලා දාන එක වැරදියි.රනිල්ගේ ෆොටෝ විකෘති කරා කියල රනිල් උන්ට ගහන්න යනවනම් වැරදි.
ලෝකේ බලවත්ම ජනාධිපති වෙලා හිටිය බුෂ් ව බල්ලෙක්, ඌරෙක් ,රිලවෙක්, නරියෙක් විදිහට හදලා අපහාස කරනවා ඒ රටේම මිනිස්සු.නමුත් බුෂ්ට උන්ගේ මයිලකටවත් හානියක් කරන්න බෑ.රජ පවුල එංගලන්තේ දේවත්වයෙන් සලකන්නේ.නමුත් ඒ මිනිස්සු හෙලුවෙන් ඉන්න ෆොටො හොරෙන් ගහලා පත්තර වල දාලා තියෙනවා.ඒ කවුරුවත් මැරුවෙ නෑ.නමුත් අපේ රටේ පත්තර කාරයෝ මේ රට හොරාකාපු දේශපාලකයන්ගෙන් කොච්චර ගුටි කලා තියෙනවද?
ලසන්තව, ප්‍රගීත් එක්නැලිගොඩලාව අන්තිමට මැරුම් කෑවා නේද.මේකද මේ රටේ ව්‍යවස්ථාවේ තියෙන්නේ

mama tika dawasaka idan uba gana balagena hitiye.goodsender mahindata karana eka ubath jvp+SF ta karanawa ne.wensa good sender ekatai.uba bara ganakata karanawa.![]()
හැම රටකම රාජ්‍යය නායකයන්ට අපහාස වෙනවා.නමුත් මහින්දව විකෘති කරා කියලා මිනිස්සු හිරේ දාන එක හෝ උන්ව මරලා දාන එක වැරදියි.රනිල්ගේ ෆොටෝ විකෘති කරා කියල රනිල් උන්ට ගහන්න යනවනම් වැරදි.
ලෝකේ බලවත්ම ජනාධිපති වෙලා හිටිය බුෂ් ව බල්ලෙක්, ඌරෙක් ,රිලවෙක්, නරියෙක් විදිහට හදලා අපහාස කරනවා ඒ රටේම මිනිස්සු.නමුත් බුෂ්ට උන්ගේ මයිලකටවත් හානියක් කරන්න බෑ.රජ පවුල එංගලන්තේ දේවත්වයෙන් සලකන්නේ.නමුත් ඒ මිනිස්සු හෙලුවෙන් ඉන්න ෆොටො හොරෙන් ගහලා පත්තර වල දාලා තියෙනවා.ඒ කවුරුවත් මැරුවෙ නෑ.නමුත් අපේ රටේ පත්තර කාරයෝ මේ රට හොරාකාපු දේශපාලකයන්ගෙන් කොච්චර ගුටි කලා තියෙනවද?
ලසන්තව, ප්‍රගීත් එක්නැලිගොඩලාව අන්තිමට මැරුම් කෑවා නේද.මේකද මේ රටේ ව්‍යවස්ථාවේ තියෙන්නේ
lasantha ballek.oka thama udde rahas eli kara kara hama sathiyema paththare danne.uba lasantha liyapu eva kiyawala naha thama

අවස්තාවෙ සින්හල ජාතියට
owa ape ewunta terrenne ne mcn.Me rate Neethiya kiyanne rajatumage kamaththa ne.