මහින්ද මැරුනොත් උබලා කවුරු වෙනුවෙන් ද කඩේ යන්නේ?
මුහුදට පැනලා මැරෙනවද?
ඌ රට කරා. උගේ කාලේ ඉවරයි. දැන් ඒ බල්ලාට කියන්. නිකන් ගෙදරටවෙලා අනිත් ජනදිපතිවරු වගේ නම්බුවෙන් ඉන්න කියලා.
මහින්ද මහ හොරා දැන් කරන්නේ කට්ටිය සමාජ අඩවිවලා දාලා, මිනිස්සු අත් වැරදීමකින් සිරිසේනට ජන්දේ දැම්මා කියල ප්‍රෝඩාවක් ඇතිකිරීමා. ඔය බල්ලා හැමදාමා ඔයවගේ කරලා තමා අවුරුදු 10 හිටියේ.
ලෝකේ වෙන කිසිම රටක පැරදුන හෝ තමන්ගේ නිල කාලය ඉවර වෙච්ච ජනාදිපති/අගමැති කෙනෙක් මේ වගේ හැසිරිලා නැහැ.
අලුතෙන් පත්වෙච්ච ආන්ඩුවකට බැන බැන් ඉන්දලා නැහැ.
ඕකාටා තියෙන්නේ තණ්හාව.
ඕකා මැරුනත් පාර්ලිමේන්තුවෙම කැරකෙයි
මහින්ද කියන්නෙ පුද්ගලයෙක් නෙමෙයි. දේශපාලන වියාපාරයක්. මහින්ද මැරැනොත් මහින්දගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන වෙන කෙනෙක් එයි. අපි ඒ මිනිහාට කතිරෙ ගහනවා.
උඹලටත් රනිල්ටත් තියෙන ආසාව මහින්දව ගෙදරට කොටු කරලා තියන්න කියන එක අපි දන්නවා. එතකොට ලේසියෙන් දිනන්න පුලුවන් කියල උඹලා හිතනවා ඇති.



ලෝකේ අනිත් කොයි රටක් වත් ත්රස්තවාදයක් සම්පූර්ණයෙන් විනාස කරලත් නෑ. ඒවගේම ත්‍රස්තවාදය විනාස කරද්දි ඒවාට කකුලෙන් ඇදපු විපක්ශයක් තිබිලත් නෑ. ඒ නිසා අනිත් රටවල වගේ පැරදුුනු ජනාධිපති ගෙදරට වෙලා ඉන්න ඕනි නෑ.






