මහින්දට ආයි රට බාර දෙමුද?

ජන්දය

  • Total voters
    276

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද මැරුනොත් උබලා කවුරු වෙනුවෙන් ද කඩේ යන්නේ?
    මුහුදට පැනලා මැරෙනවද​?

    ඌ රට කරා. උගේ කාලේ ඉවරයි. දැන් ඒ බල්ලාට කියන්. නිකන් ගෙදරටවෙලා අනිත් ජනදිපතිවරු වගේ නම්බුවෙන් ඉන්න කියලා.

    මහින්ද මහ හොරා දැන් කරන්නේ කට්ටිය සමාජ අඩවිවලා දාලා, මිනිස්සු අත් වැරදීමකින් සිරිසේනට ජන්දේ දැම්මා කියල ප්‍රෝඩාවක් ඇතිකිරීමා. ඔය බල්ලා හැමදාමා ඔයවගේ කරලා තමා අවුරුදු 10 හිටියේ.

    ලෝකේ වෙන කිසිම රටක පැරදුන හෝ තමන්ගේ නිල කාලය ඉවර වෙච්ච ජනාදිපති/අගමැති කෙනෙක් මේ වගේ හැසිරිලා නැහැ.

    අලුතෙන් පත්වෙච්ච ආන්ඩුවකට බැන බැන් ඉන්දලා නැහැ.
    ඕකාටා තියෙන්නේ තණ්හාව​.

    ඕකා මැරුනත් පාර්ලිමේන්තුවෙම කැරකෙයි​

    මහින්ද කියන්නෙ පුද්ගලයෙක් නෙමෙයි. දේශපාලන වියාපාරයක්. මහින්ද මැරැනොත් මහින්දගේ ප්රතිපත්ති ක්රියාත්මක කරන වෙන කෙනෙක් එයි. අපි ඒ මිනිහාට කතිරෙ ගහනවා.

    උඹලටත් රනිල්ටත් තියෙන ආසාව මහින්දව ගෙදරට කොටු කරලා තියන්න කියන එක අපි දන්නවා. එතකොට ලේසියෙන් ‍දිනන්න පුලුවන් කියල උඹලා හිතනවා ඇති. :lol::lol::lol:

    ලෝකේ අනිත් කොයි රටක් වත් ත්රස්තවාදයක් සම්පූර්ණයෙන් විනාස කරලත් නෑ. ඒවගේම ත්රස්තවාදය විනාස කරද්දි ඒවාට කකුලෙන් ඇදපු විපක්ශයක් තිබිලත් නෑ. ඒ නිසා අනිත් රටවල වගේ පැරදුුනු ජනාධිපති ගෙදරට වෙලා ඉන්න ඕනි නෑ.
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    මහින්ද මැරුනොත් උබලා කවුරු වෙනුවෙන් ද කඩේ යන්නේ?
    මුහුදට පැනලා මැරෙනවද​?

    ඌ රට කරා. උගේ කාලේ ඉවරයි. දැන් ඒ බල්ලාට කියන්. නිකන් ගෙදරටවෙලා අනිත් ජනදිපතිවරු වගේ නම්බුවෙන් ඉන්න කියලා.

    මහින්ද මහ හොරා දැන් කරන්නේ කට්ටිය සමාජ අඩවිවලා දාලා, මිනිස්සු අත් වැරදීමකින් සිරිසේනට ජන්දේ දැම්මා කියල ප්‍රෝඩාවක් ඇතිකිරීමා. ඔය බල්ලා හැමදාමා ඔයවගේ කරලා තමා අවුරුදු 10 හිටියේ.

    ලෝකේ වෙන කිසිම රටක පැරදුන හෝ තමන්ගේ නිල කාලය ඉවර වෙච්ච ජනාදිපති/අගමැති කෙනෙක් මේ වගේ හැසිරිලා නැහැ.

    අලුතෙන් පත්වෙච්ච ආන්ඩුවකට බැන බැන් ඉන්දලා නැහැ.
    ඕකාටා තියෙන්නේ තණ්හාව​.

    ඕකා මැරුනත් පාර්ලිමේන්තුවෙම කැරකෙයි​

    ඊට කලින් රනිල්ට කියපන්කො ඡන්දයක් දිනල එන්න කියල. පිං අඩි ගහන්නෙ නැතුව :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කට්ටියටම මහින්දගෙ අගේ තේරිලා වගේ ඔහොමයන්,:cool::cool:
     
    :lol::lol: mahinda gemu pawlath ekkama :lol:

    මහින්දව දැන් යවලා නේ බං තියෙන්නේ..උඹලගේ ආණ්ඩුව මොන හුයන්නක් ද ඕයි කරන්නේ? රනිල් කාරයා රට ඉවර කරලා ඉන්දියන් කොලනියක් කරලා තමයි නතර වෙන්නේ...

    අඩුම ගානේ උඹේ රනිල් එට්කා අත්සන් කරන එකවත් නැ කිව්වද? උඹල පුක උඩ දාගෙන කඩේ ගිය මයිත්‍රිත් අත්සන් කරනවා ලු නේ ඒක.......

    ජෙප්පො මොකද්ද බං කලේ එට්කා නවත්තන්න....නිකම් කරන්න ඕන නිසා පොඩි සංදර්ශන ටිකක් දැම්මා එච්චරයි

    අන්තිමටම කෙල වෙලා එනවා තව කියවන්න...මහින්ද ඉන්නකොට අපිට රටක් තිබ්බ යකෝ
     
    • Like
    Reactions: kinkon
    ගොටයි මහින්දයි බසිලුයි චමලුයි ශිරන්ති නාමලුයි කුක්කු පුතයි ඔක්කොම ගේමු

    ඉතිං බං මහින්ද ගෝඨා කියන පැකේජ් එකත් එක්ක ඒ ඔක්කොම එනවා....උඹල ගේ අනුරයා දාගෙන රටට මොන වැඩක් ද වෙලා තියෙන්නේ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයෙක් වන වතමනේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල්හි සභාපති ධුරය දරන කුමාරසිංහ සිරිසේන මහතා සිය කොලඹ නිවාස කුලිය වෙනුවෙන් මාසික ඩොලර් 5000ක මුදලක් අධ්‍යක්‍ෂ මණ්ඩලය මගින් අනුමත කරවාගෙන ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.
    ඩොලර් 5000ක් යනු ශ‍්‍රී ලංකා රුපියල් 750,000ක් පමණ වන අතර ඇමරිකාවේ නිවුයෝක්, එංගලන්තයේ ලන්ඩන් නරගවලද ඩොලර් 3000ක පමණ මාසික කුලී මුදලකට හොඳම තත්වයේ නිවසක් ලබා ගත හැකි යයි එම වාර්තාවන්හි දැක්වෙයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මහින්දව දැන් යවලා නේ බං තියෙන්නේ..උඹලගේ ආණ්ඩුව මොන හුයන්නක් ද ඕයි කරන්නේ? රනිල් කාරයා රට ඉවර කරලා ඉන්දියන් කොලනියක් කරලා තමයි නතර වෙන්නේ...

    අඩුම ගානේ උඹේ රනිල් එට්කා අත්සන් කරන එකවත් නැ කිව්වද? උඹල පුක උඩ දාගෙන කඩේ ගිය මයිත්‍රිත් අත්සන් කරනවා ලු නේ ඒක.......

    ජෙප්පො මොකද්ද බං කලේ එට්කා නවත්තන්න....නිකම් කරන්න ඕන නිසා පොඩි සංදර්ශන ටිකක් දැම්මා එච්චරයි

    අන්තිමටම කෙල වෙලා එනවා තව කියවන්න...මහින්ද ඉන්නකොට අපිට රටක් තිබ්බ යකෝ

    ඉතිං බං මහින්ද ගෝඨා කියන පැකේජ් එකත් එක්ක ඒ ඔක්කොම එනවා....උඹල ගේ අනුරයා දාගෙන රටට මොන වැඩක් ද වෙලා තියෙන්නේ....

    :lol::lol: මය්ත්‍රීට ච්න්දේ දුන්නනම් විදවපන් දැන් හා හා හා :lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අවුරැදු 1.5 කින් රට ආපස්සට ගෙනිච්ච විදියට අවුරැදු 5 ඉවර වෙනකොට රටක් ඉතුරැ වෙයිද කියලත් සැකයි බ්‍රෝ