මහින්දට චන්දය අයෙත් දෙනවද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    oyata mahinda bassana nisane danne anit aya pons da natda kiyala?api nam deshapalane witarai.pon kata dan ne. mahinda danakota choon da?
    :lol::lol::lol::lol::lol::lol::lol:
    දැන් කවුරුවත් මේකේ කුණුහරප කියුවේ නැනේ,මට ඕකට උත්තර දෙන්ඩ පුළුවන් කුණුහරපෙන්, වැඩක් නැ ඉතින්.බයිට් වෙච්චම තරහ යනවා එතකොට කුණුහරප කියවෙනවා අවුලක් නැ ඕව මගේ අගේ වදින්නේ නැනේ.:P:P
    ඔයා නොකිය කියන්නේ පොනිල් &*(( නැ කියලනේ, ඔයා දානවා ඇතිනේ හොදටම එහෙනම් එකත් "හා" .කොහොමද දැනගත්තේ කියල අපිට හිතාගන්ඩ පුළුවන්,මට කියල තියෙන දේ පොනිලුයි ඔයාගෙයි අත්දැකීමක් වෙන්ඩ පුළුවන්නේ නේද . :lol::lol::lol::lol:
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    දැන් ඔයා කියන්නේ ෆොන්සේකා තුවක්කුවකුත් අරන් යුද පිටියට බැහැල තනියෙන් යුද්දේ කරා කියලද ? :rolleyes::rolleyes:
    අනික ජනාදිපතිතුමා යුද්දෙට අණ දුන්න විතරකුත් නෙමේනේ මචන්, ඕන කරන ආයුද නැවු ගණන් ගෙනල්ල දුන්නේ ජනාදිපතිතුමා නැතුව වෙන් කවුද? සුද්ද නෙමේ සුද්දගේ බාප්පා ලංකාවට බලෙන් ආවත් යුද්දේ කරනවා කියල තීරණය කරේ කවුද ?? ලංකාවේ සේනාධිනායකය හැටියට
    ජනාදිපතිතුමාගේ අවසර නැතුව කොහොමද හමුදාව එක අගලක් ඉස්සරහට යන්නේ ?????මචන් පිලි ගනින් යුද්දේ කරේ ජනාදිපතිතුමා නැතුව වෙන කෙනෙක් නෙමේ. මොකද වෙන කිසිම කෙනෙකුට ජනදිපති බලතල නැති නිසා.

    mey rate minissu mahindata 2005di chande dunne yudde karana tahmai.. yakooo..:angry:

    ethin yudde karanna orders dunne mey rate janathaawai..esadaha kisiyam naayakathwayak oni nisaa thamai mahinda path kalee..okaa yudde nokaranum sorryma thamai porata:P

    hoda welaawata SF yudde dinawala dunne nethnum ada mahindayek hoyaganna wath neha...
    mokada kookatah thailaya wage kiyane thiyenne ochcharaine.. thawa kochchara kaalayak yuddajayakgrahanaya wikungena kanna hithaagena ennawada danne neha...:lol:

    mahinda witharada weapons genaawe.. Chandrikaa thamai wedipurama genaawe..
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    දැන් ඔයා කියන්නේ ෆොන්සේකා තුවක්කුවකුත් අරන් යුද පිටියට බැහැල තනියෙන් යුද්දේ කරා කියලද ? :rolleyes::rolleyes:
    අනික ජනාදිපතිතුමා යුද්දෙට අණ දුන්න විතරකුත් නෙමේනේ මචන්, ඕන කරන ආයුද නැවු ගණන් ගෙනල්ල දුන්නේ ජනාදිපතිතුමා නැතුව වෙන් කවුද? සුද්ද නෙමේ සුද්දගේ බාප්පා ලංකාවට බලෙන් ආවත් යුද්දේ කරනවා කියල තීරණය කරේ කවුද ?? ලංකාවේ සේනාධිනායකය හැටියට
    ජනාදිපතිතුමාගේ අවසර නැතුව කොහොමද හමුදාව එක අගලක් ඉස්සරහට යන්නේ ????? මචන් පිලි ගනින් යුද්දේ කරේ ජනාදිපතිතුමා නැතුව වෙන කෙනෙක් නෙමේ. මොකද වෙන කිසිම කෙනෙකුට ජනදිපති බලතල නැති නිසා. [/QUOT
    Umba walige pagagena mage eka post ekakawath kiyala ne sarath fonseka nisa yudde dinuwa kiyala.ehema kiyanna yanneth ne.ethana thibbe team work ekak eke gawrawaya mahindage idala sema sebelek dakwama eka samanawa yanna oni. umbala thamyi mahinda hinda yudde dinuwa kiyala hema thenama kiyanne
     
    අපි මොනව කිව්වත් ගම්වල ඉන්න මිනිස්සු මුන් ගැන දන්නේ නෑ(විශේශයෙන් ගෑනු)....උන්ට ඔව්ව කියල දෙන්නත් බෑ...යුද්දෙ දිනවපු අපේ මහින්ද මහත්තය බුදු වේවා කියාගෙන තමයි උන් ඉන්නේ....ඇත්තටම ලැජ්ජයි...දුකයි,තරහයි....
    චන්දෙට ඉස්සෙල්ල පාරක් කොන්ක්‍රිට් කරපු,බෝක්කුවත් දාපු එකෙට්ට ගිහින් රෙද්ද උස්සගෙන ගිහින් කතිරෙ ගහනව....(එහෙම මිනිස්සු එලකිරි එකෙත් ඉන්නවා) ගොඩක් මිනිස්සු මුන්ගෙ පර වැඩ ගැන දන්නේ නෑ.....
    :D:D:D:D:D:D:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mey rate minissu mahindata 2005di chande dunne yudde karana tahmai.. yakooo..:angry:

    ethin yudde karanna orders dunne mey rate janathaawai..esadaha kisiyam naayakathwayak oni nisaa thamai mahinda path kalee..okaa yudde nokaranum sorryma thamai porata:P

    hoda welaawata SF yudde dinawala dunne nethnum ada mahindayek hoyaganna wath neha...
    mokada kookatah thailaya wage kiyane thiyenne ochcharaine.. thawa kochchara kaalayak yuddajayakgrahanaya wikungena kanna hithaagena ennawada danne neha...:lol:

    mahinda witharada weapons genaawe.. Chandrikaa thamai wedipurama genaawe..
    හරිම පරස්පර විරෝදී කතාවක්,මිනිස්සු චන්දෙ දුන්නේ ජනාදිපතිතුමා යුද්දේ කරනවා කියපු හින්ද,පොනිලුත් ඉල්ලුවේ පොනිල් කියුවේ නැනේ යුද්දේ කරනවා කියල.අන්න එතනදිත් ජනාදිපතිතුමා වැදගත් වෙන්නෙ.ජනාදිපතිතුමා යුද්දේ කරනවා කියපු හින්ද යුද්දේ කරා එකත් හරි. ඊට පස්සේ කියනවා sf යුද්දේ කරාලු,එතකොට රටේ නායකය ජනාදිපතිතුමා නෙමේද ??? මොනවාද මේ විකාර කතා හරිම ලැජ්ජයිනේ,මහ බොලද කතානේ.මට කියනවද ජනාදිපතිතුමා යුද්දේ කරන්ඩ එපෑ කියල නතර කරනම්, කොහොමද ඔයාගේ sf තනියෙන් යුද්දේ කරන්නෙ කියල ??? පුලුවන්නම් උත්තර දෙන්ඩ කෙලින්.

    චන්දිකා වෙපන්ස් ගෙනාවද,මුළු යුද්දෙටම ඇති වෙන්ඩ,පොඩ්ඩක් තාර්කික උනොත් නරකද.එතකොට නැවු පිටින් ගෙනාපුවා මුහුදට දැම්මද දැනගෙන කතා කරමු.
    :yes:
     
    Last edited:
    • Like
    Reactions: nadimal

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Umba walige pagagena mage eka post ekakawath kiyala ne sarath fonseka nisa yudde dinuwa kiyala.ehema kiyanna yanneth ne.ethana thibbe team work ekak eke gawrawaya mahindage idala sema sebelek dakwama eka samanawa yanna oni. umbala thamyi mahinda hinda yudde dinuwa kiyala hema thenama kiyanne
    බොහොම හොදයි,අපි කියන්නේ ටීම් වර්ක් එකක් උනාට ඒකට ලීඩර් කෙනෙකුත් ඉන්නවනේ, ඒ ලීඩර් ජනාදිපතිතුමා කියල එච්චරයි. :):):)
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    බොහොම හොදයි,අපි කියන්නේ ටීම් වර්ක් එකක් උනාට ඒකට ලීඩර් කෙනෙකුත් ඉන්නවනේ, ඒ ලීඩර් ජනාදිපතිතුමා කියල එච්චරයි. :):):)
    Eka wishayakata "A" ekak gaththa kiyala mulu exam ekama pass karan ne ekath therum ganin. ethakota yudde kiyana wishayata withara "A" ekak ganna puluwan une Mokak nisada? eya niyama Leader keneknam Ayi Anith Siyaluma Wishan walata "F" Lebenneeeeeeeeeee ??????????????????:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Eka wishayakata "A" ekak gaththa kiyala mulu exam ekama pass karan ne ekath therum ganin. ethakota yudde kiyana wishayata withara "A" ekak ganna puluwan une Mokak nisada? eya niyama Leader keneknam Ayi Anith Siyaluma Wishan walata "F" Lebenneeeeeeeeeee ??????????????????:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    අයියෝ මචන් හරිම සරල ප්‍රස්නයක්,යුද්දය කියන විෂයට A එකක් ගත්තේ ජනාදිපතිතුමා, ලංකාවේ ත්‍රිවිද හමුදාවටම අණ දෙන සේනාධිනායකය හින්ද,විධායක ජනාදිපතිතුමා හින්ද,නැතුව වෙන දෙයක් නිසා නෙමේ.ඔයා කියන්නේ ලංකාවේ ත්‍රිවිද හමුදාවට ජනාදිපතිතුමාට ඇරෙන්ඩ,වෙන පාරේ යන එවුන් අණ දෙන්ඩ පුළුවන් කියලද???:):):):)
     
    Last edited:

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    mey rate minissu mahindata 2005di chande dunne yudde karana tahmai.. yakooo..:angry:

    ethin yudde karanna orders dunne mey rate janathaawai..esadaha kisiyam naayakathwayak oni nisaa thamai mahinda path kalee..okaa yudde nokaranum sorryma thamai porata:P

    hoda welaawata SF yudde dinawala dunne nethnum ada mahindayek hoyaganna wath neha...
    mokada kookatah thailaya wage kiyane thiyenne ochcharaine.. thawa kochchara kaalayak yuddajayakgrahanaya wikungena kanna hithaagena ennawada danne neha...:lol:

    mahinda witharada weapons genaawe.. Chandrikaa thamai wedipurama genaawe..

    SF witharada udda kare anith aya uda balan hitiyada (navy,air force ) :eek::eek::eek:
     
    Last edited:

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    අයියෝ මචන් හරිම සරල ප්‍රස්නයක්,යුද්දය කියන විෂයට A එකක් ගත්තේ ජනාදිපතිතුමා, ලංකාවේ ත්‍රිවිද හමුදාවටම අණ දෙන සේනාධිනායකයා හින්ද,විධායක ජනාදිපතිතුමා හින්ද,නැතුව වෙන දෙයක් නිසා නෙමේ.ඔය කියන්නේ ලංකාවේ ත්‍රිවිද හමුදාවට ජනාදිපතිතුමාට ඇරෙන්ඩ,වෙන පාරේ යන එවුන් අණ දෙන්ඩ පුළුවන් කියලද???:):):):)

    mama kiyana ekamane Umba kiyanneth ana dunna weddo ana kriyathmaka kara wede ganata giya eka iwara una lassanata anith hema magulema mu F ne eka gena mama umben ahanne ehema wenne ayi kiyala mahinda niyama leader keneknam
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    SF witharada udda kare anith aya uda palan hitiyada (navy,air force ) :eek::eek::eek:
    ඒක ඇත්ත ඔය කට්ටිය කියන විදිහට SF තනියෙන් යුද්දේ කරලා තියෙන්නේ තුවක්කුවක් අරන් ගිහින්. :lol::lol:
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    හරිම පරස්පර විරෝදී කතාවක්,මිනිස්සු චන්දෙ දුන්නේ ජනාදිපතිතුමා යුද්දේ කරනවා කියපු හින්ද,පොනිලුත් ඉල්ලුවේ පොනිල් කියුවේ නැනේ යුද්දේ කරනවා කියල.අන්න එතනදිත් ජනාදිපතිතුමා වැදගත් වෙන්නෙ.ජනාදිපතිතුමා යුද්දේ කරනවා කියපු හින්ද යුද්දේ කරා එකත් හරි. ඊට පස්සේ කියනවා sf යුද්දේ කරාලු,එතකොට රටේ නායකය ජනාදිපතිතුමා නෙමේද ??? මොනවාද මේ විකාර කතා හරිම ලැජ්ජයිනේ,මහ බොලද කතානේ.මට කියනවද ජනාදිපතිතුමා යුද්දේ කරන්ඩ එපෑ කියල නතර කරනම්, කොහොමද ඔයාගේ sf තනියෙන් යුද්දේ කරන්නෙ කියල ??? පුලුවන්නම් උත්තර දෙන්ඩ කෙලින්.

    චන්දිකා වෙපන්ස් ගෙනාවද,මුළු යුද්දෙටම ඇති වෙන්ඩ,පොඩ්ඩක් තාර්කික උනොත් නරකද.එතකොට නැවු පිටින් ගෙනාපුවා මුහුදට දැම්මද දැනගෙන කතා කරමු.
    :yes:

    hari ethin api ubata mokak hari qwoth hari boldai..tharkika neha...kiyan ekamai ube kate thiyenne...

    mahinda yudde karanna epaa kiuwanum .. mahindata gedara yanna thamai wenne..

    ow rate naayakaya janadipathi thamai..yudde karana thinnduwa mahinadage thani thiiranayakuth newei..ekath saamuhika thinduwak...

    ow yudde kale SF, hebei thaniyama newei..

    ow mulu yuddetama ethi wenna chandrikaa weapons genaawe neha.. hebei wedi pramaanayak genaawe chandrika..yuddayak karanakota weapons genna oni digatama..
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    images
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    ඒක ඇත්ත ඔය කට්ටිය කියන විදිහට SF තනියෙන් යුද්දේ කරලා තියෙන්නේ තුවක්කුවක් අරන් ගිහින්. :lol::lol:
    ehema kiuwa kauru hari ennawanum kiyanawada gono..wikaaren wage kiyawanne nethiwa...:angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mama kiyana ekamane Umba kiyanneth ana dunna weddo ana kriyathmaka kara wede ganata giya eka iwara una lassanata anith hema magulema mu F ne eka gena mama umben ahanne ehema wenne ayi kiyala mahinda niyama leader keneknam

    ඔයාට හැම එකම F වගේ පෙන්ද පුළුවන් ඒක ඔයාගේ වැරදනේ.යුද්දෙදි අණ දුන්නේ ජනාදිපතිතුමා,අණ පිළිගත්තේ හමුදාවේ යටම හිටිය කොටිත් එක්ක සටන් වැදුන වීරයෝ.ඒවගේ තමයි ඕනෙම තැනක් දැන් හරිනේ උත්තරේ.:cool::cool:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    ඔව්.
    ඊලඟට බලයට පත්කරන්න සුදුසු එකෙක් තවමත් පේනතෙක් මානයක නැති නිසා.