මහින්දගේ අගේ අපිට හරියට තේරෙන්නේ මහින්ද මැරුන දවසක.මිනිහා නැති කාලෙක මිනිස්සු කියයි අපෝ මහින්ද මහත්තයා හිටපු කාලේ හොඳට කාලා බීලා ජොලියේ හිටපු අතේ මිටේ සල්ලි ගැවසුන ජොලි කාලයක් නේද කියලා.
මහින්දගේ අගේ අපිට හරියට තේරෙන්නේ මහින්ද මැරුන දවසක.මිනිහා නැති කාලෙක මිනිස්සු කියයි අපෝ මහින්ද මහත්තයා හිටපු කාලේ හොඳට කාලා බීලා ජොලියේ හිටපු අතේ මිටේ සල්ලි ගැවසුන ජොලි කාලයක් නේද කියලා.
හරි උබ කියන විදිහට රටේ මිනිස්සු පෙළ ගැහිලා ඉන්න කෙනාව එලවනව,ඊට පස්සේ වෙන ඉන්න කෙනාට වැඩිය හොද නායකයෙක් නැත්නම්,රටේ මිනිස්සු රට බාර දෙන්නේ උබටද ?????
ඉන්න කෙනා හොදයි නම් තියා ගන්ඩ වෙනවා,ඒකට උබල කැමති නැති වෙන්ඩ පුළුවන් ඒකට කරන්ඩ දෙයක් නැ,කොහොමත් සුද්දට කොටියට කත් අදින එවුන් ජනදිපතිතුමට කැමති නැ.![]()

මේකයි ඔයාල මහින්ද ජනාධිපතිතුමාගේ ඇත්ත තත්වය දන්නේ නෑ.මහින්ද මහත්තයාට තවත් ජනාධිපතිවරණයක් ඉල්ලන්න හම්බ වෙන්නේ නෑ.මොකද එයාට බරපතල අසනීපයකට ගොදුරු වෙලා ඉන්නේ.දැනුත් හුඟක් අමාරුවෙන් ඉන්නේ.මේක දන්නේ ටික දෙනෙක් විතරයි.මොකද ඕක කීවොත් රට අරාජික වෙනවා.ඒක නිසා මහින්ද රාජපක්ෂට මීලඟ ජනාධිපතිවරණයකට එන්න හම්බ වෙන්නේ නෑ. මේ අවුරුද්දෙවත් හුස්ම තියෙවිද කියන්න බෑ.පව් .කොහොම වුනත් කොටි ටික විනාශ කරපු එක ලොකු දෙයක්.ඒක නිසා එතුමට අපි ණය ගැතියි.ඒක අපිට කවදාවත් අමතක වෙන්නේ නෑ.මීලඟ චන්දෙට පෙරමුනින් විමල් වීරවංශ හරි බැසිල් හරි තමයි ඉන්නේ.

ෆේක් බස්සගෙන දගලන හිකනලා කවුද කියල හිතා ගන්ඩ පුළුවන්.යුද හමුදපතිලට අණ දෙන්නේ කවුද ජනාදිපතිතුමා නෙමේද??? හමුදපතිලට අණ දෙන කෙනයි වැදගත් වෙන්නේ, යුද හමුදපතිලට අණ දෙන කෙනයි යුද්දය මෙහෙයවන්නේ.
උබල මහ මෝඩයි නේ ,ඇයි බන් ඔය වගේ ගොන් කතා කියවනේ.
බුමියේ රණවිරුවෝ තමයි සැලසුම කරේ උබේ ෆොන්සේකද එතකොට කොටි ඉන්නේ මෙතන,මෙතන නැ,අතන කොටින්ගේ බංකරයක් තියෙනවා කියල ,බුමියට ගිහින් තනියෙන් හොයල සිතියම් ඇන්දේ.කොලබ හිටිය ෆොන්සේකා කොහොමද බන් ඕව දන්නේ එයාට පේන කියන්ඩ පුළුවන් කම තිබ්බද දන්නේ නැ,කොලබ ඉදන් තනියෙන් යුද්දේ පැලැන් කරන්ඩ.
![]()
පහර දෙන්ඩ කලින් ජනාදිපතිතුමා එපා කියුවනම් කොහොමද ෆොන්සේකා ගහන්නේ ???? කියපන් බලන්ඩ.ඕන ජනාදිපති කෙනෙක් යුද්දේ කරපන් කියපුවම හමුදාපති ඉල්ලගෙන කන්ඩ හරි යුද්දේ කරන්ඩ ඕනේ නැතුව බැනේ මොකද ජනපති අණ පිළිගන්ඩ ඕනේ.
ඔබ මහා පොල් බුරුවෙක්.උබට උබෙ අම්මා විභාබෙ පාස් වෙන්න කිව්වට උබ මැටි මොලෙක් නම් උබට විබාගෙ පාස් වෙන්න පුලුවන්ද?එ වගෙම අපි ලොක කුසලානය දිනාගන්න අර්ජුන මෙහෙයුවහම එකෙ ගෘරවය නායකත්වය දුන් අර්ජුනටයි කාණ්ඩායමටමයි හිමිඋනෙ.නැතුව ක්‍රිකට් බොඩ් එක පහසුකම් දුන්නෙ නැත්නම් අර්ජුනව පත්කරෙ නැත්නම් නායකයා හැටි්යට එයා කොහොම ලොක කුසලානය දින්නෙ කියලා ක්‍රකට් බොඩ් එකට ගෘරව පුදන්න ගියාද?එ වගෙ තමා කලින් හිටපු ජනාදිපතිවරුත් හිටියා අපි යුද්ධ කරමු කියලා.එත් අපි එ අවස්තා වලදි අලිමංකඩ මුලතිව් ඇතුලු කොටි ආක්‍රමණ වලදි සැහෙන පසු බැවා.හමුදාපති වරායා නිර්බිත තික්ෂණ නායකයෙක් උනොත් විතරයි යුද්ධ දිනන්න පුලුවන්.සරත් ෆොන්සෙකා තමා මෙක නිරබිතව කරන්න පුලුවන් කියලා ඔප්පු කල කෙනා.
උබ වගෙ කුහක කාලකන්නි අවජාතකයෙක් මම දැකලාම නැහැ.සරත් ෆොන්සෙකාගෙ යුද සැලසුම් ගැන යුද විශ්ලෙෂකයන් එ දවස් වල කොපමන ලිප ලිව්වද? අයෙ ගිහින් කියවපන් ඒ ලිපි.විදෙශ යුද සගරා වලත් ඔහුගෙ යුද උපක්‍රම ගැන ඉතා ඉහලින් වර්නනා කරලා ලිපි දාල තිබුනා.ලොකෙ හොදම හමුදාපති SF කිව්වෙ මහින්ද,ගොතා ඉන්දියාවෙ ආරක්ෂක ඇමති තුන්දෙනාම විහිලුවටද එහෙනම් බුරුවො.
මහින්ද කරන්න කියලා කියපු එවා කරපු හින්දද රට ට දැන් කෙලවලා තියෙන්නෙ?කියපන් බලන්න.?

ඉරෝෂන්
සුනිමලුයි උඹයි දෙන්නා වැඩ කරන්නේ විමල් ගාවද? විමල් කියන්නේ එල කොල්ලෙක් බන්. මොනාද බන් උඹලා දෙන්න විමලා ගාව කරන්නේ.

.. boruwata kaagahanawa poddak oluwen hithanne nathuwa
... menna me prashneta uththarayak deeela api mahinda gana katha karamu

ෆේක් බස්සගෙන දගලන හිකනලා කවුද කියල හිතා ගන්ඩ පුළුවන්.යුද හමුදපතිලට අණ දෙන්නේ කවුද ජනාදිපතිතුමා නෙමේද??? හමුදපතිලට අණ දෙන කෙනයි වැදගත් වෙන්නේ, යුද හමුදපතිලට අණ දෙන කෙනයි යුද්දය මෙහෙයවන්නේ.
උබල මහ මෝඩයි නේ ,ඇයි බන් ඔය වගේ ගොන් කතා කියවනේ.
බුමියේ රණවිරුවෝ තමයි සැලසුම කරේ උබේ ෆොන්සේකද එතකොට කොටි ඉන්නේ මෙතන,මෙතන නැ,අතන කොටින්ගේ බංකරයක් තියෙනවා කියල ,බුමියට ගිහින් තනියෙන් හොයල සිතියම් ඇන්දේ.කොලබ හිටිය ෆොන්සේකා කොහොමද බන් ඕව දන්නේ එයාට පේන කියන්ඩ පුළුවන් කම තිබ්බද දන්නේ නැ,කොලබ ඉදන් තනියෙන් යුද්දේ පැලැන් කරන්ඩ.
![]()
පහර දෙන්ඩ කලින් ජනාදිපතිතුමා එපා කියුවනම් කොහොමද ෆොන්සේකා ගහන්නේ ???? කියපන් බලන්ඩ.ඕන ජනාදිපති කෙනෙක් යුද්දේ කරපන් කියපුවම හමුදාපති ඉල්ලගෙන කන්ඩ හරි යුද්දේ කරන්ඩ ඕනේ නැතුව බැනේ මොකද ජනපති අණ පිළිගන්ඩ ඕනේ.
molayak nathi gonnu thamai meketh godak inne.. boruwata kaagahanawa poddak oluwen hithanne nathuwa
... menna me prashneta uththarayak deeela api mahinda gana katha karamu
![]()
Sarath fonsekawa hirakaragena innawa nam ai karunawa hira karala naththe. uu athal ganna heethuwath sarath fonseka hira bath kanna hethuwath pahadili karapan oya boruwata kagahana un![]()

අපි මොනව කිව්වත් ගම්වල ඉන්න මිනිස්සු මුන් ගැන දන්නේ නෑ(විශේශයෙන් ගෑනු)....උන්ට ඔව්ව කියල දෙන්නත් බෑ...යුද්දෙ දිනවපු අපේ මහින්ද මහත්තය බුදු වේවා කියාගෙන තමයි උන් ඉන්නේ....ඇත්තටම ලැජ්ජයි...දුකයි,තරහයි....
චන්දෙට ඉස්සෙල්ල පාරක් කොන්ක්‍රිට් කරපු,බෝක්කුවත් දාපු එකෙට්ට ගිහින් රෙද්ද උස්සගෙන ගිහින් කතිරෙ ගහනව....(එහෙම මිනිස්සු එලකිරි එකෙත් ඉන්නවා) ගොඩක් මිනිස්සු මුන්ගෙ පර වැඩ ගැන දන්නේ නෑ.....

molayak nathi gonnu thamai meketh godak inne.. boruwata kaagahanawa poddak oluwen hithanne nathuwa
... menna me prashneta uththarayak deeela api mahinda gana katha karamu
![]()
Sarath fonsekawa hirakaragena innawa nam ai karunawa hira karala naththe. uu athal ganna heethuwath sarath fonseka hira bath kanna hethuwath pahadili karapan oya boruwata kagahana un![]()
මේ තේර්ඩ් එක මහ එපා කරපු එකක් ,මේකේ ජනාදිපතිතුමා චන්දෙ දෙන්ඩ එපා කියන එවුන් එකෙක්වත් තමන් චන්දෙ දෙන එකාගේ නමක්වත් කියන්නේ නැ.අපි නම් කියනව චන්දෙ දෙන්නේ ජනදිපතිතුමට කියල මුන්ට එකටවත් කොන්ද පන නැ, මහ අපතයො ටිකක්නේ.![]()