මහින්දට චන්දය අයෙත් දෙනවද?

SANI99

Member
Mar 22, 2012
1,207
77
0
yokohama
මහින්දගේ අගේ අපිට හරියට තේරෙන්නේ මහින්ද මැරුන දවසක.මිනිහා නැති කාලෙක මිනිස්සු කියයි අපෝ මහින්ද මහත්තයා හිටපු කාලේ හොඳට කාලා බීලා ජොලියේ හිටපු අතේ මිටේ සල්ලි ගැවසුන ජොලි කාලයක් නේද කියලා.

smile_20egghead.jpg
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හරි උබ කියන විදිහට රටේ මිනිස්සු පෙළ ගැහිලා ඉන්න කෙනාව එලවනව,ඊට පස්සේ වෙන ඉන්න කෙනාට වැඩිය හොද නායකයෙක් නැත්නම්,රටේ මිනිස්සු රට බාර දෙන්නේ උබටද ?????
    ඉන්න කෙනා හොදයි නම් තියා ගන්ඩ වෙනවා,ඒකට උබල කැමති නැති වෙන්ඩ පුළුවන් ඒකට කරන්ඩ දෙයක් නැ,කොහොමත් සුද්දට කොටියට කත් අදින එවුන් ජනදිපතිතුමට කැමති නැ.:lol::lol::lol:

    අඩේ උඹත් මේ ත්‍රෙඩ් එකේ ඉන්නවද? මම දැන්නේ දැක්කේ උඹව.:lol::lol:

    අපෝ මට දුන්නොත් මම රට එළට කරනවා.
    :P:P
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මේකයි ඔයාල මහින්ද ජනාධිපතිතුමාගේ ඇත්ත තත්වය දන්නේ නෑ.මහින්ද මහත්තයාට තවත් ජනාධිපතිවරණයක් ඉල්ලන්න හම්බ වෙන්නේ නෑ.මොකද එයාට බරපතල අසනීපයකට ගොදුරු වෙලා ඉන්නේ.දැනුත් හුඟක් අමාරුවෙන් ඉන්නේ.මේක දන්නේ ටික දෙනෙක් විතරයි.මොකද ඕක කීවොත් රට අරාජික වෙනවා.ඒක නිසා මහින්ද රාජපක්ෂට මීලඟ ජනාධිපතිවරණයකට එන්න හම්බ වෙන්නේ නෑ. මේ අවුරුද්දෙවත් හුස්ම තියෙවිද කියන්න බෑ.පව් .කොහොම වුනත් කොටි ටික විනාශ කරපු එක ලොකු දෙයක්.ඒක නිසා එතුමට අපි ණය ගැතියි.ඒක අපිට කවදාවත් අමතක වෙන්නේ නෑ.මීලඟ චන්දෙට පෙරමුනින් විමල් වීරවංශ හරි බැසිල් හරි තමයි ඉන්නේ.

    :shocked::shocked:
     
    Death Hunter

    Member
    May 23, 2011
    65
    3
    0

    ෆේක් බස්සගෙන දගලන හිකනලා කවුද කියල හිතා ගන්ඩ පුළුවන්.:P:P:lol::lol: යුද හමුදපතිලට අණ දෙන්නේ කවුද ජනාදිපතිතුමා නෙමේද??? හමුදපතිලට අණ දෙන කෙනයි වැදගත් වෙන්නේ,
    යුද හමුදපතිලට අණ දෙන කෙනයි යුද්දය මෙහෙයවන්නේ.:yes::yes::)උබල මහ මෝඩයි නේ ,ඇයි බන් ඔය වගේ ගොන් කතා කියවනේ.

    බුමියේ රණවිරුවෝ තමයි සැලසුම කරේ උ
    බේ ෆොන්සේකද එතකොට කොටි ඉන්නේ මෙතන,මෙතන නැ,අතන කොටින්ගේ බංකරයක් තියෙනවා කියල ,බුමියට ගිහින් තනියෙන් හොයල සිතියම් ඇන්දේ.:P:P:lol: කොලබ හිටිය ෆොන්සේකා කොහොමද බන් ඕව දන්නේ එයාට පේන කියන්ඩ පුළුවන් කම තිබ්බද දන්නේ නැ,කොලබ ඉදන් තනියෙන් යුද්දේ පැලැන් කරන්ඩ.:P:lol::lol:
    පහර දෙන්ඩ කලින් ජනාදිපතිතුමා
    එපා කියුවනම් කොහොමද ෆොන්සේකා ගහන්නේ ???? කියපන් බලන්ඩ.:P:P ඕන ජනාදිපති කෙනෙක් යුද්දේ කරපන් කියපුවම හමුදාපති ඉල්ලගෙන කන්ඩ හරි යුද්දේ කරන්ඩ ඕනේ නැතුව බැනේ මොකද ජනපති අණ පිළිගන්ඩ ඕනේ.:):)

    ඔබ මහා පොල් බුරුවෙක්.උබට උබෙ අම්මා විභාබෙ පාස් වෙන්න කිව්වට උබ මැටි මොලෙක් නම් උබට විබාගෙ පාස් වෙන්න පුලුවන්ද?එ වගෙම අපි ලොක කුසලානය දිනාගන්න අර්ජුන මෙහෙයුවහම එකෙ ගෘරවය නායකත්වය දුන් අර්ජුනටයි කාණ්ඩායමටමයි හිමිඋනෙ.නැතුව ක්‍රිකට් බොඩ් එක පහසුකම් දුන්නෙ නැත්නම් අර්ජුනව පත්කරෙ නැත්නම් නායකයා හැටි්‍යට එයා කොහොම ලොක කුසලානය දින්නෙ කියලා ක්‍රකට් බොඩ් එකට ගෘරව පුදන්න ගියාද?එ වගෙ තමා කලින් හිටපු ජනාදිපතිවරුත් හිටියා අපි යුද්ධ කරමු කියලා.එත් අපි එ අවස්තා වලදි අලිමංකඩ මුලතිව් ඇතුලු කොටි ආක්‍රමණ වලදි සැහෙන පසු බැවා.හමුදාපති වරායා නිර්බිත තික්ෂණ නායකයෙක් උනොත් විතරයි යුද්ධ දිනන්න පුලුවන්.සරත් ෆොන්සෙකා තමා මෙක නිරබිතව කරන්න පුලුවන් කියලා ඔප්පු කල කෙනා.

    උබ වගෙ කුහක කාලකන්නි අවජාතකයෙක් මම දැකලාම නැහැ.සරත් ෆොන්සෙකාගෙ යුද සැලසුම් ගැන යුද විශ්ලෙෂකයන් එ දවස් වල කොපමන ලිප ලිව්වද? අයෙ ගිහින් කියවපන් ඒ ලිපි.විදෙශ යුද සගරා වලත් ඔහුගෙ යුද උපක්‍රම ගැන ඉතා ඉහලින් වර්නනා කරලා ලිපි දාල තිබුනා.ලොකෙ හොදම හමුදාපති SF කිව්වෙ මහින්ද,ගොතා ඉන්දියාවෙ ආරක්ෂක ඇමති තුන්දෙනාම විහිලුවටද එහෙනම් බුරුවො.

    මහින්ද කරන්න කියලා කියපු එවා කරපු හින්දද රට ට දැන් කෙලවලා තියෙන්නෙ?කියපන් බලන්න.?
     
    • Like
    Reactions: elakiri119

    :yes:
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ඉරෝෂන්
    සුනිමලුයි උඹයි දෙන්නා වැඩ කරන්නේ විමල් ගාවද? විමල් කියන්නේ එල කොල්ලෙක් බන්. මොනාද බන් උඹලා දෙන්න විමලා ගාව කරන්නේ.
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    Dec 23, 2010
    52
    3
    0
    molayak nathi gonnu thamai meketh godak inne :) .. boruwata kaagahanawa poddak oluwen hithanne nathuwa :) ... menna me prashneta uththarayak deeela api mahinda gana katha karamu :)

    Sarath fonsekawa hirakaragena innawa nam ai karunawa hira karala naththe. uu athal ganna heethuwath sarath fonseka hira bath kanna hethuwath pahadili karapan oya boruwata kagahana un :)
     
    Last edited:

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83

    ෆේක් බස්සගෙන දගලන හිකනලා කවුද කියල හිතා ගන්ඩ පුළුවන්.:P:P:lol::lol: යුද හමුදපතිලට අණ දෙන්නේ කවුද ජනාදිපතිතුමා නෙමේද??? හමුදපතිලට අණ දෙන කෙනයි වැදගත් වෙන්නේ,
    යුද හමුදපතිලට අණ දෙන කෙනයි යුද්දය මෙහෙයවන්නේ.:yes::yes::)උබල මහ මෝඩයි නේ ,ඇයි බන් ඔය වගේ ගොන් කතා කියවනේ.

    බුමියේ රණවිරුවෝ තමයි සැලසුම කරේ උ
    බේ ෆොන්සේකද එතකොට කොටි ඉන්නේ මෙතන,මෙතන නැ,අතන කොටින්ගේ බංකරයක් තියෙනවා කියල ,බුමියට ගිහින් තනියෙන් හොයල සිතියම් ඇන්දේ.:P:P:lol: කොලබ හිටිය ෆොන්සේකා කොහොමද බන් ඕව දන්නේ එයාට පේන කියන්ඩ පුළුවන් කම තිබ්බද දන්නේ නැ,කොලබ ඉදන් තනියෙන් යුද්දේ පැලැන් කරන්ඩ.:P:lol::lol:
    පහර දෙන්ඩ කලින් ජනාදිපතිතුමා
    එපා කියුවනම් කොහොමද ෆොන්සේකා ගහන්නේ ???? කියපන් බලන්ඩ.:P:P ඕන ජනාදිපති කෙනෙක් යුද්දේ කරපන් කියපුවම හමුදාපති ඉල්ලගෙන කන්ඩ හරි යුද්දේ කරන්ඩ ඕනේ නැතුව බැනේ මොකද ජනපති අණ පිළිගන්ඩ ඕනේ.:):)

    sahathika atha ban ....... kalin hitapu ජනාදිපතිතුමා mehema karanam mita kalin war eka ewarai ........
     
    Last edited:

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    molayak nathi gonnu thamai meketh godak inne :) .. boruwata kaagahanawa poddak oluwen hithanne nathuwa :) ... menna me prashneta uththarayak deeela api mahinda gana katha karamu :)

    Sarath fonsekawa hirakaragena innawa nam ai karunawa hira karala naththe. uu athal ganna heethuwath sarath fonseka hira bath kanna hethuwath pahadili karapan oya boruwata kagahana un :)
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Akashtharinda

    Junior member
  • Feb 1, 2012
    311
    12
    18
    Ampara
    අපි මොනව කිව්වත් ගම්වල ඉන්න මිනිස්සු මුන් ගැන දන්නේ නෑ(විශේශයෙන් ගෑනු)....උන්ට ඔව්ව කියල දෙන්නත් බෑ...යුද්දෙ දිනවපු අපේ මහින්ද මහත්තය බුදු වේවා කියාගෙන තමයි උන් ඉන්නේ....ඇත්තටම ලැජ්ජයි...දුකයි,තරහයි....
    චන්දෙට ඉස්සෙල්ල පාරක් කොන්ක්‍රිට් කරපු,බෝක්කුවත් දාපු එකෙට්ට ගිහින් රෙද්ද උස්සගෙන ගිහින් කතිරෙ ගහනව....(එහෙම මිනිස්සු එලකිරි එකෙත් ඉන්නවා) ගොඩක් මිනිස්සු මුන්ගෙ පර වැඩ ගැන දන්නේ නෑ.....
    :yes:
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ඔබ සත්‍ය සෙවිය යුතු යයි සිතන්නෙක් නම් ඔබ ලඟට සත්‍යය එන්නේ නැත. ඔබ සත්‍ය සොයා යා යුතුය. මා මෙහිදී යා යුතුය යන්න භාවිතා කරන්නේ ක්‍රියාව නම් එයයි යන අර්ථයෙනි. එහිදී ඔබට ගේ දොර දෙමාපියන් අතැර දැමීමට සිදුවනු ඇත. එය අමාරුය. නමුත් ඔබ සත්‍ය සොයා යන්නෙක් නම් එය ඔබට ද වළකාලිය නොහැක. පසුව ඔබ ගත් මග ගත් තවත් ඔබ හා සමාන සත්‍ය සොයා යන තිර්ථකයන් සමූහයක් හමු වනු ඇත. ඔබ ඔවුන් දෝතින් වැලඳ ගනු නොඅනුමානය. මඳක් කල් ගත වූ කල්හි ඔබත් ඔවුනුත් සොයන සත්‍ය අතර අසමානතා ඔබට පසක් වනු ඇත. අනිවාර්යයක් සේ ඔබ ඔවුන්ගෙන් ද වෙන් වනු ඇත.

    සත්‍ය සෙවීමේ හුදකලා වූ ඔබගේම ගමන් මාර්ගයට ඔබ අවතීර්ණ වනු ඇත. ඒ ගමන් මගේ දී ඔබට එක්තරා මොහොතක ඔබ හා සමාන තනි සත්‍යවාදී චරිතයක් හමුවනු ඇත. ඔබට එය මඟ හැර යාමට නොහැකි වනු ඇත. ඔබ ඔහු හෝ ඇය ද පෙර කණ්ඩායම සේම දෝතින් වැළඳ ගනු ඇත. තනි තනිව හුදකලා වු සත්‍යවාදීන් දෙදෙනෙකු සේ සාමූහික ගමනක ඔබත් ඔහු හෝ ඇයත් දෙදෙනා එක්ව ගමන් යනු ඇත. එය කුටුම්භයක් වනු නොඅනුමාන ය. එහිදී ද ඔබලාගේ සත්‍ය අතර ඇතිවන පරස්පරතා නිසා ඔබ යළිත් සත්‍ය සොයා තනිව ගමන් අරඹනු ඇත. මෙය අතිශයින් තීරණාත්මක වනු ඇත.

    ඔබගේ පළමු වෙන්වීම වූ ගේ දොර දෙමාපියන් ආදියට වඩා බොහෝ දේ මෙහිදී නැතිවනු ඇත. නැතහොත් අතහැර දැමීමට සිදුවනවා ඇත. එහිදී ද යළිත් ඔබට සත්‍ය සොයා යන තීර්ථයකයන් කිහිප දෙනෙක් හමු වනු ඇත. නමුත් ඔවුන් පෙරදී හමුවූ තීර්ථයකයන්ට වඩා දියුණු වෙනස් අය වනු ඇත. මේ වන විට ඔබ සත්‍ය සෙවීම වෙනුවෙන් කැප කර ඇති දෑ බොහෝ ය. ඔවුන්ද එසේමය. එනිසාම ඔබත් නව තීර්ථකයනුත් අතර පළමු ගැටුම ඇති වන්නේ පරිත්‍යාගයේ ප්‍රමාණය ගැනය. මන්ද ඒ වන විට පරිත්‍යාගය ද පරිත්‍යාග කළ නොහැකි වටිනා වස්තුවක් වී ඇති බව අනෙක් අය මෙන්ම ඔබද නොදන්නා නිසාය. සත්‍ය සොයා යාම පරිත්‍යාගය නම් ඔබ යලිත් පරිත්‍යාගය ලන්සුවට ගන්නවා ඇත. එනිසාම ඔබ ජීවත් වූ පරිසරයද සත්වයාද වූ රටද අතහැර දැමීමට ඔබට සිදුවනු නොඅනුමානය.

    ඔබ හා බැඳුනු සියල්ල ඔබ අතහරිද්දී ඔබ හා බැඳුනු සියල්ල ගිනි ලා හෝ විනාශ කර හෝ වස විශ කවා හෝ ඒ සියල්ල ඔඛෙන් අත් හැරවීමට පරිත්‍යාග නාමධාරී ඔබගේ නව තීර්ථකයන් ක්‍රියා කරනවා ඇත. අනෙකා වෛරයෙන් කරන බොහෝ දෑ ඒ වන විට ඔබ සොයා යන සත්‍යයට කෙරෙන උදව් බව ඔවුන්ට නොතේරුන ද ඔබ පසක් කරගෙන සිටිනවා නිසැකය.

    මේ අතර ඔබ බොහෝ දෑ අත් හරිද්දී ඔබට ඔබවද අත්හරින ලෙස ඔබගේ ඇතුලාන්තයම ඉල්ලා සිටිනවා ඇත. ඊට යන නොවන්න. එය ඔබට මාරාන්තික වනු ඇත. ඔබ ඒ මාරාන්තික ඉල්ලා සිටීම පරාජය කළහොත් පමණක් යළිත් සත්‍ය සොයා යෑමේ ගමනේ යෙදිය හැකිය.

    සත්‍යය ඔබ කරා නොඑන බැවින් සත්‍ය සොයා යාම ඔබ අත නොහරින්නේ නම් අතරමගදී ඔබට සාපේක්ෂ සත්‍යය හමුවනවා අනිවාර් යය. ඔබට හමුවන ඔබ දැන හඳුනාගන්නා, අතපත ගාන්නා වු සාපේක්ෂ වූ සත්‍යය හෙවත් ජීවී සත්‍යය, ඔබ අනෙකාට දේශනා කරන්නට යෑම අමනෝඥ වේ. මන්ද යත් එය සාපේක්ෂ සත්‍ය වන බැවිනි. එය දැනට ජීවත්වන සත්‍ය පමණක් වන බැවිනි.

    බොහෝ දෙනා මේ වරද සිදුකර තිබේ. ඒ මත ඇතිවන ගැටුම් හේතුවෙන් සාපේක්ෂ සත්‍යයෙන් එයා ගිය නිරපේක්ෂ සත්‍යය සොයා යෑම වැලකෙනු ඇත. මඳ ඉවසීමකදී ඔබට නිරපේක්ෂ සත්‍ය ද හමුවනු ඇත. මෙතෙක් කල් ඔබ සොයා ආ ගමනේ අවසානය හමුවනු ඇත. ඔබ අනිවාර්යයෙන්ම ඒ නිරපේක්ෂ සත්‍ය සමග ඒකාත්ම වනු ඇත. ඔබට එය තව කාටවත් කිය කියා සිටීමට හෝ කාලයක් නැතිවනු ඇත.

    ඔබත් ඔබට හමුවූ නිරපේක්ෂ වූ සත්‍යයත් සොයා යළිත් තවත් අයෙක් කවදා හෝ දිනෙක ගේ දොර දෙමාපියන් හැරපියා සත්‍ය සොයා යන ගමන මුල සිට ආරම්භ කරනවා ඇත. ඔහුද ඔබ මෙන්ම ගමන නිමා කළද ඔහුටද හමුවූයේ ඔබටද හමුවූ නිරපේක්ෂ සත්‍යයැයි කිව හැක්කේ කාටද?

    -සඳරුවන් සේනාධීර-
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    molayak nathi gonnu thamai meketh godak inne :) .. boruwata kaagahanawa poddak oluwen hithanne nathuwa :) ... menna me prashneta uththarayak deeela api mahinda gana katha karamu :)

    Sarath fonsekawa hirakaragena innawa nam ai karunawa hira karala naththe. uu athal ganna heethuwath sarath fonseka hira bath kanna hethuwath pahadili karapan oya boruwata kagahana un :)

    Sarath fonsekawa kiyanne edithara sinhalayek hivalek novei. karunaa kiyanne pana baye pana edagena inne nariyek... ithin nariyata oone uge pana beragannath.. aathal eke innath vithrai.. A nisa rajaa kiyana vidiyata U natanavaa.. uta ellenne vena lanuvak naha... kotinama kiwwoth uge pana thiyenne rajaa gaavai....ithin onna okai venasa... den ithin meke inne sinhalayage edithara kama amathaka vechcha/dekata nevichcha ponsi ivallune..
     
    Rohana_Jeeth

    Member
    Apr 22, 2012
    116
    24
    0
    මේ තේර්ඩ් එක මහ එපා කරපු එකක් ,මේකේ ජනාදිපතිතුමා චන්දෙ දෙන්ඩ එපා කියන එවුන් එකෙක්වත් තමන් චන්දෙ දෙන එකාගේ නමක්වත් කියන්නේ නැ.අපි නම් කියනව චන්දෙ දෙන්නේ ජනදිපතිතුමට කියල මුන්ට එකටවත් කොන්ද පන නැ, මහ අපතයො ටිකක්නේ.:lol::lol::lol::lol:

    මම නම් වර්තමාන ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මහතාට (උබට තේරෙන භාෂාවෙන් කියනවනම් මැදමුලනේ පාහරයට) ආයෙත් (දෙපාරක් දුන්න)චන්දෙ දෙන්නේ නැහැ... රනිල් වික්‍රමසිංහ මහත්තයටත් (උබට තේරෙන භාෂාවෙන් කියනවනම් පොනිල්) චන්දෙ දෙන්නේත් නැහැ... චන්ද පොලට නොගිහින් ඉන්නෙත් නැහැ... ඔන්න කෙලින්ම කිවුව...
     
    Last edited: