මහින්දට ඡන්දය දෙන අයට ගුවන් ගාස්තුවෙන් භා
(ලංකා ඊ නිව්ස් -2010 ජන.21, ප.ව.4.10* ඉතාලියේ සිටින ශ්රී ලාංකිකයිනට ගුවන් ගමන් ගාස්තුවෙන් අඩක් ගෙවා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දෙන්නට ශ්රී ලංකාවට පැමිණීම සඳහා ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ පහසුකමක් සලසා දී තිබේ.
මෙම විශේෂ පහසුකම ලැබෙන්නේ මේ මස 23 වනදා ඉතාලියේ සිට ශ්රී ලංකාවට පියාසර කරන ශ්රී ලන්කන් ගුවන් යානයෙන් පැමිණෙන ශ්රී ලාංකිකයිනට පමණි. ඉතාලියේ සිට ශ්රී ලංකාවට පැමිණ ආපසු යාමට ගුවන් ගමන් ගාස්තුව යූරෝ 650 ක් පමණ වන අතර, රාජපක්ෂ මහතාට ඡන්දය දීමට එන ශ්රී ලාංකිකයින්ගෙන් අය කරනු ලබන්නේ යූරෝ 300 ක් පමණ බව පැවැසේ. ස්ථීර වශයෙන්ම රාජපක්ෂ මහතාට ඡන්දය දෙනු ඇති බවට විශ්වාස කළ හැකි අයට පමණක් මේ ගුවන් ගාස්තු පහසුව ලබාදෙන ලෙස ආණ්ඩුවේ වගකිවයුත්තන් ඉතාලියේ සිටින ශ්රී ලන්කන් ගුවන් සේවයේ නියෝජිතයින්ට දැනුම් දීමක් කර තිබෙන බව අපේ ඉතාලි ආරංචි මාර්ග පවසයි.

http://lankaenews.com/Sinhala/news.php?id=12087