මහින්දට ඡන්දය දෙන අයට ගුවන් ගාස්තුවෙන් භ&#3535

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ

    (ලංකා ඊ නිව්ස් -2010 ජන.21, ප.ව.4.10* ඉතාලියේ සිටින ශ‍්‍රී ලාංකිකයිනට ගුවන් ගමන් ගාස්තුවෙන් අඩක් ගෙවා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දෙන්නට ශ‍්‍රී ලංකාවට පැමිණීම සඳහා ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ පහසුකමක් සලසා දී තිබේ.

    මෙම විශේෂ පහසුකම ලැබෙන්නේ මේ මස 23 වනදා ඉතාලියේ සිට ශ‍්‍රී ලංකාවට පියාසර කරන ශ‍්‍රී ලන්කන් ගුවන් යානයෙන් පැමිණෙන ශ‍්‍රී ලාංකිකයිනට පමණි. ඉතාලියේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණ ආපසු යාමට ගුවන් ගමන් ගාස්තුව යූරෝ 650 ක් පමණ වන අතර, රාජපක්‍ෂ මහතාට ඡන්දය දීමට එන ශ‍්‍රී ලාංකිකයින්ගෙන් අය කරනු ලබන්නේ යූරෝ 300 ක් පමණ බව පැවැසේ. ස්ථීර වශයෙන්ම රාජපක්‍ෂ මහතාට ඡන්දය දෙනු ඇති බවට විශ්වාස කළ හැකි අයට පමණක් මේ ගුවන් ගාස්තු පහසුව ලබාදෙන ලෙස ආණ්ඩුවේ වගකිවයුත්තන් ඉතාලියේ සිටින ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ නියෝජිතයින්ට දැනුම් දීමක් කර තිබෙන බව අපේ ඉතාලි ආරංචි මාර්ග පවසයි.:oo::oo::eek::shocked:

    http://lankaenews.com/Sinhala/news.php?id=12087
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa

    http://www.elakiri.com/forum/showthread.php?p=6454929&posted=1#post6454929
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඔක තිබුනෙ ජොක් සය්ට් එකකද බන් නත්තම් මෙහෙම ගොන් කතා දාය් ද.......... කොහොමද කියන්නෙ හරියටම MR ට චන්දය දාය් කියල එන උන් උන්ගෙ හිත ස්කෑන් කරලද ටිකට් දෙන්නෙ.........:baffled:
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ඔක තිබුනෙ ජොක් සය්ට් එකකද බන් නත්තම් මෙහෙම ගොන් කතා දාය් ද.......... කොහොමද කියන්නෙ හරියටම MR ට චන්දය දාය් කියල එන උන් උන්ගෙ හිත ස්කෑන් කරලද ටිකට් දෙන්නෙ.........:baffled:
    ai uba hariyata news eka kiyewwe nathda :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    20ku4hv.jpg