Prasanna ranathungata denna. mahindata dunna vageඔව් සිඞ්හලු...![]()
දේශපාලනේ ගැන කලකිරුණ..![]()
මං ඡන්දෙ දෙන්න හිතං හිටියෙ ජනතා විමුක්ති පෙරමුණට..![]()
ඒත් ඊයෙ ප්‍රවෘති වල පෙන්නුව ජනතා විමුක්ති පෙරමුණ ඉස්පිරිතාලෙකද කොහෙද ඡන්ද පත්‍රිකා බෙදල..![]()
මේ වගේ මැතිවරණ නීති උල්ලංඝනය කරන මිනීමරු පක්ෂෙකට ඡන්දෙ දීල අපේ රටට වැඩක් වෙනවද..![]()
ඇමරිකාව දැන් ලඞ්කාවෙ වෙරල ලඟටම ඇවිල්ල..![]()
මේ පාර යූ එන් පිය හෝ ජවිපෙ දින්නොත් නම් අපිත් ඇමරිකාවෙ කොලනියක් වෙනව ශුවර්..![]()
පහුගිය කාලෙ තොණ්ඩු දාල දාල හිරකරන්න බැරිව ගිය ඒවටත් එක්ක හරියන්න දැන් ඇමරිකාව අපිට ගහනව..![]()
ඒ නිසා රට ගැන හිතල රට වෙනුවෙන් මං මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ඡන්දය දෙන්න හිතුව..![]()
ජයවේවා..![]()
ඒත් සිඞ්හලු පොඩි ප්‍රශ්නයක් තියෙනව..![]()
මං කුරුණෑගල කොලඹට දුර නිසා ගම්පහ දිස්ත්‍රික්කෙ පදිංචියට ඇවිත් දැන් අවුරුදු පහක් වෙනව..![]()
දැන් මගෙ ඡන්දෙ තියෙන්නෙත් ගම්පහ දිස්ත්රික්කෙන්..![]()
දැන් මං කොහොමද මහින්ද රාජපක්ෂ වෙනුවෙන් මගේ ඡන්දය පාවිච්චි කරන්නෙ ?![]()
සන්ධානෙට දුන්නොත් මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය දුන්න වෙනවනෙ..![]()
මට ඕනෙ මෛත්‍රීපාලට රිද්දල මහින්දව අගමැති කරවන්න..![]()
මං කොහොමද මහින්ද අගමැති වෙන්න ඡන්දෙ ගම්පහින් පාවිච්චි කරන්නෙ ?![]()
මගෙ යාලුවෙක්ටත් මේ ප්‍රශ්නෙම තියෙනව..![]()
![]()



