උබට පිස්සුද බන්. මෙයා මේ පාරත් ගහන්නේ එකම බයිලේ, චන්දයක් ලන්වෙනකොට කොටි අවතාර පාරට ගේනවා. ඒවට මිනිස්සු බයවෙනවා, කොටි ආයේ එයි කියලා. හො ගාල චන්දේ දාට පොලිමේ ගිහින් කොටි එයි කියන බයට මෙයාට් කතිරේ ගහනවා. මිනිස්සුන්ට මහින්ද කොහොමත් එපා වෙලා තියෙන්නේ දැනටත් ආර්තිකේ සම්බන්දව, නමුත් කොටි කියන මාතෘකාව ආවම ඔක්කොම යටයි. මහින්ද එපා කියලා කැ ගහන උනුත් මහින්දටම කතිරේ ගහනවා කොටි අවතාර පෙන්නුවහම. ඒ නිසාම මේ පාරත් මහින්ද පෙන්නන්නේ කොටියවමයි..
ඒක නම් ඇත්ත හැබැයි.. කෙහෙළිය කාරය නයෙක් ඇරිය මම දැක්ක හෙන ලොකු එකෙක්.. හිනා යනව ඕයි ඒවට නම්..
Last edited:




