කිසිමහ් රෙපියුටඩ් නිව්ස් සයිට් එකක දුන්නා කියලා නැහ් ... තියෙන්නෙහ් දෙන්න කැමැත්ත පල කරලා කියලා විතරයි ... එත් තාම දිලාහ් නැහ්සෝර්ස් එක මොකද්ද?![]()
Adaderana
ඉදිරි මහමැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කිරීමට ඉඩ ලබාදීමට ඊයේ රාත්‍රී පැවැති සන්ධාන පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී එකඟතාවයකට පැමිණි බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සුසිල් ප්‍රේම් ජයන්ත මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
කෙසේ වුවද ඊයේ රාත්‍රී පැවැති සන්ධාන නායකයින්ගේ රැස්වීමේදී හිටපු ජනාධිපතිවරයාට නාමයෝජනා ලබානොදීමට තීරණය වූ බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කළේය.
NewsFirst
ඔන්ලි කැමැත්ත තමාහ් පුටෙ ඔක වෙනස් වෙන්නහ් පුලුවන් දැගලුවොත් නම්හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබා දීමට තීරණය කර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ නායක රැස්වීමේදී කරන ලද සාකච්ඡාවකට අනුව එම තීරණයට එළඹි බව එම නිවේදනයේ සඳහන් ය.











