මහින්දට නාමයෝජනා දීලා සන්දානෙන්

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මෙහෙම හොඳය් මචන්,සිරිසේන රටේ සංවර්දනය මාස කිහිපයකට හරි පස්සට ඇද්ද කෙනෙක් බන් .

    නුවර ගිහින් දළදා මාලිගාව බලල russian බඩු වැදපුදාගෙන, කාර් රේස් වැදලා එන්න පුළුවන් දවසක් අයෙත් උදා වේවිද?

    විල්පත්තු කුරගල සංවර්දන කටයුතු අයෙත් පටන් ගනියිද?

    13557355733.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මහින්දට නාමයෝජනා දෙන්නේ සුසිල්ගේ ඕනාකමටද? මෛත්‍රී දන්නේ නැතිද? සුසිල් ගෙදර යන ලකුණු?

    මේක උපුටා ගත්තේ මාද්‍යවේදියා ෆේස්බුක් එකෙන්.. මහින්දට නැවත චන්දෙ ඉල්ලන්න මයිත්රීපාල සිරිසේන ජනාධිපති තුමා ඉඩ දීලනම් ශ්‍රී ලංකාවේ ආයේ කවදාවත් දේශපාලනය කියන දේ ගැන කතා කරලා පලක් නැහැ කියලයි මගේ අදහස...

    පරාජිත මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කිරීම සදහා නාම යෝජනා ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි පවසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යැයි සැක කෙරන ලිපි ශීර්ෂයකින් සුසිල් ප්‍රේම් ජයන්ත් මහතාගේ අත්සන යැයි කියන සැක කටයුතු අත්සනකින් නිකුත් කර ඇති නිවේදනයේ ඇති කරුණු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

    ඔහු මෙම ප්‍රතික්ෂේප කිරීම කර ඇත්තේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ නායක මාදුළුවාවේ සෝභිත හිමියන් අද සවස ඇමතූ අවස්ථාවේදී ය. සෝභිත හිමියන් ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ඉල්ලා තිබී ඇති අතර එම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද සවස මාදුළුවාවේ සෝභිත හිමියන් අමතා තිබේ. ඒ වන විට ඉහත කී සැක කටයුතු නිවේදනය මාධ්‍ය හරහා ප්‍රචාරය වී තිබීමෙන් කලකිරීමට පත්ව සිටි සෝභිත හිමියන් “දැන් ඉතින් ඔබ තුමා හමුවීමට මට අවශ්‍යතාවයක් නෑ, ඔබ තුමා නොකරන්න ඕනෑ දේ කරලානේ තියෙන්නේ “ යි පවසා හමුවීම ප්‍රතික්ෂේප කර තිබේ. එවිට ජනාධිපති වරයා සෝභිත හිමියන්ට පිලිතුරු දෙමින් කියා ඇත්තේ එම නිවේදනයේ සඳහන් කරුණු කාරණා වලට තමන්ගේ සම්බන්ධයක් නැති බවත් එය ඇත්තටම සුසිල්ගේ වැඩක්දැයි තමන් සොයන බවත් ය.
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    07-03-2015 10:32 PM
    Ape thaththita ubala ayeth
    appachchi appachi kyiala
    ahu unoth mama ubage
    ammage huththa dekata
    palanawa - Namal
    Rajapaksa

    rep kapeemata meya ewapu elakiri kollata kiyami.

    mcn api nam malata marage passen yanne na. mara ai awoth wenne monawada kiyala dana dana apita ehema karanna ba.
    ai mahinda awilla monawa korandada ban. lankawa dan loku arthika hiraweemaka inne. danno danithi.
    eken godaganna puluwan shakthimath internasional leader kenekta witharai.
    thawa duratath cheenen naya aran eda wela rola geniyanna walikana

    nayakayekgen ratata wadak na.
    api mithree gana wishwase sapoornen nathi karagena na.
    awrudu 40ganaka expi thiyena kenek modawidihata hasirei
    kiyala hithanna amarui. karapu deyata wirodaya palakala pamanai.
    habai mervin silva achchara balukam karaddith 150000 vote hambechcha
    rataka votersla gana loku wishwasayak nam na. upekshawen bala hidimu.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මහින්දට නාමයෝජනා දීලා... 07-03-2015 10:34 PM Ape thaththita ubala ayeth appachchi appachi kyiala ahu unoth mama ubage ammage huththa dekata palanawa - Namal Rajapaksa

    කාටද රිදුනේ කව්රුද හැඩුවේ උබේ අම්මට හු.. මොහොතත් නතර උනේ.. තවත් පිස්සු බල්ලෙක්ට දාව ඉපදුන නපුංසකයෙක්ගේ වැඩක්.. මේ රට හදන්නේ කොහොමද බන් මේ වගේ උන් එක්ක..
     
    • Like
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,225
    24,945
    113
    tracing Geo-location.. ... ...
    මහින්දට නැවත චන්දෙ ඉල්ලන්න මයිත්රීපාල සිරිසේන ජනාධිපති තුමා ඉඩ දීලනම් ශ්‍රී ලංකාවේ ආයේ කවදාවත් දේශපාලනය කියන දේ ගැන කතා කරලා පලක් නැහැ කියලයි මගේ අදහස...

    ඇත්තටම දීල නම් ආයේ ලංකාවේ දේශපාලනය කතා කරල වැඩක් නෑ..
    යන්තම් හොදක් වේගෙන ආව එකත් ඔහොම ඉවර උනොත් මේක හදන්න පුළුවන් රටක් නෙවෙයි..
    :no::no:
     
    • Like
    Reactions: Silly point

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    07-03-2015 10:32 PM
    Ape thaththita ubala ayeth
    appachchi appachi kyiala
    ahu unoth mama ubage
    ammage huththa dekata
    palanawa - Namal
    Rajapaksa

    rep kapeemata meya ewapu elakiri kollata kiyami.

    mcn api nam malata marage passen yanne na. mara ai awoth wenne monawada kiyala dana dana apita ehema karanna ba.
    ai mahinda awilla monawa korandada ban. lankawa dan loku arthika hiraweemaka inne. danno danithi.
    eken godaganna puluwan shakthimath internasional leader kenekta witharai.
    thawa duratath cheenen naya aran eda wela rola geniyanna walikana

    nayakayekgen ratata wadak na.
    api mithree gana wishwase sapoornen nathi karagena na.
    awrudu 40ganaka expi thiyena kenek modawidihata hasirei
    kiyala hithanna amarui. karapu deyata wirodaya palakala pamanai.
    habai mervin silva achchara balukam karaddith 150000 vote hambechcha
    rataka votersla gana loku wishwasayak nam na. upekshawen bala hidimu.
    මචන් ඕවා ගනන් ගන්න එපා. බැරක් ඔබාමා කියලා රෙප් කපන එවුනුත් ඉන්නවා. :lol: අනික ඔය නාමල් පිම්පියව කවුද ගනන් ගන්නෙ. අපුච්චිහ් ඌයි දෙන්නම දැන් පෙන්ශන් ගිය පොලිස් කාරයෝ වගේ
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    විල්පත්තුව පාවා දුන් මහ බයියා ගෙදර යවමු. අපේ සල්ලිවලින් මරක්කලයින් මක්කම යවන්නට හැදූ. හම්බ පලස්තීනෙට මිලියන ගණනින් ආධාර කළ මහබයියා නැවත් ලැජ්ජා නැතුව බලය ඉල්ලයි. සිංහල ලේ කැකෑරෙන මෙවන් අහස පොළව නුහුලන අපරාධයක් කළ ද්‍රෝහියෙක්ට ආයි බලය දෙනවද ? තීරණය ඔබ අතේ :rofl:
     
    • Like
    Reactions: ruwantheekshana

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    හංසයා ලකුණ ආයි කරලියට එයිද?
    ෆොන්සේකාට ජන්දෙ ඉල්ලන්න ඕනද ? ෆීල්ඩ් මාෂල් හින්ද සීට් එකක් හම්බ වෙනවද?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    විල්පත්තුව පාවා දුන් මහ බයියා ගෙදර යවමු. අපේ සල්ලිවලින් මරක්කලයින් මක්කම යවන්නට හැදූ. හම්බ පලස්තීනෙට මිලියන ගණනින් ආධාර කළ මහබයියා නැවත් ලැජ්ජා නැතුව බලය ඉල්ලයි. සිංහල ලේ කැකෑරෙන මෙවන් අහස පොළව නුහුලන අපරාධයක් කළ ද්‍රෝහියෙක්ට ආයි බලය දෙනවද ? තීරණය ඔබ අතේ :rofl:

    megawatt amthatharawa, kuragalath uge kale karapu lokuma project walin ekak.:yes:
     
    • Like
    Reactions: Gatapolos

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සොම්බි වෙලා ආව මහින්ද බලපෙරේත නාකියාගේ ඔලුව කුඩු වෙන්න වෙඩි තියල නේද ?
    දැන් ප්ලෑන් B මිනීමරු දසකරියව ගේන ඒක
    උටත් ෂොට් ඒක හම්බවෙයි
    හරි සෝක්
     
    Last edited: