අපිට රටට ආදරේ තේරෙනවා!
අපිට මෛත්‍රී/රනිල් කියන්නේ කවුද කියලත් තේරෙනවා.
අපිට මහින්ද කවුද කියලත් තේරෙනවා.
මහින්දටත් මහින්ද කවුද, රටට ආදරේ මොකද්ද, මෛත්‍රී/රනිල් කවුද කියලා තේරෙනවා.
අපිට තේරෙන්නෙත් නැත්තේ,
මහින්දට තේරෙන්නෙත් නැත්තේ,
මහින්ද ගැන උඹලට තියන ආදරේ මොකද්ද කියලා විතරයි!![]()
ඒ්ක තමයි කියන්නෙ රටට ආදරේ අයට විතරයි තේරෙන්නෙ කියල. ඒක ඉතින් බලෙන් පැහැදිලි කරල දෙන්න බැහැ.






ඒ මෛත්‍රීයි.