මහින්දට නාම යෝජනා නෑ

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇයී උඹ දැක්කද:rofl::rofl::rofl::rofl::rofl:

    nikan palayan bang... onama rata president la enwa yanwa... inna ekata support karala rata hoda thenakata gannawa wina giya eka gena panpori gaha gaha idala wedak neh ... rata hada ganna beri wela thiyenne mahindage gothayo tika nisa..... :confused: ubalata ranilwa hari neththan next time gedara yawapan ... awata passe thappulala wedak neh... inna eka gen wedak ganin... netan rata passata thama .... :sorry::sorry:

    ගොන් වස්සො. ප්රසිඩන්ට්ලා යනවා එනවා තමා. හැබැයි ජාතික නායකයෝ රටකට එහෙම ලැබෙන්නෙ නැහැ. එහෙම කෙනෙක් ලැබුනම උපරිම ප්රයෝජන ගන්නවා මිසක ඒ මිනිහව නිකන් යහපාලනය වගේ වචන දාලා එලවලා වැඩක් නැහැ.

    අනික දේශපාලනයේදී කරන වැරදි වලින් වෙන හානිය නිකන් නෙක්ස්ට් ටයිම් ගෙදර යවපන් කියල හිතලා වැඩක් නැහැ. මොකද ඒ ගෙදර යවන දවස වෙනකොට වෙලා තියෙන හානිය ආයෙ හදන්න බැරි වෙන්න පුලුවන් නිසා. මොළය ඇතුව තමයි දේශපාලන තීරණ ගන්න ඕනි නැතුව එක එකා කියන පලියට නෙමේ.....
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඕනි මගුලක්... අපි ඉන්නෙ රට පැත්තෙ මිස එක එක පක්ශ පැත්තෙ නෙම්.

    ඔවු ඔවු බැලුවම පේනව උබ එක එක පක්ශ පැත්තෙ නෙවෙයි කියල.ලැජ්ජ වෙන්න එපා.ගූ අදිනව කියල කියපන්.කියන්න ඕන නෑ පේනව උබේ කොමෙන්ට් වලින්.
     
    NotiPutha

    Banned
    May 6, 2015
    102
    43
    0

    ඉතින් ඉතින්. දැන් ඔයා හෙට ඉදන් අලුත් තැනක ලු නේද වැඩ ? ජයවේවා. කීය කිය හරි ඉතිරි කරන්න බලන්න. පස්සෙ ඕන වෙයිනෙ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මහින්දට නාම යෝජනා නොදීපු එක රටේ අනාගතයට යහපතක් වේවි.. එත් ඒක 100% ක් රටට කරපු යහපතක් වෙන්නනම් රනිල් වික්‍රමසිංහට අගමැති අපේක්ෂකත්වය නොදී ඉන්න මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා වගබලාගන්න ඕන..

    රනිල් අගමැති උනොත්.. රට විනාසයි..

    බල තන්හාව නැති පක්ෂ පාට බේද හොරකම් වංචා දුෂණ නැති රට ගැන ඉදිරි දැක්මක් තියන බුද්ධිමත් අගමැති කෙනෙක් රටට අවශ්‍යයි..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕනි මගුලක්... අපි ඉන්නෙ රට පැත්තෙ මිස එක එක පක්ශ පැත්තෙ නෙම්.

    අපිට නම් පේන්නේ මහින්දගේ පස්ස පැත්තේ ඉන්නවා වගේ :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මහින්දට නාම යෝජනා නොදීපු එක රටේ අනාගතයට යහපතක් වේවි.. එත් ඒක 100% ක් රටට කරපු යහපතක් වෙන්නනම් රනිල් වික්‍රමසිංහට අගමැති අපේක්ෂකත්වය නොදී ඉන්න මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා වගබලාගන්න ඕන..

    රනිල් අගමැති උනොත්.. රට විනාසයි..

    බල තන්හාව නැති පක්ෂ පාට බේද හොරකම් වංචා දුෂණ නැති රට ගැන ඉදිරි දැක්මක් තියන බුද්ධිමත් අගමැති කෙනෙක් රටට අවශ්‍යයි..

    අනිවා. මහින්ද කියන්න ඔලුව විනාස කරගත්තු මනුස්සයෙක්. ශ්‍රීලනිපයෙන් නිදිමත සිරිපාලව ගැලපෙන්නෙත් නෑ. රනිල් දැන් එක්පයර් වෙච්ච පොරක්. එජාපයේ නායකත්වය වෙන කෙනෙක්ට යන්න ඕනේ. දක්ෂ අගමැති අපේක්ෂක කෙනෙක් පක්ෂ දෙකෙන්ම පත් වෙන්න ඕනේ.
     
    NotiPutha

    Banned
    May 6, 2015
    102
    43
    0
    මහින්දව එලවන්න හරි මිනිස්සු චන්ද දුන්නෙ බොරැ කප්පරකට රැවටිච්ච නිසා. දැන හුග දෙනකේ තේරැන් අරන් ඉන්නෙ ඒක. අපි නන් එදා ඉදන්නම කිව්වා.

    කවුද බන් රැවටුනේ ? lol
    මාස ගානක් තිස්සේ මේ බයිලාව කියනවා. ඕවා කවුරුත් අහන්නේ නැ. මෙතන දාලත් වැඩකුත් නැ. දැන්වත් තේරුම් ගනිල්ලා . මහින්ද කියන්නේ පට්ට හොරෙක්. රට කෑවා. ඡන්දෙත් පරාදයි. දැන් උෟට යන එන මං නැ. උබල ඌව උඩ දැම්මට පක්ෂෙන් ඌට පුකට පයින් ගහල ඔන්න එලවලා දැම්ම. ඕකුන්ගෙ මුලු පවුලටම හෙණ ගහන්න ඕන මේ රට ඖකුන් තමන්ගේ බූදලේ වගේ උලා කාගෙන ගියේ. උබ උන්ගෙ පට්ට වහලෙක් නිසා තමයි ඔච්චර උෟගෙ පස්ස පැත්ත ලොවන්න යන්නේ. දැන් සනීප ඇතිනෙ

    රනිලට හෝ වෙන එක එකාට හොරා කියල මේකට reply කරන්න එපා. මට උන්ගෙන් වැඩක් නැ. මං කතාකලේ මහින්ද හොරා ගැන
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔවු ඔවු බැලුවම පේනව උබ එක එක පක්ශ පැත්තෙ නෙවෙයි කියල.ලැජ්ජ වෙන්න එපා.ගූ අදිනව කියල කියපන්.කියන්න ඕන නෑ පේනව උබේ කොමෙන්ට් වලින්.

    මගේ දේශපාලන මතවාදනේ උඹලට රිදෙනවනන් මම මොකක් කරන්නද? අපි කවදත් රට පැත්තෙ තමයි... :cool::cool:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපිට නම් පේන්නේ මහින්දගේ පස්ස පැත්තේ ඉන්නවා වගේ :rofl:

    රට ඒ පැත්තෙ නන් මට කරන්න දෙයක් නැහැ. රට මුලින් මට නන් මොන දේකටත්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    රට ඒ පැත්තෙ නන් මට කරන්න දෙයක් නැහැ. රට මුලින් මට නන් මොන දේකටත්

    ඉතින් දැන් මොකද්ද රටට වෙලා තියෙන්නේ? :D
    මොකක් හරි දරුණු දෙයක් සිද්ද වෙලා ද? :D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඕනි මගුලක්... අපි ඉන්නෙ රට පැත්තෙ මිස එක එක පක්ශ පැත්තෙ නෙම්.

    පැහැදිලිව කියහන් දැන් උඹ කියන්නේ රට ගොඩයන්න නැවත මහින්ද බලයට පත්වෙන්න ඕන කියලද???
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Page-2.jpg
     
    Jul 5, 2012
    1,773
    265
    0
    කාට හරි රනිල්ගේ ලිංගික ජීවිතය ප්‍රස්නයක් නම් ඒක පුද්ගලික මට්ටමේ තියාගන්න. රනිල් කෘතහස්ත දේශපාලකයෙක් කියන එක, රනිල් හොරෙක් නෙවෙයි කියන එක සහ වැදගත්ම දේ ඒක්සත් ජාතික පක්ෂය ප්‍රමුක චන්ද වලින් දිනවන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ගෙනාපු එක, එතුමා මහින්දට එරෙහිව දාල දිනවපු එක ගැන කාටවත් මොකුත් කියන්න දෙයක් ඉතුරුවෙලා නැහැ ( ආ ඔව් ඔව් බටහිර බලවේග හිටියා තමයි.. අනේ _කේ නන්නානේ).
     
    • Like
    Reactions: mldarshana

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA

    ow..godak chnada unp thamai..a wagema mahinda gana kalakirila hitapu unuth sahenna My3ta vote kala..a wagema thamai oya godak chanda watune My3 nisa..eka amataka karanna epa..umba hitanawada ranil illuwa nam oya chanda tikawath labei kiyala..2005 une mokada kiyala umbata terune natuwa ati..mokada umba 92 podi ekekne...

    umba 2005 wechcha dee gana godak dannawa wage :lol::lol::lol:
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    උඹ ලොකුඑකා නම් කියපන්කො මොකෝ වුනේ කියලා .
    මම දන්න විදියට උතුරේ රුපියල් මිලියන 1000 ක් ප්‍රභාකරන්ට ගෙනිහින් දුන්නා බැසිල් රාජපක්ෂයි ,ගෝඨාභය රාජපක්ෂයි .හේතුව උතුරේ ඡන්දේ තහනම් කරගන්න .
    මේ අහගනින් .තිබ්බ වෙලාවේ හැටියට මහින්දත් එක්ක ඔය කවුරුත් තනියෙන් ඉල්ලුවට දිනන්න හම්බ වෙන්නේ නැහැ .මෛත්‍රීටත් තනියම බැහැ .මොකද මහින්ද එන්නේත් තනියම නොවන නිසා .විධායක ජනාධිපති ධූරයක් එක්ක නැදෑයෝ 300 කට අධික සංක්‍යාවක් රාජ්‍ය සමිති සංස්ථා සමාගම් මෙහෙයවමින් ,රජයේ මාධ්‍ය වල සම්පූර්ණ බලය අතැතිය තමා මහින්ද බැස්සොත් බහින්නේ .ඉතිං එවන් වාතාවරණයක් යටතේ තනියම ඉල්ලා කාටවත් දිනන්න බහැ මහින්ද එක්ක .ඒකයි කැඩිච්ච කොටසක් එක්ක වෙනම අලුත් සොරූපයකින් ඉල්ලුවේ .ඒ වෙලාවේ ජේ වි පි එකත් සැහෙන්න දෙයක් කලා සමාජජාල මාධ්‍ය හරහා .මොකද මයිත්‍රී තරඟ කලේ මහින්ද කියන තනි පුද්ගලයා එක්ක නෙමේ විධායක බලය සහිත රෙජීමයක් එක්ක .ඉතිං ara පොඩි උන් වලි වලට යනවා වගේ ගිහින් මෙව්වා දිනන්න බැහැ .රනිල්ට තනියම ඡන්දේ ඉල්ලලා දිනන්න බැරි මහින්දගේ ජනමාධ්‍ය සංදර්ශන නිසා .

    well said machan