මහින්දට නාම යෝජනා නෑ

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැහැදිලිව කියහන් මහින්ද නැවත පත් උනොත් රටට වෙන එක හොඳක්...???

    රට ආරක්ශාව අතින් ස්තාවර වෙයි. රට කරන්න අවශ්‍ය මූලිකම කාරණාව තමයි ඒක. අස්තාව රටක් දියුණු කරන්න බැහැනේ....

    ඔයා හිතන්නෙ එයාලට හොරකම් කරන්න දීල නිහඬව ඉන්න එක රට වෙනුවෙන් කරන කැපකිරීමක් කියලද???

    නිහඩව ඉන්න දෙයක් නැහැ. ඒ උනත් රටට බලපාන තීරණාත්මක අවස්තාවල ඒ වගේ කැපකිරීම් කිරීම අනිවාර්්‍ය කාරණාවක්.

    හොරු කියල වැඩ කරන එවුන් එලවන එකද යුතුකම කියල අහල තියන ගොන් මෝඩ ප්‍රශ්නෙට මම පුංචි ප්‍රශ්නයක් අහන්නම් ඔයාගෙන්.. එකට මට උත්තර දෙන්නකෝ..

    ඔබතුමාගේ වෙලන්දසලක වැඩකරන ගෝලය ඔක්කොම බඩු ටික හරියටම කිරනවානම්... බඩු තොගයක් ආවාම ලොරියම බානවානම්..එත් හවස ගෙදර යද්දී ලාච්චුවෙන් රුපියල් දාහක් හමාරක් හොරෙන් ඉනේ ගහන් යනවනම් ඔයා ඒ සේවකයාව තවදුරටත් ඔයාගේ ව්‍යාපාරයේ සේවයට ගන්නවද???

    ඒ සේවයකයා නැත්තන් කඩේ කරන් යන්නවත් බැරි වෙනවනන් ඒ සේවකයාව තියා ගන්න වෙනවා අකමැත්තෙන් හරි. ඊට පස්සෙ සේවකයා නැතුව ‍වැඩ කරන්න පුලුවන් කියල හිතෙන දවසට ඒ සේවකයව අස් කරනවා.
     
    doorknob

    Member
    Dec 6, 2014
    74
    10
    0
    Door
    කොහොම හිටපු මනුස්සයෙක්ද? ඉස්සර කපුටෙක්වත් ඔලුව උඩින් යන්න බෑ. අද නිකන් අවලංගු කාසියක් වෙලා. :dull::dull:

    Balaya ta kadara wunama Ohoma thamai.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඒ සේවයකයා නැත්තන් කඩේ කරන් යන්නවත් බැරි වෙනවනන් ඒ සේවකයාව තියා ගන්න වෙනවා අකමැත්තෙන් හරි. ඊට පස්සෙ සේවකයා නැතුව ‍වැඩ කරන්න පුලුවන් කියල හිතෙන දවසට ඒ සේවකයව අස් කරනවා.

    you nailed it bro.. hope people will understand this.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    පැහැදිලිව කියහන් මහින්ද නැවත පත් උනොත් රටට වෙන එක හොඳක්...???

    ඔයා හිතන්නෙ එයාලට හොරකම් කරන්න දීල නිහඬව ඉන්න එක රට වෙනුවෙන් කරන කැපකිරීමක් කියලද???

    හොරු කියල වැඩ කරන එවුන් එලවන එකද යුතුකම කියල අහල තියන ගොන් මෝඩ ප්‍රශ්නෙට මම පුංචි ප්‍රශ්නයක් අහන්නම් ඔයාගෙන්.. එකට මට උත්තර දෙන්නකෝ..

    ඔබතුමාගේ වෙලන්දසලක වැඩකරන ගෝලය ඔක්කොම බඩු ටික හරියටම කිරනවානම්... බඩු තොගයක් ආවාම ලොරියම බානවානම්..එත් හවස ගෙදර යද්දී ලාච්චුවෙන් රුපියල් දාහක් හමාරක් හොරෙන් ඉනේ ගහන් යනවනම් ඔයා ඒ සේවකයාව තවදුරටත් ඔයාගේ ව්‍යාපාරයේ සේවයට ගන්නවද???

    උබ හිතන විදියට නෙවෙයි මචන් ඔය මුදලාලි වැඩ කරන්නේ. සේවකයගේ ගූ කකා ඉන්න නිසා කවදාවත් අයින් කරන්න හිතෙන්නේ නෑ. හවස ගෙදර යද්දී ලාච්චුවෙන් රුපියල් දාහක් හමාරක් විතරක් නෙවෙයි තමන්ගේ ගෑනිගේ ඇග උඩින් ගියත් ඒවා එච්චර හිතන්නේ නෑ. මොකද්ද හේතුව ? සේවකයාගේ ගූ කන්න ඇබ්බැහි වෙලා සිටීම.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    පව් ඕයි අරූ :rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පාලකයො දූශිතයි කියල තේරැන් අරන් ඉන්න ඕනි මුලින්ම. නැතුව මූට වඩා අරෑ හොදයි කියල නිකන් බොරැවට රැවටිලා වැඩක් නෑ. මම කියන්නෙ පාලකයෝ දූශිත බව තේරැන් අරන් රට අනතුරේ දාන්නෙ නැතුව තීරණ ගන්න කියලයි. අපේ රටට තියෙන එකම බරපතල ප්රස‍්නෙ පාලකයෝ දූශිත වෙච්ච එක නෙවේනෙ. ඒ නිසා මුලින්ම ර‍ට මුහුණ දීලා තියෙන බරපතල ප්රශ් විසද ගත්තට පස්සෙ දූශිත දේශපාලකයො ගැන තීරණයක් ගතහැකි. ඒ දවස වෙනකන් ඉවසීමෙන් කටයුතු කරනන් ඕනි කියලයි මම කියන්නෙ.

    මහින්ද කරපු කිසිම දෙයක් නැත්තන් රටේ ආර්තිකය අර විදියට වර්ධනය වෙන්න හේතුවකුත් නැහැ අද වගේ රට කරවන්න සල්ලි නැතිවෙන්න හේතුවකුත් නැහැ.

    කොහේද විනිවිදබාවයක් තියෙන්නෙ? උඹ එහෙම හිතන් හිටියට විනිවිදබාවයක් අපිට පේන්න‍ෙ නැහැ. මම වැරදිනන් නිවැරදි කරපන්.

    ප්රේමදාසගෙ අාන්ඩුවයි මහින්දගෙ ආන්ඩුවයි අතර වෙනසක් නැහැ කියල කියනවනන් ඉතින් උඹේ මානසික මට්ටම හිතා ගන්න පුලුවන්.

    උඹ බොරැ කියන්නෙ.

    හොරෙකුට හෝ වංචාවට ඉඩ දෙන නායකයෙකුට කවදාවත් රටක් දියුණුවට අරන් යන්න බැහැ ලොක්ක.. මේ ලෝකේ පවතින ධර්මයට ඒක කවදාවත් එකඟ නැහැ.. දිනෙන් දින පරිහානියට යනවා ඇරෙන්න වෙන දියුනුවක්නම් කවදාවත් නොවෙන වැඩක්..

    අපේ රටට තියන පලමුම ප්‍රශ්නය තමයි පාලකයින් දුෂිත වීම.. සියල්ලම හරි ආකාරව වෙන්නනම් අවංක බිද්ධිමත් දේශපාලකයින් රටේ සිටිය යුතුයි.. රටේ පාලකයින් දුෂිත නිසා තමයි රටේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් තියෙනවනම් තියෙන්නේ.. රටේ පාලකයෝ දුෂිත නිසා තමයි ඩොලර් වලට රටේ තීන්දු තීරණ වෙනස් වෙන්නේ.. රටේ පාලකයෝ දුෂිත නිසා තමයි සුළු පක්ෂ වල වර්ගවාදී, ආගම්වාදී ඉල්ලීම් වලට පක්ෂ වෙන්නේ. ඉතින් දැන් ලොකුම ප්‍රශ්නය පාලකයින් දුෂිත වීම නෙවෙයිද???

    මහින්ද රටේ ආර්ථිකය වර්ධනය කරා කියල කියනවනම් ඒකත් ලොකු මුලාවක් විතරයි.. ඒ සියල්ල මහා බැංකු දත්ත කෘතිමව නිෂ්පාදනය කරමින් කරපු සුපිරි වංචා විතරයි.. ඉලක්කම් වලින් ආර්ථිකය වර්ධනය උනා කියල පෙන්නුවට වැඩක් නැහැ රටේ දල දේශීය නිෂ්පාදිතය වැඩි කරන්න කිසියම් වූ ක්‍රමවත් විදිමත් ක්‍රමවේද නැතුව.. මහින්ද බුධිමත් පාලකයෙක් නම් හම්බන්තොටට බිලියන ගණන් වියදම් කරාවිද???

    වර්තමාන ජනාධිපති තුමා ඉන්නේ ලොකු අවුල් ජාලයක පැටලිලා කියල දැනෙනවා.. එත් ඒ අවුල් වලින් 90% ක් බලයට තන්හාවෙන් දඟලන දේශපාලන බලල ඇත විසින් ඇතිකරපු මාෆියාවන්.. මහින්දට ඕන රට නෙවෙයි.. බලය.. මහින්දට බලය ඕන රට හදන්න නෙවෙයි.. එයාගේ හෙන්චයියන්ට ගොඩ යන්න..කුඩු කාරයින්ට පාර්ලිමේන්තු යන්න.. මර්වින්ලා වගේ ගොන් මොල්ලු ඇමතිලා කරන්න.. ස්ත්‍රී දුෂකයින් මන්ත්‍රීවරු කරන්න..උඹල ලජ්ජා වෙන්න ඕන මේ වගේ පාලකයෙක් ආයෙත් ඕන කියල ඉල්ලනවට..

    ප්‍රේමදාස ආණ්ඩුව ප්‍රසිද්ධියේ භීෂණය ක්‍රියාත්මක කරා.. මහින්දගේ ආණ්ඩුව දිය යටින් භීෂණය ක්රියාත්ම කරා.. මොකක්ද මේ දෙකේ වෙනස??? ප්‍රේමදාසට විරුද්දව පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයක් ගෙන්න කොන්ද පන තියන දේශපාලකයින් හිටිය.. මහින්දට විරුද්දව ඒ තරම් දෙයක්වත් කරන්න පුළුවන් දේශපාලන පිට කොන්දක් මහින්ද ඉතුරු කරේ නැහැ.. මොකක්ද ප්‍රේමදාසගෙයි මහින්දගෙයි වෙනස..???

    ඕකට කියල වැඩක් නෑ පොලයියා......:dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සෝඩා ගුණේගේ තියරිය හැටියට හොරු හිටියට කමක් නෑ ලු රටට හොඳක් වෙනවානං. ඒ වෙනුවෙන් මිනිස්සු කැප කිරීම් කරන්න ඕනේ ලු. නෝ වොන්ඩ්ර් දැට් මහින්ද ලොස්ට් බිකෝස් ඔෆ් දීස් ෆූල්ස්. :rofl::rofl::rofl::rofl:

    ඕකට කියන්නේ නිවට කම බන්. මුන් වගේ උන්ගෙන් මහින්දගේ වැඩ ටික කරගන්න මහින්ද තරන් වෙන කව්රුත් නෑ. ඒකනේ මුන්ට වහල්ලු කියන්නේ. :rofl::rofl::rofl:

    :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හොරෙකුට හෝ වංචාවට ඉඩ දෙන නායකයෙකුට කවදාවත් රටක් දියුණුවට අරන් යන්න බැහැ ලොක්ක.. මේ ලෝකේ පවතින ධර්මයට ඒක කවදාවත් එකඟ නැහැ.. දිනෙන් දින පරිහානියට යනවා ඇරෙන්න වෙන දියුනුවක්නම් කවදාවත් නොවෙන වැඩක්..

    අපේ රටට තියන පලමුම ප්‍රශ්නය තමයි පාලකයින් දුෂිත වීම.. සියල්ලම හරි ආකාරව වෙන්නනම් අවංක බිද්ධිමත් දේශපාලකයින් රටේ සිටිය යුතුයි.. රටේ පාලකයින් දුෂිත නිසා තමයි රටේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් තියෙනවනම් තියෙන්නේ.. රටේ පාලකයෝ දුෂිත නිසා තමයි ඩොලර් වලට රටේ තීන්දු තීරණ වෙනස් වෙන්නේ.. රටේ පාලකයෝ දුෂිත නිසා තමයි සුළු පක්ෂ වල වර්ගවාදී, ආගම්වාදී ඉල්ලීම් වලට පක්ෂ වෙන්නේ. ඉතින් දැන් ලොකුම ප්‍රශ්නය පාලකයින් දුෂිත වීම නෙවෙයිද???

    මහින්ද රටේ ආර්ථිකය වර්ධනය කරා කියල කියනවනම් ඒකත් ලොකු මුලාවක් විතරයි.. ඒ සියල්ල මහා බැංකු දත්ත කෘතිමව නිෂ්පාදනය කරමින් කරපු සුපිරි වංචා විතරයි.. ඉලක්කම් වලින් ආර්ථිකය වර්ධනය උනා කියල පෙන්නුවට වැඩක් නැහැ රටේ දල දේශීය නිෂ්පාදිතය වැඩි කරන්න කිසියම් වූ ක්‍රමවත් විදිමත් ක්‍රමවේද නැතුව.. මහින්ද බුධිමත් පාලකයෙක් නම් හම්බන්තොටට බිලියන ගණන් වියදම් කරාවිද???

    වර්තමාන ජනාධිපති තුමා ඉන්නේ ලොකු අවුල් ජාලයක පැටලිලා කියල දැනෙනවා.. එත් ඒ අවුල් වලින් 90% ක් බලයට තන්හාවෙන් දඟලන දේශපාලන බලල ඇත විසින් ඇතිකරපු මාෆියාවන්.. මහින්දට ඕන රට නෙවෙයි.. බලය.. මහින්දට බලය ඕන රට හදන්න නෙවෙයි.. එයාගේ හෙන්චයියන්ට ගොඩ යන්න..කුඩු කාරයින්ට පාර්ලිමේන්තු යන්න.. මර්වින්ලා වගේ ගොන් මොල්ලු ඇමතිලා කරන්න.. ස්ත්‍රී දුෂකයින් මන්ත්‍රීවරු කරන්න..උඹල ලජ්ජා වෙන්න ඕන මේ වගේ පාලකයෙක් ආයෙත් ඕන කියල ඉල්ලනවට..

    ප්‍රේමදාස ආණ්ඩුව ප්‍රසිද්ධියේ භීෂණය ක්‍රියාත්මක කරා.. මහින්දගේ ආණ්ඩුව දිය යටින් භීෂණය ක්රියාත්ම කරා.. මොකක්ද මේ දෙකේ වෙනස??? ප්‍රේමදාසට විරුද්දව පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයක් ගෙන්න කොන්ද පන තියන දේශපාලකයින් හිටිය.. මහින්දට විරුද්දව ඒ තරම් දෙයක්වත් කරන්න පුළුවන් දේශපාලන පිට කොන්දක් මහින්ද ඉතුරු කරේ නැහැ.. මොකක්ද ප්‍රේමදාසගෙයි මහින්දගෙයි වෙනස..???

    අපරාදෙ වචන ටික කොටන්න ගත්ත මහන්සිය :sorry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රට ආරක්ශාව අතින් ස්තාවර වෙයි. රට කරන්න අවශ්‍ය මූලිකම කාරණාව තමයි ඒක. අස්තාව රටක් දියුණු කරන්න බැහැනේ....

    නිහඩව ඉන්න දෙයක් නැහැ. ඒ උනත් රටට බලපාන තීරණාත්මක අවස්තාවල ඒ වගේ කැපකිරීම් කිරීම අනිවාර්්‍ය කාරණාවක්.

    ඒ සේවයකයා නැත්තන් කඩේ කරන් යන්නවත් බැරි වෙනවනන් ඒ සේවකයාව තියා ගන්න වෙනවා අකමැත්තෙන් හරි. ඊට පස්සෙ සේවකයා නැතුව ‍වැඩ කරන්න පුලුවන් කියල හිතෙන දවසට ඒ සේවකයව අස් කරනවා.

    ඔයාලම කියනවනම් මහින්ද යුද්දේ අවසන් කරලා වසර 30ක් තිබ්බ වර්ගවාදී අරගලය අවසන් කරපු නායකයා කියල දැන් කොහොමද කියන්නේ මහින්ද නැත්තම් රට අස්තාවරයි කියල.. ඒ කියන දේ ඇතුලේ තියෙන්නේ මහින්ද යුද්දේ ඉවර කරේ නැහැ කියන එක නෙවෙයිද.. මහින්ද ප්‍රභාකරන් මරල යුද්දේ ජයග්‍රහණය කරාට ප්‍රශ්නය නිරාකරණය කරන්න කිසිම ප්‍රයත්නයක් ගත්තේ නැහැ.. කොටින්ම කියනවනම් රට එක්සේසත් කරන්න උත්සහ කරන්න තරම් මහින්දට බිද්ධියක් තිබ්බේ නැහැ.. එතනදියි දුටුගැමුණු රජතුමයි මහින්ද රාජපක්ෂයි කිසිසේත්ම සමාන නොවෙන්නේ..

    මහින්ද බුද්දිමත් නායකයෙක් උනානම් මහින්දට කවදාවත් ගෙදර යන්න වෙන්නේ නැහැ.. දෙමල මුස්ලිම් ජනතාව වර්ගවාදයෙන් මුදවාගන්න මහින්දට අදටත් බුද්ධිමත් වැඩපිළිවලක් නැහැ..මිනිස්සුන්ගේ ආවේග බලහත්කාරයෙන් යටපත් කරාට වතුරේ ඔබපු රබර් බෝලයක් වගේ නැවතත් උඩට මතුවෙන එක වලක්වන්න බැහැ ..දෙමල ජනතාව යටි හිතේ ඊළමක් හිරකරගෙන මහින්දට බයේ නොකර සද්ද උන්නත් මහින්ද අවුරදු 120ක් ජීවත් වෙලා ආණ්ඩු කරලා ඉවර වෙච්ච දවසට උඹල මොකක්ද හිතන විකල්පය.. යුද්දයක් දිනපු පමණින් වර්ගවාදය අවසන් වෙන්නේ නැහැ.. මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් ඇතිකරන්න වෙනයම් බුද්ධිමත් වැඩපිළිවෙලක් ඇතිකළ යුතුයි..

    ඔයා හිතනවානම් හොරකම් කරන සේවකයෙක් එක්ක කඩේ ඉදිරියට කරගෙන යනවා කියල ඔයා ඉක්මනින්ම කඩේ බංකොලොත් වෙලා වැහිල යන එක වලක්වන්න බැහැ සහෝදරයා..වහාම විකල්පයක් සෙවිය යුතුයි.. හොරෙක් කදී ඇතුලේ තියාගෙන ඉන්නවට වඩා හොඳයි හොරා නැතුව කඩේ අමාරුවෙන් හරි කරන යන එක.. මොකද හවසට ගෝලය හොරකම් කරන ගැන දවසේ බිස්නස් එකෙන් පොඩි ගානක් උනාට ශුද්ධ ලාභය හදල බැලුවාම හොරා අරන් යන ගාන ඔයාගේ ලාභයෙන් භාගයක් වෙන්නත් පුළුවනි.. එහෙව් සරල දෙයක් තේරුම්ගන්න බැරි උඹල එක්ක ආණ්ඩු ගැන කුමන කතාද..

    හොරාම ඉල්ලලා අඬනවා ඇරෙන්න උඹල වෙන විකල්පයක් ගැන හිතන්නත් බයයි.. එකට හේතුව එක්කෝ උඹලාට පිට කොන්දක් නැහැ.. නැත්තම් උඹලත් ඒ හොරකම් වලින් ප්‍රතිලාභ ලබන පිරිස්..:no::no::no:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඕකට කියල වැඩක් නෑ පොලයියා......:dull:

    කියලනම් වැඩක් නැහැ තමයි.. එත් නිහඬව සිටීමෙන් වෙන්නේ වැරදි දේ අනුමත කිරීමට අනුබල දීමක්.. ඒ හින්ද රටක පුරවැසියන් විදිහට අපි අපේ හදවතට දැනෙන සත්‍යය ලෝකයට කියන්න ඕන..මුකුත් නොලිව්වට මෙව්වා කියවන බුද්ධිය තියන මිනිස්සුට හිතන්න යමක් ඉතුරු කරන්න..එක අපේ පුරවැසි වගකීම..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කියලනම් වැඩක් නැහැ තමයි.. එත් නිහඬව සිටීමෙන් වෙන්නේ වැරදි දේ අනුමත කිරීමට අනුබල දීමක්.. ඒ හින්ද රටක පුරවැසියන් විදිහට අපි අපේ හදවතට දැනෙන සත්‍යය ලෝකයට කියන්න ඕන..මුකුත් නොලිව්වට මෙව්වා කියවන බුද්ධිය තියන මිනිස්සුට හිතන්න යමක් ඉතුරු කරන්න..එක අපේ පුරවැසි වගකීම..

    ගුනේට මම පැය ගණන් ඕවා කියල ඇති :dull:
    දැන් එපා වෙලා තියෙන්නේ :dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගුනේට මම පැය ගණන් ඕවා කියල ඇති :dull:
    දැන් එපා වෙලා තියෙන්නේ :dull:

    පිට කොන්දක් නැති වහල්ලු.. මහින්ද බලයට ඇවිත් බඩගින්නේ මලත් මහින්දම තමයි ඉල්ලන්නේ..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔබතුමාගේ වෙලන්දසලක වැඩකරන ගෝලය ඔක්කොම බඩු ටික හරියටම කිරනවානම්... බඩු තොගයක් ආවාම ලොරියම බානවානම්..එත් හවස ගෙදර යද්දී ලාච්චුවෙන් රුපියල් දාහක් හමාරක් හොරෙන් ඉනේ ගහන් යනවනම් ඔයා ඒ සේවකයාව තවදුරටත් ඔයාගේ ව්‍යාපාරයේ සේවයට ගන්නවද???
    ඒ සේවයකයා නැත්තන් කඩේ කරන් යන්නවත් බැරි වෙනවනන් ඒ සේවකයාව තියා ගන්න වෙනවා අකමැත්තෙන් හරි. ඊට පස්සෙ සේවකයා නැතුව ‍වැඩ කරන්න පුලුවන් කියල හිතෙන දවසට ඒ සේවකයව අස් කරනවා.

    ඔතන,

    "කඩේ ලාබෙට සාපේක්ෂව විශාල මුදලක් හොරෙන් ඉනේ ගහන් යනවනම්"

    කියලා වෙනස් වුනා නං හරි කියලයි මට හිතෙන්නේ.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    රනිල්ගේ ලිංගික ජීවිතය ගැන රටේ එවුන් කියන කතා මම පුද්ගලිකව පිළිගන්නේ 50% ක් පමණයි.. එකට හේතුව මම ඇහින් දැකල නැති නිසා රනිල් අසම්මතව ලිංගිකව හැසිරෙන අවස්තාවක්.. එත් අසම්මත ලිංගික හෝ ලිංගික නොවෙන චරියාවක් ඇති පුද්ගලයෙක් කියන එකෙන් අදහස් කරන්නේ ඒ පුද්ගලයා යම් මානසික ව්‍යාධියක් සහිත පුද්ගලයෙක් කියන එකයි.. එහෙම අසම්මත චර්යාවක් තියන කෙනෙකුට රටක පාලනයක් භාරදෙනවා කියන්නේ එක සිය දහස් වතාවක් හිතල ගන්න ඕන තීරණයක්..

    දියුනු ලෝකයේ නං සම ලිංගිකත්වය අසම්මත ලිංගික චරියාවක් කියල පිලිගන්නේ උගත්කමක් නැති බයිබල් කාරයෝ විතරයි. පුද්ගලයෙක්ගේ ලිංගික චර්යාව මත ඒ මිනිහා මානසික ව්‍යාධියක් තියෙන පුද්ලයෙක් ලෙස හැදින්වීමම ශිෂ්ඨ ලෝකයේ නම් නීතියෙන් පවා තහනම්. හැබැයි ඉතින් ඇමරිකාවේ හිටියත්, ඔලුව ඇතුලෙන් "අල්කයිඩා" හෝ "අයිසිස්" වගේ සිතන අශිෂ්ඨයන්ට නම් "අපි හරි චෝයි, එයාලා නෝටි" තමයි. :cool:

    රනිල් හොරෙක් නොවෙයි කියන එක පිලිගන්නවා.. එත් රනිල් තමයි වසර 30 ක යුද්දයේ ලොකුම පාවාදීම කරපු පුද්ගලයා.. රනිල් වික්‍රමසිංහ සහ උඩුගම්පොල (මතකය නිවැරදිනම්) විසින් කරපු බුද්ධි අංශ පාවාදීම නිසා බහුතරයක් දක්ෂ බුද්ධි අංශ නිලධාරීන් ජීවිතයෙන් වන්දි ගෙව්ව. ඊට අමතරව ප්‍රභාකරන් යුදමය වශයෙන් පරාජය වෙන එක වලක්වන්න රනිල් වික්‍රමසිංහ කොයිතරම් නම් උත්සහ කරාද?? ඒ රටට ආදරේ නිසාද???

    "ලොකුම පාවාදීම" කලේ රනිල්ගේ අනු දැනුම ඇතුව නම් මහින්දලාට ත්‍රස්තවාදය වැලැක්වීම පනත් යටතේ නඩු දාන්න තිබුනෙ නැද්ද, ඇයි නඩු දාලා රනිල්ගේ දේශපාලන චරිතය කුඩු පට්ටම් නොකලේ? හෙහ්..මේවා මහින්දලාගේ මිනිස්සු, ගැලරියට කියන සත පනහේ , පදනමක් නැති බහු බූත. කනගාටුවට කරුන නම් දියුණු රටවල සිටියත් පටු දූපත් මානසිකත්වය කියන ව්‍යාධියෙන් පෙලෙන අයට මේවා "මහ දවල් ඇත්ත" වීමයි.:rofl:

    ලංකාවේ තියෙන විශාලම දේශපාලන පක්ෂේ නායකයා මේ රටේ ත්‍රස්තවාදී සංවිධානයකට ආධාර අනුබල දුන්නා, ප්‍රභා බේරගන්න හදුවා වගේ විකාර කතා විශ්වාස කරන අමු ගොබ්බයෝ හින්ද තමයි මහින්දලා වගේ බයියන්ට මේ තරම් මේ රට කන්න පුලුවන් වුනේ, කොන්ස්පිරසි තියරිකාරයෝ තේ කෝප්පෙත් කිඹුලො දකිනවාලු!.
    :lol:

    මෙහෙම ලිව්වම හිතන්න එපා මම මරාගේ බයියෙක් කියල..

    අය්යෝ නැහැ, මරාගෙ බයියෝ දන්නවා උං කියන්න අමු බෙගල් කියලා. ඒවට රැවටෙන, එවා උඩ දාගෙන විස්වාස කරන ඔල මොට්ටලයො ගැන උං පුකෙනුත් හිනා වෙනවා ඇති. :lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඒ්ක තමයි කියන්නෙ රටට ආදරේ අයට විතරයි තේරෙන්නෙ කියල. ඒක ඉතින් බලෙන් පැහැදිලි කරල දෙන්න බැහැ.

    එතනම උඹ පිළිගෙන රටට ආදරේ = මහින්දට ආදරේ කියලා.
    මහින්ද = රට වුනේ කොහොමද කියලා තමා හිතා ගන්න බැරි!
    අපි මහින්දට ආදරේ නෑ බං! කතිරයක් ගහලා මොනාද මු කරන්නේ කියලා බලනවා ඇරෙන්න මම නං කිසි දේශපාලකයෙකුට උඹලා ගේ ඔය "ආදරේ" නෑ!

    ඒ නිසාම උඹලට සාපේක්ෂව අපි දේශ ද්‍රෝහියෝ වෙන්න පුළුවන්!
    ඇයි ඉතින් අපි මහින්දට ආදරේ නෑ නෙව!

    හැබැයි උඹලගේ දේශ ප්‍රේමි බවට වඩා අපේ දේශ ද්‍රෝහී බවයි රටකට වුවමනා වෙන්නේ!
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එතනම උඹ පිළිගෙන රටට ආදරේ = මහින්දට ආදරේ කියලා.
    මහින්ද = රට වුනේ කොහොමද කියලා තමා හිතා ගන්න බැරි!
    අපි මහින්දට ආදරේ නෑ බං! කතිරයක් ගහලා මොනාද මු කරන්නේ කියලා බලනවා ඇරෙන්න මම නං කිසි දේශපාලකයෙකුට උඹලා ගේ ඔය "ආදරේ" නෑ!

    ඒ නිසාම උඹලට සාපේක්ෂව අපි දේශ ද්‍රෝහියෝ වෙන්න පුළුවන්!
    ඇයි ඉතින් අපි මහින්දට ආදරේ නෑ නෙව!

    හැබැයි උඹලගේ දේශ ප්‍රේමි බවට වඩා අපේ දේශ ද්‍රෝහී බවයි රටකට වුවමනා වෙන්නේ!

    නරි නාවන්න පස්සේ පුළුවන් වරෙන් රේඩියෝ අහන්න :frown:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නරි නාවන්න පස්සේ පුළුවන් වරෙන් රේඩියෝ අහන්න :frown:

    අඩෝ තොපි තනියම අහනවා ! :no:
    අපි ට කියන්නවත් එකෙක් නෑ! :sorry:
    හිටු එන්නම්!
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ජිංතක ජිල්ලබකිට;18530885 said:
    දියුනු ලෝකයේ නං සම ලිංගිකත්වය අසම්මත ලිංගික චරියාවක් කියල පිලිගන්නේ උගත්කමක් නැති බයිබල් කාරයෝ විතරයි. පුද්ගලයෙක්ගේ ලිංගික චර්යාව මත ඒ මිනිහා මානසික ව්‍යාධියක් තියෙන පුද්ලයෙක් ලෙස හැදින්වීමම ශිෂ්ඨ ලෝකයේ නම් නීතියෙන් පවා තහනම්. හැබැයි ඉතින් ඇමරිකාවේ හිටියත්, ඔලුව ඇතුලෙන් "අල්කයිඩා" හෝ "අයිසිස්" වගේ සිතන අශිෂ්ඨයන්ට නම් "අපි හරි චෝයි, එයාලා නෝටි" තමයි. :cool:

    මානව හිමිකම් වලට නිදහසක් තියන රටවල් වල සමලින්ගිකයින්ට නිල වශයෙන් නිදහසේ ඉන්න අවස්තාව දීල තියනවා තමයි.. එත් සමාජ ක්‍රමය ඇතුලේ සමලින්ගිකයින් ඇමෙරිකාවෙත් පිළිකුලට භාජනය වෙනවා.. එත් insult කරන එක නීතියෙන් තහනම් නිසා කව්රුත් විරොදයක් දක්වන්නේ නැහැ.. එත් හිතන්න එපා Gay කියල කිව්වාම අමෙරිකාවෙත් දොහොත් මුදුන් දීල පිලිගන්නවා කියල.. සමලිංගිකත්වය කියන්නේ මානසික ව්‍යාධියක් තමයි..ඒ නිසා තමයි මානව හිමිකම් වලට ගරු කරන රටවල් එයාලට නිදහසේ ඉන්න අවස්තාව දීල තියෙන්නේ..

    නපුර්සකයින්ගෙන් මේ ලෝකයට ලැබෙන දෙයක් නැහැ.. ඔබතුමාත් නපුර්සක සමාජය සාධාරණීකරණය කරනවනම් හිතේ මතුවෙන්නේ එකම එක ප්‍රශ්නයයි.. ඒ ප්‍රශ්නය ප්‍රසිද්දියේ අහන එක insult එකක් විදිහට මම හිතනවා..