මහින්දට නාම යෝජනා නෑ

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපිට රටට ආදරේ තේරෙනවා! :nerd:
    අපිට මෛත්‍රී/රනිල් කියන්නේ කවුද කියලත් තේරෙනවා. :rofl:
    අපිට මහින්ද කවුද කියලත් තේරෙනවා.:D

    මහින්දටත් මහින්ද කවුද, රටට ආදරේ මොකද්ද, මෛත්‍රී/රනිල් කවුද කියලා තේරෙනවා. :lol:

    අපිට තේරෙන්නෙත් නැත්තේ,
    මහින්දට තේරෙන්නෙත් නැත්තේ,

    මහින්ද ගැන උඹලට තියන ආදරේ මොකද්ද කියලා විතරයි! :lol:

    ඒ්ක තමයි කියන්නෙ රටට ආදරේ අයට විතරයි තේරෙන්නෙ කියල. ඒක ඉතින් බලෙන් පැහැදිලි කරල දෙන්න බැහැ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හොරකන් කිරිල්ල අනුමත කරන්නෙ නැහැ. ඒක පිලිගන්න එක විතරයි කරන්නෙ. හොරැ කියල වැඩ කරන්න පුලුවන් උන්ව එලවන එකද යුතුකම? රටට හොදක් වෙනව නන් අපි පොඩි කැප කිරීමක් කරනන්න දැන ගන්න ඔිනි.

    අනේ මන්දා බන් උඹත් ඉඳලා ඉඳලා මරු කතා කියන්නේ. ඔහොම කරලා හොදක් වෙච්ච ලෝකේ රටක් මට පෙන්නපන්කෝ?:lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    විකල්පයක් නැහැ කියල දුෂිත පාලකයෙක් නැවත පත්කරගැනීම විකල්පයක් කියල හිතනවද???:lol::lol::lol::lol::lol: බුද්ධිමත් ජනතාවක් විදිහට විකල්පයක් සෙවිය යුතුයි.. එහෙම නොකරොත් රට ඉතිරි වෙන්නේ දෙසපාලුවන්ගේ බැංකු ගිණුම් වල තමයි.. මීට වඩා බුධ්දිමත්ව හිතපන්.. මටත් පේනතෙක් මානයක විකල්පයක් නැහැ.. එත් විකල්පය විදිහට රනිල් හෝ මහින්ද දකින්නේ නම් නැහැ..

    උබ හරි.

    මහින්දට වහල් කම් කරගෙන ඉදපු උන් වෙන විකල්පයක් දකින්නේ නෑ.
    රනිල්ට වහල් කම් කරගෙන ඉදපු උන් වෙන විකල්පයක් දකින්නේ නෑ.

    කැහි ගෑනීව දීලා හොටු ගෑනීව ගන්නවට වඩා මුකුත් නොගෙන ඉන්න එක සැපයි
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    IMG_20150618_222704.jpg

    IMG_20150618_222656.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    විකල්පයක් නැහැ කියල දුෂිත පාලකයෙක් නැවත පත්කරගැනීම විකල්පයක් කියල හිතනවද???:lol::lol::lol::lol::lol: බුද්ධිමත් ජනතාවක් විදිහට විකල්පයක් සෙවිය යුතුයි.. එහෙම නොකරොත් රට ඉතිරි වෙන්නේ දෙසපාලුවන්ගේ බැංකු ගිණුම් වල තමයි.. මීට වඩා බුධ්දිමත්ව හිතපන්.. මටත් පේනතෙක් මානයක විකල්පයක් නැහැ.. එත් විකල්පය විදිහට රනිල් හෝ මහින්ද දකින්නේ නම් නැහැ..

    සෝඩා ගුණේගේ තියරිය හැටියට හොරු හිටියට කමක් නෑ ලු රටට හොඳක් වෙනවානං. ඒ වෙනුවෙන් මිනිස්සු කැප කිරීම් කරන්න ඕනේ ලු. නෝ වොන්ඩ්ර් දැට් මහින්ද ලොස්ට් බිකෝස් ඔෆ් දීස් ෆූල්ස්. :rofl::rofl::rofl::rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේ මන්දා බන් උඹත් ඉඳලා ඉඳලා මරු කතා කියන්නේ. ඔහොම කරලා හොදක් වෙච්ච ලෝකේ රටක් මට පෙන්නපන්කෝ?:lol::lol::lol::lol:

    Kanna ona unama kabaragoyath thalagoya wenawane ban :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සෝඩා ගුණේගේ තියරිය හැටියට හොරු හිටියට කමක් නෑ ලු රටට හොඳක් වෙනවානං. ඒ වෙනුවෙන් මිනිස්සු කැප කිරීම් කරන්න ඕනේ ලු. නෝ වොන්ඩ්ර් දැට් මහින්ද ලොස්ට් බිකෝස් ඔෆ් දීස් ෆූල්ස්. :rofl::rofl::rofl::rofl:

    Anna ethana thama waraduna thana ban... gunebhai wage un balanne pitathin wena de... eth athule wena dewal un danne na.. danagaththath nodakka wage innawa... apita ehema bane ban unta wage neme apita waradi deta waradi kiyanna kondak thiyenawa.. api unta kalin mahindata wada kale :yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Anna ethana thama waraduna thana ban... gunebhai wage un balanne pitathin wena de... eth athule wena dewal un danne na.. danagaththath nodakka wage innawa... apita ehema bane ban unta wage neme apita waradi deta waradi kiyanna kondak thiyenawa.. api unta kalin mahindata wada kale :yes:

    ඕකට කියන්නේ නිවට කම බන්. මුන් වගේ උන්ගෙන් මහින්දගේ වැඩ ටික කරගන්න මහින්ද තරන් වෙන කව්රුත් නෑ. ඒකනේ මුන්ට වහල්ලු කියන්නේ. :rofl::rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඌරගෙ මාලු උගේ ඇඟේම තියල කපන්න ඕනෙ; එලකිරි

    මහින්ද කියන්නේ ශ්‍රීලනිපයේ බන්ඩාරනායක ප්‍රතිපත්තිය වෙන සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු ප්‍රතිපත්තිය කවදාවත් ක්‍රියාත්මක කරපු කෙනෙක් නෙවෙයි.
    එයා වෙනම ගේමක් ගැහුවේ පක්ෂේ අල්ලගෙන. දැන් ඉතින් ඒවා බෑ. උග්‍ර ගනයේ බන්ඩාරනායකගේ ප්‍රත්පත්තිය පිලි ගන්න කෙනෙක් අවිල්ලා ඉන්නේ :P ඒ මෛත්‍රීයි.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕකට කියන්නේ නිවට කම බන්. මුන් වගේ උන්ගෙන් මහින්දගේ වැඩ ටික කරගන්න මහින්ද තරන් වෙන කව්රුත් නෑ. ඒකනේ මුන්ට වහල්ලු කියන්නේ. :rofl::rofl::rofl:

    :yes::yes: hadanna ba ban unawa kawadawath... hariyata ara mithyadushtikayo wage
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රට ඒ පැත්තෙ නන් මට කරන්න දෙයක් නැහැ. රට මුලින් මට නන් මොන දේකටත්

    රට කියල හිතාගෙන උඹල යන්නේ මහින්දගේ පස්ස අස්සෙනේ බං :rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පාලකයෝ දූශිතයි කියන එක දේශපාලනයට පොදු සාධකයක්. ඒක නිසා දූශිත නැති දේශපාලකයෙක්ව හොය හොයා රට අගාධයට යනකන් බලන් ඉන්න එක හොද දෙයක් නෙමේ කියලයි මම දකින්නෙ. ලන්කාවට තියෙන එකම විකල්පය මහින්ද විතරයි දැන්. අනික මහින්ද අනිත් අය වගේ නෙමේ තමන්ගෙ හැකියාව ප්රායෝගිකවම පෙන්නපු කෙනෙක්. එහෙම මිනිහෙක්ව දූශිතයි කියල ගෙදර යවන එක සුදුසු දෙයක් නෙමේ ‍වීශේ‍ශයෙන්ම විකල්පයක් පේන්නවත් නැති‍කොට. [/SIZE]

    පාලකයෝ දුෂිතයි කියන එක දේශපාලනයට පොදු සාධකයක් කියල කියන්න තරම් නිර්ලජ්ජිත වෙන්නේ පක්ෂ දේශපාලනයේ ඇලිල ගැලිල ඉන්න මෝඩ මිනිස්සු. ඔයාල මේ කියන පොදු සාදකය නොසකා හැරියොත් අපේ දරුවන්ට රටක් කියල දෙයක් නැති වෙනවා ලොක්ක..රටක පුරවැසියෙක් විදිහට ලජ්ජා විය යුතුයි පාලකයින්ගේ දුශිතභාවය නොසලකාහරින්නට තරම් මානසික මට්ටමක් තියෙන එක ගැන.

    දැන් උඹ කියන්නේ මහින්ද හිටියනම් රට ගොඩ යනව කියලද?:lol::lol::lol: මහින්ද රටට පෙන්නුව එයාගෙ ගෝලයින්ට සලකන්නේ කොහොමද කියල.. :lol::lol::lol: මහින්ද ප්‍රායෝගිකව පෙන්නුව ලෝකෙට නය වෙලා රටේ ආර්ථිකයට සත පහක ප්‍රයෝජනයක් නැති මෝඩ සංවර්ධන ව්‍යාපෘති වලට ඩොලර් මිලියන ගණන් වියදම් කරන්නේ කොහොමද කියල.. මහින්ද රටට පෙන්නුව දුෂිතයින් නීතියට යටින් අරන් ගිහින් ආරක්ෂා කරන්නේ කොහොමද කියල .. යුද්දෙ දිනුවයින් පස්සේ රටට මහින්ද කරපු ප්‍රයෝජනවත් කිසිම දෙයක් නැහැ.. පාරවල් වල තාර දාල දෙපැත්තේ කොන්ක්‍රීට් ගල් අල්ලල ලස්සනට ගස් වව්වාම හිතනවානම් ලංකාව සංවර්ධිත රටක් කියල ඒක දවල් හීනයක්..

    මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා දින සියය ඇතුලත කරන්න පොරොන්දු වෙච්ච යම් යම් වැඩ නොකෙරුණ එක ගැන ප්‍රශ්න තියනව තමයි.. එත් මහින්දලාගේ යටිකූට්ටු ඩබල් ගේම් වලට වඩා මේ පවතින පාලනයේ තවම විනිවිදභාවයක් තියෙනව..මම මේ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ UNP එක ගැන නෙවෙයි.. වරදවා වටහාගන්නෙපා.. මමත් මගේ අන්තිම චන්දෙ දුන්නේ මහින්දට.. මමත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්.. එත් මහින්දගේ අවසන් පාලන කාලය වෙද්දී 1988-89 කාලේ තිබ්බ රණසිංහ ප්‍රේමදාසගේ ආණ්ඩුවයි , මහින්දගේ ආණ්ඩුවයි අතර ලොකු වෙනසක් තිබ්බේ නැහැ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ මන්දා බන් උඹත් ඉඳලා ඉඳලා මරු කතා කියන්නේ. ඔහොම කරලා හොදක් වෙච්ච ලෝකේ රටක් මට පෙන්නපන්කෝ?:lol::lol::lol::lol:

    මැලේසියාව. පාලකයා මහතීර් මොහොමඩ්
    සිංගප්පූරැව. පාලකයා ලී ක්වාන් යූ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පාලකයෝ දුෂිතයි කියන එක දේශපාලනයට පොදු සාධකයක් කියල කියන්න තරම් නිර්ලජ්ජිත වෙන්නේ පක්ෂ දේශපාලනයේ ඇලිල ගැලිල ඉන්න මෝඩ මිනිස්සු. ඔයාල මේ කියන පොදු සාදකය නොසකා හැරියොත් අපේ දරුවන්ට රටක් කියල දෙයක් නැති වෙනවා ලොක්ක..රටක පුරවැසියෙක් විදිහට ලජ්ජා විය යුතුයි පාලකයින්ගේ දුශිතභාවය නොසලකාහරින්නට තරම් මානසික මට්ටමක් තියෙන එක ගැන.

    දැන් උඹ කියන්නේ මහින්ද හිටියනම් රට ගොඩ යනව කියලද?:lol::lol::lol: මහින්ද රටට පෙන්නුව එයාගෙ ගෝලයින්ට සලකන්නේ කොහොමද කියල.. :lol::lol::lol: මහින්ද ප්‍රායෝගිකව පෙන්නුව ලෝකෙට නය වෙලා රටේ ආර්ථිකයට සත පහක ප්‍රයෝජනයක් නැති මෝඩ සංවර්ධන ව්‍යාපෘති වලට ඩොලර් මිලියන ගණන් වියදම් කරන්නේ කොහොමද කියල.. මහින්ද රටට පෙන්නුව දුෂිතයින් නීතියට යටින් අරන් ගිහින් ආරක්ෂා කරන්නේ කොහොමද කියල .. යුද්දෙ දිනුවයින් පස්සේ රටට මහින්ද කරපු ප්‍රයෝජනවත් කිසිම දෙයක් නැහැ.. පාරවල් වල තාර දාල දෙපැත්තේ කොන්ක්‍රීට් ගල් අල්ලල ලස්සනට ගස් වව්වාම හිතනවානම් ලංකාව සංවර්ධිත රටක් කියල ඒක දවල් හීනයක්..

    මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා දින සියය ඇතුලත කරන්න පොරොන්දු වෙච්ච යම් යම් වැඩ නොකෙරුණ එක ගැන ප්‍රශ්න තියනව තමයි.. එත් මහින්දලාගේ යටිකූට්ටු ඩබල් ගේම් වලට වඩා මේ පවතින පාලනයේ තවම විනිවිදභාවයක් තියෙනව..මම මේ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ UNP එක ගැන නෙවෙයි.. වරදවා වටහාගන්නෙපා.. මමත් මගේ අන්තිම චන්දෙ දුන්නේ මහින්දට.. මමත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්.. එත් මහින්දගේ අවසන් පාලන කාලය වෙද්දී 1988-89 කාලේ තිබ්බ රණසිංහ ප්‍රේමදාසගේ ආණ්ඩුවයි , මහින්දගේ ආණ්ඩුවයි අතර ලොකු වෙනසක් තිබ්බේ නැහැ..

    සැර වැඩිද මන්දා :baffled:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හොරකන් කිරිල්ල අනුමත කරන්නෙ නැහැ. ඒක පිලිගන්න එක විතරයි කරන්නෙ. හොරැ කියල වැඩ කරන්න පුලුවන් උන්ව එලවන එකද යුතුකම? රටට හොදක් වෙනව නන් අපි පොඩි කැප කිරීමක් කරනන්න දැන ගන්න ඔිනි.

    පැහැදිලිව කියහන් මහින්ද නැවත පත් උනොත් රටට වෙන එක හොඳක්...???

    ඔයා හිතන්නෙ එයාලට හොරකම් කරන්න දීල නිහඬව ඉන්න එක රට වෙනුවෙන් කරන කැපකිරීමක් කියලද???

    හොරු කියල වැඩ කරන එවුන් එලවන එකද යුතුකම කියල අහල තියන ගොන් මෝඩ ප්‍රශ්නෙට මම පුංචි ප්‍රශ්නයක් අහන්නම් ඔයාගෙන්.. එකට මට උත්තර දෙන්නකෝ..

    ඔබතුමාගේ වෙලන්දසලක වැඩකරන ගෝලය ඔක්කොම බඩු ටික හරියටම කිරනවානම්... බඩු තොගයක් ආවාම ලොරියම බානවානම්..එත් හවස ගෙදර යද්දී ලාච්චුවෙන් රුපියල් දාහක් හමාරක් හොරෙන් ඉනේ ගහන් යනවනම් ඔයා ඒ සේවකයාව තවදුරටත් ඔයාගේ ව්‍යාපාරයේ සේවයට ගන්නවද???
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පාලකයෝ දුෂිතයි කියන එක දේශපාලනයට පොදු සාධකයක් කියල කියන්න තරම් නිර්ලජ්ජිත වෙන්නේ පක්ෂ දේශපාලනයේ ඇලිල ගැලිල ඉන්න මෝඩ මිනිස්සු. ඔයාල මේ කියන පොදු සාදකය නොසකා හැරියොත් අපේ දරුවන්ට රටක් කියල දෙයක් නැති වෙනවා ලොක්ක..රටක පුරවැසියෙක් විදිහට ලජ්ජා විය යුතුයි පාලකයින්ගේ දුශිතභාවය නොසලකාහරින්නට තරම් මානසික මට්ටමක් තියෙන එක ගැන.

    පාලකයො දූශිතයි කියල තේරැන් අරන් ඉන්න ඕනි මුලින්ම. නැතුව මූට වඩා අරෑ හොදයි කියල නිකන් බොරැවට රැවටිලා වැඩක් නෑ. මම කියන්නෙ පාලකයෝ දූශිත බව තේරැන් අරන් රට අනතුරේ දාන්නෙ නැතුව තීරණ ගන්න කියලයි. අපේ රටට තියෙන එකම බරපතල ප්රස‍්නෙ පාලකයෝ දූශිත වෙච්ච එක නෙවේනෙ. ඒ නිසා මුලින්ම ර‍ට මුහුණ දීලා තියෙන බරපතල ප්රශ් විසද ගත්තට පස්සෙ දූශිත දේශපාලකයො ගැන තීරණයක් ගතහැකි. ඒ දවස වෙනකන් ඉවසීමෙන් කටයුතු කරනන් ඕනි කියලයි මම කියන්නෙ.

    දැන් උඹ කියන්නේ මහින්ද හිටියනම් රට ගොඩ යනව කියලද?:lol::lol::lol: මහින්ද රටට පෙන්නුව එයාගෙ ගෝලයින්ට සලකන්නේ කොහොමද කියල.. :lol::lol::lol: මහින්ද ප්‍රායෝගිකව පෙන්නුව ලෝකෙට නය වෙලා රටේ ආර්ථිකයට සත පහක ප්‍රයෝජනයක් නැති මෝඩ සංවර්ධන ව්‍යාපෘති වලට ඩොලර් මිලියන ගණන් වියදම් කරන්නේ කොහොමද කියල.. මහින්ද රටට පෙන්නුව දුෂිතයින් නීතියට යටින් අරන් ගිහින් ආරක්ෂා කරන්නේ කොහොමද කියල .. යුද්දෙ දිනුවයින් පස්සේ රටට මහින්ද කරපු ප්‍රයෝජනවත් කිසිම දෙයක් නැහැ.. පාරවල් වල තාර දාල දෙපැත්තේ කොන්ක්‍රීට් ගල් අල්ලල ලස්සනට ගස් වව්වාම හිතනවානම් ලංකාව සංවර්ධිත රටක් කියල ඒක දවල් හීනයක්..

    මහින්ද කරපු කිසිම දෙයක් නැත්තන් රටේ ආර්තිකය අර විදියට වර්ධනය වෙන්න හේතුවකුත් නැහැ අද වගේ රට කරවන්න සල්ලි නැතිවෙන්න හේතුවකුත් නැහැ.

    මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා දින සියය ඇතුලත කරන්න පොරොන්දු වෙච්ච යම් යම් වැඩ නොකෙරුණ එක ගැන ප්‍රශ්න තියනව තමයි.. එත් මහින්දලාගේ යටිකූට්ටු ඩබල් ගේම් වලට වඩා මේ පවතින පාලනයේ තවම විනිවිදභාවයක් තියෙනව..මම මේ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ UNP එක ගැන නෙවෙයි.. වරදවා වටහාගන්නෙපා.. මමත් මගේ අන්තිම චන්දෙ දුන්නේ මහින්දට.. මමත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්.. එත් මහින්දගේ අවසන් පාලන කාලය වෙද්දී 1988-89 කාලේ තිබ්බ රණසිංහ ප්‍රේමදාසගේ ආණ්ඩුවයි , මහින්දගේ ආණ්ඩුවයි අතර ලොකු වෙනසක් තිබ්බේ නැහැ..

    කොහේද විනිවිදබාවයක් තියෙන්නෙ? උඹ එහෙම හිතන් හිටියට විනිවිදබාවයක් අපිට පේන්න‍ෙ නැහැ. මම වැරදිනන් නිවැරදි කරපන්.

    ප්රේමදාසගෙ අාන්ඩුවයි මහින්දගෙ ආන්ඩුවයි අතර වෙනසක් නැහැ කියල කියනවනන් ඉතින් උඹේ මානසික මට්ටම හිතා ගන්න පුලුවන්.

    උඹ බොරැ කියන්නෙ.