පැහැදිලිව කියහන් මහින්ද නැවත පත් උනොත් රටට වෙන එක හොඳක්...???
රට ආරක්ශාව අතින් ස්තාවර වෙයි. රට කරන්න අවශ්‍ය මූලිකම කාරණාව තමයි ඒක. අස්තාව රටක් දියුණු කරන්න බැහැනේ....
ඔයා හිතන්නෙ එයාලට හොරකම් කරන්න දීල නිහඬව ඉන්න එක රට වෙනුවෙන් කරන කැපකිරීමක් කියලද???
නිහඩව ඉන්න දෙයක් නැහැ. ඒ උනත් රටට බලපාන තීරණාත්මක අවස්තාවල ඒ වගේ කැපකිරීම් කිරීම අනිවාර්්‍ය කාරණාවක්.
හොරු කියල වැඩ කරන එවුන් එලවන එකද යුතුකම කියල අහල තියන ගොන් මෝඩ ප්‍රශ්නෙට මම පුංචි ප්‍රශ්නයක් අහන්නම් ඔයාගෙන්.. එකට මට උත්තර දෙන්නකෝ..
ඔබතුමාගේ වෙලන්දසලක වැඩකරන ගෝලය ඔක්කොම බඩු ටික හරියටම කිරනවානම්... බඩු තොගයක් ආවාම ලොරියම බානවානම්..එත් හවස ගෙදර යද්දී ලාච්චුවෙන් රුපියල් දාහක් හමාරක් හොරෙන් ඉනේ ගහන් යනවනම් ඔයා ඒ සේවකයාව තවදුරටත් ඔයාගේ ව්‍යාපාරයේ සේවයට ගන්නවද???
ඒ සේවයකයා නැත්තන් කඩේ කරන් යන්නවත් බැරි වෙනවනන් ඒ සේවකයාව තියා ගන්න වෙනවා අකමැත්තෙන් හරි. ඊට පස්සෙ සේවකයා නැතුව වැඩ කරන්න පුලුවන් කියල හිතෙන දවසට ඒ සේවකයව අස් කරනවා.






