මහින්දට නාම යෝජනා නෑ

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    mama danna taramin nam puthawa breuwe na..nithiya kriyathmaka karanna kiuwa..maybe mama waradi ati..but umbata eta wada dewal tiyenawada kiyanna..mama nam danna taramin my3 awankai..ehema baluwoth naml kochara pissu keliyada..yoshitha navy ekek loku rank gathe kohomada?podi eka rocket yauwe kage salli walinda?csn eka patan gathe kohomada?:angry::angry::angry::angry: umbath pala abayaramayatama....

    හරි අපි හිතමුකෝ රාපක්ශ පවුල සල්ලි හොරාකාලා ඔය කියන ඒවා කලා කියල.

    එතකොට සිරිසේනට බන් උගේ පුතාවවත් හරියට හදාගන්න බැරිවෙලා නේ බන්. පුතා යනවා අනුන්ගෙ ගෑනුන්ව ‍රේප් කරන්න. පුතා යන්නෙ තාත්තාගෙ විදියට නේද?

    සිරිසේන පුතාව බේරැවෙ නැත්තෙ කොහෙද? කේස් එක වෙච්ච දා රෑම පොලීසියට ගියා පුතා බේරගන්න.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇයි රට ඇරලා යන්නෙ. මේක උඹෙත් රට. උඹට වගකීමක් තියෙනවා රට හදන්න. එහෙම නැතුව ප්ර‍ශ්නෙන් පැනල යන එක යුතුකම නෙමේ. උඹ මෙච්චර දේශපාලකයින්ට බනිනවා. දැන් උඹට පුලුවන් හොද දේශපාලකයෙක් කියන්න කවුද කියලා පෙන්නන්න උඹ හරි කියල හිතනෙ විදියට දේශපාලනේ කරන්න. උඹලත් නිකන් රට බයිලා ගහනවා විතරයි.....

    මේක කැරකෙන්නේ එකම තැන. උඹයි මමයි ඇතුළු ගොඩක් මිනිස්සු මේ ගැන කතා කරලා ඇති ඕනේ තරම්.

    මට මේ ගැන විස්තර කරන්න බෑ බං කියලා කියලා කලින් මාස වල පිටු ගණන් කතා කරලා එපා වෙලා තියෙන්නේ.

    මහින්ද 2010 වෙනකම් කල කාර්ය ප්‍රසංසනීයයි කියලා පැත්තකින් තියමු.
    2005-2010 කාලයේ වැරදි කළා නං එකත් අමතක කරලා දාමු. ok.

    2010 - 2014 කාලයේ වෙච්චි රටේ බරපතල ආර්ථික, ප්‍රජාතන්ත්‍රවාදී පරිහානිය උඹලා මොන හේතුවකට ද සදර්නිකරණය කරන්නේ?

    තේරුමක් නෑ බං ඕවා උඹ එක්ක කතා කරලා. මම අදහස් වලින් උඹ කවුද කියලා දන්නවා නේ. :yes:

    යහපත් දේශපාලකයන් අනාගතේ පත් කරගන්න අරමුණෙන් තමා අපි කතිරයක් ගැහුවේ.

    මහින්දට ගහපු එවුන් ගෙන් ඇහුවම කියන්නේ "මහින්ද ඕනේ" කියලා විතරයි.
    ඇයි මහින්ද ඕනේ කියල ඇහුවත් උඹලා කියන්නේ බයිලා නේ බං?

    රනිල් + මෛත්‍රී ට පින්සිද්ද වෙන්න නේ බං මහින්ද අද එලියට වෙලා බෝධි පුජා තියන්නේ?

    රනිල් = මෛත්‍රී = මහින්ද වුනා නං අද මහින්ද ඇතුළු ඔක්කොම එවුන් හිරේ දාලා නේ?
    දැන් උඹ කියයි මොන වැරැද්දට ද හිරේ දාන්නේ කියලා.
    මිනිහෙක් බලේට අවට පස්සේ හේතු ද හදන්න බැරි?
    මහින්ද සරත් ෆොන්සේකාව දැම්ම වගේම දාන්න තිබ්බා.

    එහෙම කළා නං, මයිත්‍රී+රනිල් ත් මහින්ද වගේ ඒකාධිපති වාදයක් පටන් ගත්තා නම්,

    උඹලා අද කෑ ගහයි ද?
    ජන මාධ්‍ය මහින්ද ප්‍රමෝට් කරයි ද?
    මහින්දට චන්දෙ දීපු මිනිස්සු රැස්වීම තියයි ද? (1 පාරක් ක් තියයි ඕනේ නං :D)

    ඒ වගේ අද රටේ කොච්චර වෙනසක් වෙලා තියනවද?
    රනිල් හෝ මයිත්රිට එකාදිපති කමක් ගන්න නෙවේ අපි චන්දෙ දුන්නේ.
    උඹලා පතන්නේ ඒකාධිපති වාදයක්.
    කමක් නෑ තෝරාගෙන ඉන්නේ යහපන් මිනිහෙක් නං.
    එකයි උඹලගෙයි අපෙයි වෙනස.

    හැම දේම මාස 6න් කරන්න පුළුවන් නං මහින්ද මොකටද අවුරුදු 10 හිටියේ?
    උඹලා මාස 6 කට බලාපොරොත්තු වෙන දේවල් වලට සාපේක්ෂව මහින්ද මොනාද අවුරුදු 10 කට කලේ?

    යහපත් ජාත්‍යන්තර සම්බන්ධතා නැතිව මේ රටට කවදාවත් ගොඩ එන්න බෑ බෑ බෑමයි.
    උඹලා එකටත් හූ කියන එකනේ කරන්නේ!
    උඹලා කොච්චර මෝඩ ද බං?
    උඹලා ට තියන එකම විසඳුම මහින්ද! මහින්ද! මිහින්ද!
    මොකදට කියන්නේ මට තේරෙන්නේ නැත්තේ ඒකයි.

    ++++++++++++++++++++++

    රටේ බහුතරයකගේ "අවශ්‍යතාවය" මහින්ද නං ඒක එහෙම වෙච්චාවේ.
    මගේ මතය දරන්නේ සුළු තරය නං , අපිට ඒ වෙනුවෙන් කල හැක්කක් නෑ.
    මිනිස්සුන්ට විඳින්න කර්ම තියනවා නං , අපේ ආගම අනුව ඒවා වෙනස් කරන්නත් අමාරුයි.

    එහෙම කියලා මේ රට හැදෙනකන් කියලා මුළු ජීවිතේම නට නටා කැප කරන එකෙන්ක් නෙවේ බං මම.
    ඒ මගේ හැටි. ඒකට කරන්න දෙයක් නෑ.
    මම බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැත්තම් අතැරලාම දානවා.
    මට ඕනෙම දෙක සීමාවක් තියනවා. සිංහල කම වෙනුවෙන් වුනත් කතා කරන්නේ සීමාවක් ඇතිව.
    මම එහෙම හිතන්නේ නැත්තේ බුදු දහම හා සම්බන්ධව විතරයි.

    ඉතින්... මම බලාපොරොත්තු වෙන දේ නැති තැන මං වේලි වේලි බලන් ඉන්නේ නෑ!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේක කැරකෙන්නේ එකම තැන. උඹයි මමයි ඇතුළු ගොඩක් මිනිස්සු මේ ගැන කතා කරලා ඇති ඕනේ තරම්.

    මට මේ ගැන විස්තර කරන්න බෑ බං කියලා කියලා කලින් මාස වල පිටු ගණන් කතා කරලා එපා වෙලා තියෙන්නේ.

    මහින්ද 2010 වෙනකම් කල කාර්ය ප්‍රසංසනීයයි කියලා පැත්තකින් තියමු.
    2005-2010 කාලයේ වැරදි කළා නං එකත් අමතක කරලා දාමු. ok.

    2010 - 2014 කාලයේ වෙච්චි රටේ බරපතල ආර්ථික, ප්‍රජාතන්ත්‍රවාදී පරිහානිය උඹලා මොන හේතුවකට ද සදර්නිකරණය කරන්නේ?

    තේරුමක් නෑ බං ඕවා උඹ එක්ක කතා කරලා. මම අදහස් වලින් උඹ කවුද කියලා දන්නවා නේ. :yes:

    හරි මට මේක පැහැදිලි කරපන්. මහින්ද 2010 වෙනකම් කල කාර්ය ප්‍රසංසනීයයි නන් මොකටද බන් 2015 දීත් මහින්දව එලවන්න ආපු සෙට් එක 2010 දීත් මහින්දව එලවන්න ආවේ?

    දෙක, 2010 - 2014 කාලයේ වෙච්චි රටේ බරපතල ආර්ථික, ප්‍රජාතන්ත්‍රවාදී පරිහානිය කියන එක උඹ මොන කාලෙට සාපේක්ශවද බලන්න කියන්නෙ?

    යහපත් දේශපාලකයන් අනාගතේ පත් කරගන්න අරමුණෙන් තමා අපි කතිරයක් ගැහුවේ.

    ඒ උනත් උඹල අතින් උනේ වැරැද්දක්. ‍චේතනාව යහපත් උනාට ප්රතිපලය අයහපත් නන් තේරැමක් නෑ නෙ බන්.

    මහින්දට ගහපු එවුන් ගෙන් ඇහුවම කියන්නේ "මහින්ද ඕනේ" කියලා විතරයි.
    ඇයි මහින්ද ඕනේ කියල ඇහුවත් උඹලා කියන්නේ බයිලා නේ බං?

    රනිල් + මෛත්‍රී ට පින්සිද්ද වෙන්න නේ බං මහින්ද අද එලියට වෙලා බෝධි පුජා තියන්නේ?

    රනිල් = මෛත්‍රී = මහින්ද වුනා නං අද මහින්ද ඇතුළු ඔක්කොම එවුන් හිරේ දාලා නේ?
    දැන් උඹ කියයි මොන වැරැද්දට ද හිරේ දාන්නේ කියලා.
    මිනිහෙක් බලේට අවට පස්සේ හේතු ද හදන්න බැරි?
    මහින්ද සරත් ෆොන්සේකාව දැම්ම වගේම දාන්න තිබ්බා.

    එහෙම කළා නං, මයිත්‍රී+රනිල් ත් මහින්ද වගේ ඒකාධිපති වාදයක් පටන් ගත්තා නම්,

    උඹලා අද කෑ ගහයි ද?
    ජන මාධ්‍ය මහින්ද ප්‍රමෝට් කරයි ද?
    මහින්දට චන්දෙ දීපු මිනිස්සු රැස්වීම තියයි ද? (1 පාරක් ක් තියයි ඕනේ නං :D)

    ඒ වගේ අද රටේ කොච්චර වෙනසක් වෙලා තියනවද?
    රනිල් හෝ මයිත්රිට එකාදිපති කමක් ගන්න නෙවේ අපි චන්දෙ දුන්නේ.
    උඹලා පතන්නේ ඒකාධිපති වාදයක්.
    කමක් නෑ තෝරාගෙන ඉන්නේ යහපන් මිනිහෙක් නං.
    එකයි උඹලගෙයි අපෙයි වෙනස.

    ඇයි මචන් මහින්‍දගෙ කාලෙ විරැද්ධ දේශපාලකයින්ව අත්තනෝමතිකව හිරේ දැම්මද? එහෙම දාපු එකෙක් කියපන් බලන්න. මහින්දගෙ කාලේ විපක්ශය විරෝධතා දැක්උවේ නැද්ද? විපක්ශ මතය ජනතාව අතරට ගියේ නැද්ද? ඒ ඔක්කොම උනානේ. ඉතින් මහින්ද විරැද්ධවාදීන් මර්ධනය කලා කියන්නෙ කොහොමද?

    ෆොන්සේකාගේ ක‍ේස් එක සාමාන්‍ය කේස් එකක් නෙමෙයි නේ. මිනිහා හමුදා නිළධාරියෙක් විදියට ව්ශ්රාම යන්නත් කලින් දේශපාලනය අාපු නිසයි දඩුවම් ලැබුනේ. හමුදාව විනය පවත්ව ගන්න එහෙම කලේ. අනික මහින්දයාත් ෆොන්සේකාව හිරේ දාන එක කැමැත්තෙන් කරපු දෙයක් නෙමේ. හමුදාව සහ රටේ ආරක්ශාව ගැන හිතලා කරපු දෙයක් ඒක.

    උඹට මතක ඇති ෆොන්සේකා ව්ශ්රාම යනකොටත් මිනිහා මහින්දට විරැද්ධව චන්දෙට එනබවට රාවයක් තිබුනා. එහෙම තියෙද්දිත් මහින්ද ෆොනසේකාව හමුදා ඩියුටිි වලින් නිදහස් කලා. අන්න එහෙමයි මහින්ද දේශපාලනේ කලේ. මහින්දගේ ඒකාධිපතිවාදයක් කොහෙත්ම තිබුනේ නැහැ. තනතුර නිසා මහින්ද ඒකාධිපතියෙක් වගේ පෙනුනේ.

    උඹට හොද ඒකාධිපතියෙක් බලාගන්න ඕනි නන් ඒකට ඉන්නෙ රනිල්.

    හැම දේම මාස 6න් කරන්න පුළුවන් නං මහින්ද මොකටද අවුරුදු 10 හිටියේ?
    උඹලා මාස 6 කට බලාපොරොත්තු වෙන දේවල් වලට සාපේක්ෂව මහින්ද මොනාද අවුරුදු 10 කට කලේ?

    අපි මාස 6 කරන්න කියල කාටවත් චන්දෙ දැම්මෙ නෑ. අපි දන්නවා කරන්න බෑ කියල. උඹල තමයි චන්දෙ දැම්මෙ. සිරිසේන තමයි කරනවා කිව්වෙ. එ්කයි අපි අහන්නෙ ඇයි කලේ නැත්තෙ කියල? උඹල දැන් අපිට උත්තර බදින්න ඔිනි මේකට.

    යහපත් ජාත්‍යන්තර සම්බන්ධතා නැතිව මේ රටට කවදාවත් ගොඩ එන්න බෑ බෑ බෑමයි.
    උඹලා එකටත් හූ කියන එකනේ කරන්නේ!
    උඹලා කොච්චර මෝඩ ද බං?
    උඹලා ට තියන එකම විසඳුම මහින්ද! මහින්ද! මිහින්ද!
    මොකදට කියන්නේ මට තේරෙන්නේ නැත්තේ ඒකයි.

    යහපත් ජාත්‍යන්තර සම්බන්ධතා කියන්නෙ ඇමරිකාවවත්, යුරෝපා හවුලවත් කියන දේවලට එහෙයි කියන් ඉන්න එක නෙමේ. අපේ රටේ අභිලාශයන් මුදුන්පත්‍ වෙන විදියට ලෝකෙ අනිත් රටවල් තරහ නොකරගෙන ජීවත් වීම තමයි යහපත් ජාත්‍යන්තර සම්බන්ධතා තියා ගන්නව කියන්නෙ. මහින්ද කලේ ඒක. හැබැයි දැන් නොවෙන්නෙත් එ්ක.

    එහෙම කියලා මේ රට හැදෙනකන් කියලා මුළු ජීවිතේම නට නටා කැප කරන එකෙන්ක් නෙවේ බං මම.
    ඒ මගේ හැටි. ඒකට කරන්න දෙයක් නෑ.
    මම බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැත්තම් අතැරලාම දානවා.
    මට ඕනෙම දෙක සීමාවක් තියනවා. සිංහල කම වෙනුවෙන් වුනත් කතා කරන්නේ සීමාවක් ඇතිව.
    මම එහෙම හිතන්නේ නැත්තේ බුදු දහම හා සම්බන්ධව විතරයි.

    ඉතින්... මම බලාපොරොත්තු වෙන දේ නැති තැන මං වේලි වේලි බලන් ඉන්නේ නෑ!

    එහෙ නන් අනවශ්‍ය විදියට දේශපාලකයන්ට බනින්නත් එපා, දේශපාලන ක්රමයට බනින්නත් එපා. තියෙන දේ අතරින් ‍හොදයි කියල හිතෙනෙ දේ තෝරගෙන චන්දෙ දාලා හිටපන්.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හරි මට මේක පැහැදිලි කරපන්. මහින්ද 2010 වෙනකම් කල කාර්ය ප්‍රසංසනීයයි නන් මොකටද බන් 2015 දීත් මහින්දව එලවන්න ආපු සෙට් එක 2010 දීත් මහින්දව එලවන්න ආවේ?

    මාර ප්‍රශ්නයක් නේ බං උඹ අහන්නේ. චන්දෙකදී විපක්ෂයක් ගෙදරට වෙලා ඉන්නවද?
    ප්‍රශ්නේ තියන්නේ උන්ට චන්දෙ දෙනවද නැද්ද කියන එක.
    ඒ කාලෙත් පය පවුල් පාලන කෙස් එක තිබ්බා. + තව ඒවා තියෙන්න ඇති.
    කොහොමත් මහා ජනතාව යුද්දේ දින්නා කියලා උඹල කියන මහින්ද වගේම, යුද්දේ දිනන්න වැඩ කල සරත් ෆොන්සේකාටත් කැමති වුනා.
    කොච්චර හොඳ-නරක කලත් ඉන්න පක්ෂ තරඟ වදිනවා නේ. ඕක අහන්න දෙයක් ද?

    දෙක, 2010 - 2014 කාලයේ වෙච්චි රටේ බරපතල ආර්ථික, ප්‍රජාතන්ත්‍රවාදී පරිහානිය කියන එක උඹ මොන කාලෙට සාපේක්ශවද බලන්න කියන්නෙ?

    2000 න් පස්සේ ගමු. ඒ ඇති.
    අනික මට ලොකු ඉතිහාසයක් විශ්ලේෂණය කරන්න ඕනේ නෑ. පහුගිය අවුරුදු 10ත් ඇති.

    ඒ උනත් උඹල අතින් උනේ වැරැද්දක්. ‍චේතනාව යහපත් උනාට ප්රතිපලය අයහපත් නන් තේරැමක් නෑ නෙ බන්.

    එහෙනම් මහින්දට දෙන්නද තිබ්බේ? මහින්දට දුන්නා නං මගේ චේතනාව මුදුන්පත් වෙනවද?

    ඇයි මචන් මහින්‍දගෙ කාලෙ විරැද්ධ දේශපාලකයින්ව අත්තනෝමතිකව හිරේ දැම්මද? එහෙම දාපු එකෙක් කියපන් බලන්න. මහින්දගෙ කාලේ විපක්ශය විරෝධතා දැක්උවේ නැද්ද? විපක්ශ මතය ජනතාව අතරට ගියේ නැද්ද? ඒ ඔක්කොම උනානේ. ඉතින් මහින්ද විරැද්ධවාදීන් මර්ධනය කලා කියන්නෙ කොහොමද?

    ෆොන්සේකාගේ ක‍ේස් එක සාමාන්‍ය කේස් එකක් නෙමෙයි නේ. මිනිහා හමුදා නිළධාරියෙක් විදියට ව්ශ්රාම යන්නත් කලින් දේශපාලනය අාපු නිසයි දඩුවම් ලැබුනේ. හමුදාව විනය පවත්ව ගන්න එහෙම කලේ. අනික මහින්දයාත් ෆොන්සේකාව හිරේ දාන එක කැමැත්තෙන් කරපු දෙයක් නෙමේ. හමුදාව සහ රටේ ආරක්ශාව ගැන හිතලා කරපු දෙයක් ඒක.

    උඹට මතක ඇති ෆොන්සේකා ව්ශ්රාම යනකොටත් මිනිහා මහින්දට විරැද්ධව චන්දෙට එනබවට රාවයක් තිබුනා. එහෙම තියෙද්දිත් මහින්ද ෆොනසේකාව හමුදා ඩියුටිි වලින් නිදහස් කලා. අන්න එහෙමයි මහින්ද දේශපාලනේ කලේ. මහින්දගේ ඒකාධිපතිවාදයක් කොහෙත්ම තිබුනේ නැහැ. තනතුර නිසා මහින්ද ඒකාධිපතියෙක් වගේ පෙනුනේ.

    උඹට හොද ඒකාධිපතියෙක් බලාගන්න ඕනි නන් ඒකට ඉන්නෙ රනිල්.

    එකදිපතියෙක් ඕනේ නං ම්යිත්‍රිට කතිරේ ගහන්නේ නෑ නේ.
    ඔහොම ඒවා තමා දැන් උඹලට කියන්නේ තියෙන්නේ.
    ඔවු රනිල් නං හිරේ ගියේ නැති එක පුදුමයි. එත් ජනදිපතිවරනෙට ඉල්ලපු ෆොන්සේකා ගියා නේ.
    ඒ ඇති මට.
    ඇයි මහින්දම පිලි ගත්තේ ෆයිල් ටික එයා ගාව කියලා.
    ඉතින් එහෙවු ෆයිල් තියන මිනිස්සු ළඟ තියාගෙන, ෆොන්සේකාව විතරක් ඇයි හිරේ දැම්මේ?
    ඒ ෆයිල් තියන මිනිස්සුත් හිරේ දාන්න තිබ්බා නේද?
    ෆොන්සේකාගේ කෙස් එක අපිට නං සාමාන්‍ය එකක් බං.
    මිනිස්සු අලුතෙන් ඉපදිලා නෑ බං. ජන මතයක් උඹලගේ කතා වලින් වෙනස් කරන්න බෑ.
    ඒ නිසා තමා අද මහින්ද ගෙදර ඉන්නේ.

    අපි මාස 6 කරන්න කියල කාටවත් චන්දෙ දැම්මෙ නෑ. අපි දන්නවා කරන්න බෑ කියල. උඹල තමයි චන්දෙ දැම්මෙ. සිරිසේන තමයි කරනවා කිව්වෙ. එ්කයි අපි අහන්නෙ ඇයි කලේ නැත්තෙ කියල? උඹල දැන් අපිට උත්තර බදින්න ඔිනි මේකට.

    මම නං චන්දෙ දුන්නේ අවුරුදු 6 ගැන හිතලා. පස්සේ ඒක 5ක් කරලා නේ.
    උඹලා හිතාගෙන ඉන්නේ අපි දින 100 කට චන්දෙ දුන්නා කියලා. :D
    අවුරුදු 10කට මහින්ද නොකළ දෙයක් මයිත්‍රී පාල මාස 6 "කෝ කලාද?" කියලා මහින්ද ගෙන්න හදන අහන්න උඹලට සදාචාරාත්මක අයිතිය මොකද්ද බං?
    ඒක මයිත්‍රී ගෙන් අහන්න ඕනේ චන්දෙ දීපු අපි නේ! නැතිව උඹලා නෙවේ නේ! :D
    දැන් අවුරුදු විසි ගානක ශ්‍රී ලංකා ආණ්ඩුවක් නිසා මම කැමති මේ පාර UNP ආණ්ඩුවකට. තවපරක් UNP ට චන්දෙ දෙනවද නැද්ද කියලා තීරණ කරන්නේ මේ අවුරුදු 5 දී.

    යහපත් ජාත්‍යන්තර සම්බන්ධතා කියන්නෙ ඇමරිකාවවත්, යුරෝපා හවුලවත් කියන දේවලට එහෙයි කියන් ඉන්න එක නෙමේ. අපේ රටේ අභිලාශයන් මුදුන්පත්‍ වෙන විදියට ලෝකෙ අනිත් රටවල් තරහ නොකරගෙන ජීවත් වීම තමයි යහපත් ජාත්‍යන්තර සම්බන්ධතා තියා ගන්නව කියන්නෙ. මහින්ද කලේ ඒක. හැබැයි දැන් නොවෙන්නෙත් එ්ක.

    මහින්දගේ ජාත්‍යන්තර සම්බන්දතා මොනවද, ඒවායින් රටට වෙච්චි යහපත විස්තර කරපංකෝ බලන්න. මොකද ඇත්තටම මම දන්නේ නෑ ඒ ගැන. සමහර විට අහන්න ලැබිලා නැති නිසා වෙන්න ඇති. සමහර විට මම ඒ ගැන කියවලා නැතිව ඇති.

    එහෙ නන් අනවශ්‍ය විදියට දේශපාලකයන්ට බනින්නත් එපා, දේශපාලන ක්රමයට බනින්නත් එපා. තියෙන දේ අතරින් ‍හොදයි කියල හිතෙනෙ දේ තෝරගෙන චන්දෙ දාලා හිටපන්.

    ඇයි එහෙම වෙන්නේ? :D එහෙම ඉන්න අවශ්‍ය නැහැ.
    හැබැයි රට අරෙහෙම වෙන්න ඕනේ, මෙහෙම වෙන්න ඕනේ කියලා කතා නොකර ඉඳියි ඉස්සරහට.- ඉස්සරහට ඇතිවෙන තතවයත් එක්ක. :yes:
     
    Last edited:

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    හරි අපි හිතමුකෝ රාපක්ශ පවුල සල්ලි හොරාකාලා ඔය කියන ඒවා කලා කියල.

    එතකොට සිරිසේනට බන් උගේ පුතාවවත් හරියට හදාගන්න බැරිවෙලා නේ බන්. පුතා යනවා අනුන්ගෙ ගෑනුන්ව ‍රේප් කරන්න. පුතා යන්නෙ තාත්තාගෙ විදියට නේද?

    සිරිසේන පුතාව බේරැවෙ නැත්තෙ කොහෙද? කේස් එක වෙච්ච දා රෑම පොලීසියට ගියා පුතා බේරගන්න.

    :rolleyes::rolleyes: sirisenage putha gana mama danne na ban..habai my3 hoda manussaya...machan oya pata kannadiya galawala balapan mokada wenne kiyala..umbata monawa kiuwath wadak na...:no::no::no:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මාර ප්‍රශ්නයක් නේ බං උඹ අහන්නේ. චන්දෙකදී විපක්ෂයක් ගෙදරට වෙලා ඉන්නවද?
    ප්‍රශ්නේ තියන්නේ උන්ට චන්දෙ දෙනවද නැද්ද කියන එක.
    ඒ කාලෙත් පය පවුල් පාලන කෙස් එක තිබ්බා. + තව ඒවා තියෙන්න ඇති.
    කොහොමත් මහා ජනතාව යුද්දේ දින්නා කියලා උඹල කියන මහින්ද වගේම, යුද්දේ දිනන්න වැඩ කල සරත් ෆොන්සේකාටත් කැමති වුනා.
    කොච්චර හොඳ-නරක කලත් ඉන්න පක්ෂ තරඟ වදිනවා නේ. ඕක අහන්න දෙයක් ද?

    ඉතින් 2010 දී හිටපු විපක්ශය කිව්වෙත් 2015 දී කියපු කතාවමනේ? ඇයි බන් ඒ?

    කවුද බොරැ කියල තියෙන්නෙ එතකොට?

    2000 න් පස්සේ ගමු. ඒ ඇති.
    අනික මට ලොකු ඉතිහාසයක් විශ්ලේෂණය කරන්න ඕනේ නෑ. පහුගිය අවුරුදු 10ත් ඇති.

    2000 - 2010 වඩා සෑහෙන වර්ධනයක් 2010 -2015 අතර කාලෙ උනානෙ? ඒක නැහැයි කියල උඹට කියන්න පුලුවන්ද බන් කටක් ඇරල?

    එහෙනම් මහින්දට දෙන්නද තිබ්බේ? මහින්දට දුන්නා නං මගේ චේතනාව මුදුන්පත් වෙනවද?

    ඒකනන් මට කියන්න දන්නෙ නැහැ.

    එකදිපතියෙක් ඕනේ නං ම්යිත්‍රිට කතිරේ ගහන්නේ නෑ නේ.
    ඔහොම ඒවා තමා දැන් උඹලට කියන්නේ තියෙන්නේ.
    ඔවු රනිල් නං හිරේ ගියේ නැති එක පුදුමයි. එත් ජනදිපතිවරනෙට ඉල්ලපු ෆොන්සේකා ගියා නේ.
    ඒ ඇති මට.
    ඇයි මහින්දම පිලි ගත්තේ ෆයිල් ටික එයා ගාව කියලා.
    ඉතින් එහෙවු ෆයිල් තියන මිනිස්සු ළඟ තියාගෙන, ෆොන්සේකාව විතරක් ඇයි හිරේ දැම්මේ?
    ඒ ෆයිල් තියන මිනිස්සුත් හිරේ දාන්න තිබ්බා නේද?
    ෆොන්සේකාගේ කෙස් එක අපිට නං සාමාන්‍ය එකක් බං.
    මිනිස්සු අලුතෙන් ඉපදිලා නෑ බං. ජන මතයක් උඹලගේ කතා වලින් වෙනස් කරන්න බෑ.
    ඒ නිසා තමා අද මහින්ද ගෙදර ඉන්නේ.

    ෆොනසේකා හිරේ ගිය කාරණාව මම පැහැදිලි කලා. මම කියපු දේ හරිද වැරදිද? කියල කියපන්කො.

    ඔය කාගෙ කාගෙත් ෆයිල් තියෙනවා තමා. ඒවා එලියට දාන්නෙත් නැහැ තමා. ඒක තමයි දේශපාලනය කියන්නෙ? උඹට ඒක තේ්රැන් ගන්නවත් බැහැනේ. සුදනෝ ඉන්න දේශපාලනයක් ලෝකෙ කොහෙවත් නැහැ.

    මහින්ද අද ගෙදර ඉන්නෙ විපක්ශය කප්පරක් බොරැ කියල මිනිස්සුව අන්දපු නිසා.

    මම නං චන්දෙ දුන්නේ අවුරුදු 6 ගැන හිතලා. පස්සේ ඒක 5ක් කරලා නේ.
    උඹලා හිතාගෙන ඉන්නේ අපි දින 100 කට චන්දෙ දුන්නා කියලා. :D
    අවුරුදු 10කට මහින්ද නොකළ දෙයක් මයිත්‍රී පාල මාස 6 "කෝ කලාද?" කියලා මහින්ද ගෙන්න හදන අහන්න උඹලට සදාචාරාත්මක අයිතිය මොකද්ද බං?
    ඒක මයිත්‍රී ගෙන් අහන්න ඕනේ චන්දෙ දීපු අපි නේ! නැතිව උඹලා නෙවේ නේ! :D

    ඉතින් එහෙනන් දින 100 කරනවා කිව්වෙ ඇයි? කාවද මේ එතකොට රවට්ටන්න හදන්නෙ? මිනිස්සුන්ව අමු අමුවේ රවට්ටලා චන්ද දිනන එකද උඹලා හරි කියන්නෙ?

    දින 100 කරනවා කියල කියපු නිසානේ අහන්නෙ? අැයි අපිට අහන්න බැරිද? කිව්වා නන් කරන්න ඔිනි. අපිට මේ ගැන ප්රශ්න කරන්න ඕනෑවටත් වඩා සදාචාරාත්මක අයිතියක් තියෙනවා මොකද අපිත් මේ රටේ පුරවැසියො නිසා. මේ රටට බලපාන දේ අපිටත් බලපාන නිසා.

    සි‍රිසේනයාට මොකා චන්දෙ දුන්නත් දැන් උ මුලු රටටම වගකියන රටේ නායකයා. ඒ නිසා උ කරන කියන දේවල් අහන්න අයිතියක් තියෙනවා අපිට.

    දැන් අවුරුදු විසි ගානක ශ්‍රී ලංකා ආණ්ඩුවක් නිසා මම කැමති මේ පාර UNP ආණ්ඩුවකට. තවපරක් UNP ට චන්දෙ දෙනවද නැද්ද කියලා තීරණ කරන්නේ මේ අවුරුදු 5 දී.

    ඔය උඹලා වගේ තුන්කල් දකින්න බැරි, චේන්ජ් එකකටද අාන්ඩු මාරැ කරන මන්ද බුද්ධික චන්ද දායකයො නිසා තමයි අපේ රටට කෙල උනේ... උඹ ගැන ලැජ්ජයි මචන්. උඹ චන්දෙ දාන්න සුදුසු එකෙක් නෙමෙයි. මෙහෙම කිව්වට සොරි.

    මහින්දගේ ජාත්‍යන්තර සම්බන්දතා මොනවද, ඒවායින් රටට වෙච්චි යහපත විස්තර කරපංකෝ බලන්න. මොකද ඇත්තටම මම දන්නේ නෑ ඒ ගැන. සමහර විට අහන්න ලැබිලා නැති නිසා වෙන්න ඇති. සමහර විට මම ඒ ගැන කියවලා නැතිව ඇති.

    යුද්දෙ දිනන්න හම්බ උනේ මහින්දගෙ තිබුන ජාත්‍යන්තර සම්බන්දතා නිසානේ. ආයේ වෙන උදාහරණ ඕනිද බන් උඹට?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :rolleyes::rolleyes: sirisenage putha gana mama danne na ban..habai my3 hoda manussaya...machan oya pata kannadiya galawala balapan mokada wenne kiyala..umbata monawa kiuwath wadak na...:no::no::no:

    සිරිසේනගේ පුතා ගැන දන්නෙ නැහැලු හැබැයි සිරිසේන හොද මනුස්සයාලු. සිරිසේනගේ පවුලේ උන්ගැනවත් ‍නොදැන තමයි සිරිසේන ගැන වර්ණනා කලේ... හැබැයි මහින්දගේ පුතාලා ගැන නන් උඹට කියන්න ඕනි තරන් දේවල් තිබුනා නේ... ඇයි එහෙම එක එක හැදි වලින් එක එක තැනට බෙදන්නෙ?

    පාට කණ්නාඩි ගලවන්න ඔිනි මම නෙවේ උඹයි.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මයිත්‍රී කියල තියෙනවා නේද එහෙම දෙයක් රාජිතට කිව්වෙ නෑ කියලා? මේ දොස්තරය නම් කිසි කමකට නෑ. මූ මොකා කියලද දන්නෙ නෑ හිතන් ඉන්නෙ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි අපි හිතමුකෝ රාපක්ශ පවුල සල්ලි හොරාකාලා ඔය කියන ඒවා කලා කියල.

    එතකොට සිරිසේනට බන් උගේ පුතාවවත් හරියට හදාගන්න බැරිවෙලා නේ බන්. පුතා යනවා අනුන්ගෙ ගෑනුන්ව ‍රේප් කරන්න. පුතා යන්නෙ තාත්තාගෙ විදියට නේද?

    සිරිසේන පුතාව බේරැවෙ නැත්තෙ කොහෙද? කේස් එක වෙච්ච දා රෑම පොලීසියට ගියා පුතා බේරගන්න.

    මයිත්‍රීගේ පුතා උඹව රේප් කරාද බං :sorry:

    අර බීච් එකේ සිද්දියේදී නම් උනේ කෙල්ලෙක්ගෙ ෆොටෝ ගත්ත කියල ඒ කෙනාගේ හස්බන්ඩ් එක්ක වලියක් ගිහින් ගහගත්ත එකනේ........දැන් ෆොටෝ ගැනීම == ස්ත්‍රී දූෂණද බං :shocked:

    උඹට ලාවටවත් ලැජ්ජාවක් නැද්ද බං ඔහොම බොරු විදින්න? මේකේ සීනියර් මෙම්බර් කෙනෙක් නේද? අනේ මන්ද බං උඹල වගේ අනාථ ජීවිත :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    මයිත්‍රීගේ පුතා උඹව රේප් කරාද බං :sorry:

    අර බීච් එකේ සිද්දියේදී නම් උනේ කෙල්ලෙක්ගෙ ෆොටෝ ගත්ත කියල ඒ කෙනාගේ හස්බන්ඩ් එක්ක වලියක් ගිහින් ගහගත්ත එකනේ........දැන් ෆොටෝ ගැනීම == ස්ත්‍රී දූෂණද බං :shocked:

    උඹට ලාවටවත් ලැජ්ජාවක් නැද්ද බං ඔහොම බොරු විදින්න? මේකේ සීනියර් මෙම්බර් කෙනෙක් නේද? අනේ මන්ද බං උඹල වගේ අනාථ ජීවිත :dull:

    හපෝ ඕකත් එක්ක කතා කරලා වැඩක් නෑ. ගූ කන ඉස්සෙක්..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඉතින් 2010 දී හිටපු විපක්ශය කිව්වෙත් 2015 දී කියපු කතාවමනේ? ඇයි බන් ඒ?

    කවුද බොරැ කියල තියෙන්නෙ එතකොට?

    උඹට මාස 6 කට කලින් වෙච්ච් දේවල් අමතකද?
    මහින්ද එලෙවුවේ රනිල් තිනියම ද?
    ශ්‍රී ලංකා එකෙන් කොටසයි (චන්දෙ දුන්න මිනිසුසු එක්ක), UNP එකයි, JVP එකයි , හෙළ උරුමෙන් කොටසයි තව සුළු පක්ෂ ගණනාවක් ඔක්කොම එකතු වෙලා නේ?

    ඇයි ඒ?

    UNP මහින්දට සහයෝගේ දුන්නේ නෑ කියමු. JVP දුන්නා නේ. හෙළ උරුමේත් හිටියානේ. ඉතින් ඇයි ඒ මිනිස්සු මහින්දව අතෑරියේ?

    දැන් රටේ මේ හැමදේම රනිල් කරගෙන යන්නේ තනියම ද?

    2000 - 2010 වඩා සෑහෙන වර්ධනයක් 2010 -2015 අතර කාලෙ උනානෙ? ඒක නැහැයි කියල උඹට කියන්න පුලුවන්ද බන් කටක් ඇරල?

    උඹ සංවර්ධනයක් කියන්නේ විදේශ ණය අරන් කිසි ආදායමක් නැති ගොඩනැගිලි හදන එකටද?
    ණය ගෙවන්නේ කවුද?
    ණය ගෙවන්න හිටියේ කොහොමද?
    මොනාද ඒ ණය ගෙවන්න තිබ්බ සැලසුම්?

    ගත්ත ණය ගෙවුවද?

    ෆොනසේකා හිරේ ගිය කාරණාව මම පැහැදිලි කලා. මම කියපු දේ හරිද වැරදිද? කියල කියපන්කො.

    දන්නේ නෑ. නිතිය වල් වැදිලා තිබ්බ කාලේ නේ!
    හේතුවක් ඇතිව නේ මිනිස්සු හිරේ දාන්නේ නේ?
    ඉතින් ඒ විදිහටම තමා හිටපු ඇමතියෝත් දැම්මේ.
    ඔප්පු වුනොත් හිරේ යයි. නැත්තන් එලියට එයි. ප්‍රස්නයක් නෑ නේ.

    හැබැයි චන්දෙ පැරදිච්ච ගමන් බැසිල් පැනලා ගිහින් මම පක්ෂෙන් අයින් වුනා කියලා sms එකක් එවපු එක තමා හිතා ගන්න බැරි.

    ඔය කාගෙ කාගෙත් ෆයිල් තියෙනවා තමා. ඒවා එලියට දාන්නෙත් නැහැ තමා. ඒක තමයි දේශපාලනය කියන්නෙ? උඹට ඒක තේ්රැන් ගන්නවත් බැහැනේ. සුදනෝ ඉන්න දේශපාලනයක් ලෝකෙ කොහෙවත් නැහැ.

    මහින්ද අද ගෙදර ඉන්නෙ විපක්ශය කප්පරක් බොරැ කියල මිනිස්සුව අන්දපු නිසා.

    උඹලා එහෙම කියනවා.

    දැන් ඇයි උඹලා මහින්ද ඕනේ කියන්නේ? මොකද්ද හේතුව?

    ඉතින් එහෙනන් දින 100 කරනවා කිව්වෙ ඇයි? කාවද මේ එතකොට රවට්ටන්න හදන්නෙ? මිනිස්සුන්ව අමු අමුවේ රවට්ටලා චන්ද දිනන එකද උඹලා හරි කියන්නෙ?

    දින 100 කරනවා කියල කියපු නිසානේ අහන්නෙ? අැයි අපිට අහන්න බැරිද? කිව්වා නන් කරන්න ඔිනි. අපිට මේ ගැන ප්රශ්න කරන්න ඕනෑවටත් වඩා සදාචාරාත්මක අයිතියක් තියෙනවා මොකද අපිත් මේ රටේ පුරවැසියො නිසා. මේ රටට බලපාන දේ අපිටත් බලපාන නිසා.

    සි‍රිසේනයාට මොකා චන්දෙ දුන්නත් දැන් උ මුලු රටටම වගකියන රටේ නායකයා. ඒ නිසා උ කරන කියන දේවල් අහන්න අයිතියක් තියෙනවා අපිට.

    දින 100 ප්‍රයෝගික හේතු නිසා පනින්න ඇති.
    සමහර විට බොරුවක් වෙන්න ඇති.
    කොහොම වුනත් මම දින 100 ගැන විස්වාසයක් තිබ්බේ නෑ. දින 100 ට චන්දෙ දුන්නෙත් නෑ. :D
    මහින්ද මේ ගෙනියපු රට විනාස කරන වැඩපිළිවෙලින් ගොඩ ගන්න මහින්ද එලවන්න තමා අංක 1 විදිහට බැලුවේ.
    රට ගොඩ ගන්නේ අංක 2. (එකට තව කාලය තියනවා. මම හිතනවා තව අවුරුදු 3-4ක් ඒ වැඩේට යයි කියලා)

    ඔය උඹලා වගේ තුන්කල් දකින්න බැරි, චේන්ජ් එකකටද අාන්ඩු මාරැ කරන මන්ද බුද්ධික චන්ද දායකයො නිසා තමයි අපේ රටට කෙල උනේ... උඹ ගැන ලැජ්ජයි මචන්. උඹ චන්දෙ දාන්න සුදුසු එකෙක් නෙමෙයි. මෙහෙම කිව්වට සොරි.

    මහින්දගේ තුන්කල් දැක්මේ සයිස් එක තාම දැන් මේ පෙන්නේ. :D
    මෝඩ විදිහට ව්‍යපෘති කරලා ජනතාවගේ සල්ලි නාස්ති කරලා,
    අම්බානට බදු ගහලා,
    ගෙවා ගන්න බැරි ණය අරගෙන අදායම් නැති බිල්ඩින් ගහලා,
    දැන් පටන්ගත්ත ව්‍යපෘති කරගෙන යන්නත් සල්ලි මදි වෙලා,
    ණය ගෙවන්න මෙහෙ සුදු මඩු පටන් අරන්,
    බේබිලා රේස් පැදලා,
    කොටි අටසිය ගණන් අවුරුද්දකට තමන්ට වෙන් කරගෙන (දවසට ලක්ෂ 250 ලු නේ!)
    ඒ අස්සේ ජාති වාදය ඇවිස්සිලා, මෙහෙ හලාල් කරලා, පලස්තිනෙට සල්ලි දීලා,
    online විසා වලින් පකිස්තාන් කාරයෝ ලංකාවට ඇවිලා මෙහෙ ගේම දීලා,
    ආසියාවේ ආශ්චර්ය කරා අපි ගියානේ බං? :yes:
    ඒ අස්චාර්ය වැඩිවෙලා තමා දැන් ඉන්නේ. අපි දැන් ඉන්නේ ආසියාවේ අස්චාර්ය උඩ. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නෑ දැන් ලංකාවේ. :D

    හැබැයි මිනිස්සු එකතු වෙලා එලෝලා දැම්මා.

    ඊට වඩා මයිත්‍රී සැහෙන්න හොඳයි.
    තවත් මහින්දට අඬන උඹලගේ තමා චන්ද අයිතිය අහෝසි කරන්න ඕනේ.

    යුද්දෙ දිනන්න හම්බ උනේ මහින්දගෙ තිබුන ජාත්‍යන්තර සම්බන්දතා නිසානේ. ආයේ වෙන උදාහරණ ඕනිද බන් උඹට?

    ඒ 2005-2010 නේ. මං කිවුවනේ ඒක ප්‍රසංසනීයයි කියලා අතාරිමු කියලා.

    2010 - 2014 හෝ හිතන් හිටි විදිහට 2010 - 2016 වෙනකන් රටේ සංවර්ධනය හා දියුණුව සම්බන්ධව?
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹට මාස 6 කට කලින් වෙච්ච් දේවල් අමතකද?
    මහින්ද එලෙවුවේ රනිල් තිනියම ද?
    ශ්‍රී ලංකා එකෙන් කොටසයි (චන්දෙ දුන්න මිනිසුසු එක්ක), UNP එකයි, JVP එකයි , හෙළ උරුමෙන් කොටසයි තව සුළු පක්ෂ ගණනාවක් ඔක්කොම එකතු වෙලා නේ?

    ඇයි ඒ?

    UNP මහින්දට සහයෝගේ දුන්නේ නෑ කියමු. JVP දුන්නා නේ. හෙළ උරුමේත් හිටියානේ. ඉතින් ඇයි ඒ මිනිස්සු මහින්දව අතෑරියේ?

    දැන් රටේ මේ හැමදේම රනිල් කරගෙන යන්නේ තනියම ද?

    උඹ සංවර්ධනයක් කියන්නේ විදේශ ණය අරන් කිසි ආදායමක් නැති ගොඩනැගිලි හදන එකටද?
    ණය ගෙවන්නේ කවුද?
    ණය ගෙවන්න හිටියේ කොහොමද?
    මොනාද ඒ ණය ගෙවන්න තිබ්බ සැලසුම්?

    ගත්ත ණය ගෙවුවද?

    දන්නේ නෑ. නිතිය වල් වැදිලා තිබ්බ කාලේ නේ!
    හේතුවක් ඇතිව නේ මිනිස්සු හිරේ දාන්නේ නේ?
    ඉතින් ඒ විදිහටම තමා හිටපු ඇමතියෝත් දැම්මේ.
    ඔප්පු වුනොත් හිරේ යයි. නැත්තන් එලියට එයි. ප්‍රස්නයක් නෑ නේ.

    හැබැයි චන්දෙ පැරදිච්ච ගමන් බැසිල් පැනලා ගිහින් මම පක්ෂෙන් අයින් වුනා කියලා sms එකක් එවපු එක තමා හිතා ගන්න බැරි.

    උඹලා එහෙම කියනවා.

    දැන් ඇයි උඹලා මහින්ද ඕනේ කියන්නේ? මොකද්ද හේතුව?

    දින 100 ප්‍රයෝගික හේතු නිසා පනින්න ඇති.
    සමහර විට බොරුවක් වෙන්න ඇති.
    කොහොම වුනත් මම දින 100 ගැන විස්වාසයක් තිබ්බේ නෑ. දින 100 ට චන්දෙ දුන්නෙත් නෑ. :D
    මහින්ද මේ ගෙනියපු රට විනාස කරන වැඩපිළිවෙලින් ගොඩ ගන්න මහින්ද එලවන්න තමා අංක 1 විදිහට බැලුවේ.
    රට ගොඩ ගන්නේ අංක 2. (එකට තව කාලය තියනවා. මම හිතනවා තව අවුරුදු 3-4ක් ඒ වැඩේට යයි කියලා)

    මහින්දගේ තුන්කල් දැක්මේ සයිස් එක තාම දැන් මේ පෙන්නේ. :D
    මෝඩ විදිහට ව්‍යපෘති කරලා ජනතාවගේ සල්ලි නාස්ති කරලා,
    අම්බානට බදු ගහලා,
    ගෙවා ගන්න බැරි ණය අරගෙන අදායම් නැති බිල්ඩින් ගහලා,
    දැන් පටන්ගත්ත ව්‍යපෘති කරගෙන යන්නත් සල්ලි මදි වෙලා,
    ණය ගෙවන්න මෙහෙ සුදු මඩු පටන් අරන්,
    බේබිලා රේස් පැදලා,
    කොටි අටසිය ගණන් අවුරුද්දකට තමන්ට වෙන් කරගෙන (දවසට ලක්ෂ 250 ලු නේ!)
    ඒ අස්සේ ජාති වාදය ඇවිස්සිලා, මෙහෙ හලාල් කරලා, පලස්තිනෙට සල්ලි දීලා,
    online විසා වලින් පකිස්තාන් කාරයෝ ලංකාවට ඇවිලා මෙහෙ ගේම දීලා,
    ආසියාවේ ආශ්චර්ය කරා අපි ගියානේ බං? :yes:
    ඒ අස්චාර්ය වැඩිවෙලා තමා දැන් ඉන්නේ. අපි දැන් ඉන්නේ ආසියාවේ අස්චාර්ය උඩ. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නෑ දැන් ලංකාවේ. :D

    හැබැයි මිනිස්සු එකතු වෙලා එලෝලා දැම්මා.

    ඊට වඩා මයිත්‍රී සැහෙන්න හොඳයි.
    තවත් මහින්දට අඬන උඹලගේ තමා චන්ද අයිතිය අහෝසි කරන්න ඕනේ.

    ඒ 2005-2010 නේ. මං කිවුවනේ ඒක ප්‍රසංසනීයයි කියලා අතාරිමු කියලා.

    2010 - 2014 හෝ හිතන් හිටි විදිහට 2010 - 2016 වෙනකන් රටේ සංවර්ධනය හා දියුණුව සම්බන්ධව?

    ඕකට කියන කට ගලක උලාගනින් :dull:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ ගුණේබායි, උඹ ඕන දෙයක් කරපන් බං.
    උඹ මහින්දව ගෙන්න ගනින් ඔච්චර ආසා නං.
    නිකන් වාද කරලා වැඩක් නෑ.
    කොහොම උනත් මේ එන ඉදිරි කාලයේ මගේ කතිරේ UNP.
    මටත් වැඩ වගයක් තියනවා පස්සේ එන්නම් ආයේ හිතුනොත්.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹට මාස 6 කට කලින් වෙච්ච් දේවල් අමතකද?
    මහින්ද එලෙවුවේ රනිල් තිනියම ද?
    ශ්‍රී ලංකා එකෙන් කොටසයි (චන්දෙ දුන්න මිනිසුසු එක්ක), UNP එකයි, JVP එකයි , හෙළ උරුමෙන් කොටසයි තව සුළු පක්ෂ ගණනාවක් ඔක්කොම එකතු වෙලා නේ?

    ඇයි ඒ?

    UNP මහින්දට සහයෝගේ දුන්නේ නෑ කියමු. JVP දුන්නා නේ. හෙළ උරුමේත් හිටියානේ. ඉතින් ඇයි ඒ මිනිස්සු මහින්දව අතෑරියේ?

    දැන් රටේ මේ හැමදේම රනිල් කරගෙන යන්නේ තනියම ද?

    මාස 6කට කලින් වෙච්ච දේ කියන්නෙ? ලොකු මතකයක් නෑ. ඇයි මොකුත් බරපතල දෙයක් උනාද?ප්රශ්නය පැහැදිලි මදි.

    2010 දී හිටියෙ නැත්තෙ හෙළ උරැමය සහ ස්රීලන්කා එකේ කොටස විතරයි. අනිත් ඔක්ක‍ොම හිටියෙ මහින්දට විරැද්ධ පිලේ නේද?

    හෙළ උරැමේ නන් මහින්දව අත ඇරපු කාරණාව මේ සාක්ච්චාවට අදාල වෙන්නෙ නැති නිසා එ් ගැන මම කියන්‍න යන්නෙ නැහැ.

    ඒ උනත් 2010 මහින්දව එලවන්න ගෙනාපු හේතු කාරණා 2015 දීත් ගෙනාවනේ. වෙනසක් තිබ්බෙ නැහැනේ? ඇයි එහෙම උනේ? කවුරැ හරි එතකොට මිනිස්සු 2010 දීත් කරගත්තෙ මෝඩ වැඩක් එහෙමද? 2010 දීම මහින්දව ගෙදර ඇරිය නන් හරිද?

    උඹ සංවර්ධනයක් කියන්නේ විදේශ ණය අරන් කිසි ආදායමක් නැති ගොඩනැගිලි හදන එකටද?
    ණය ගෙවන්නේ කවුද?
    ණය ගෙවන්න හිටියේ කොහොමද?
    මොනාද ඒ ණය ගෙවන්න තිබ්බ සැලසුම්?

    ගත්ත ණය ගෙවුවද?

    උඹට රටවල් ණය ගන්න එක ගැන දැනුමක් නැහැ කියල තමයි මට පේන‍ේන.

    ලන්කා‍ව මහින්දගෙ කාලෙදි විදේශ ණය ගත්තෙ අද වගේ එදිනෙදා වියදන් පියවගන්න නෙමෙයි. උඹ කියන්නෙ එදිනෙදා වියදම් පියවගන්න ණය ගත්තාට කමක් නෑ හැබැයි ඉදිකිරීම් වලට ගත්තොත් තමා වැරදි කියලද?

    ණය ගෙවන්න හිටියේ ණය අරන් හදපු වියාප්රැතිවල ආදායමෙන්. අදිවේග මාර්ගය තමයි හොදම උදාහරනේ.

    දන්නේ නෑ. නිතිය වල් වැදිලා තිබ්බ කාලේ නේ!
    හේතුවක් ඇතිව නේ මිනිස්සු හිරේ දාන්නේ නේ?
    ඉතින් ඒ විදිහටම තමා හිටපු ඇමතියෝත් දැම්මේ.
    ඔප්පු වුනොත් හිරේ යයි. නැත්තන් එලියට එයි. ප්‍රස්නයක් නෑ නේ.

    හැබැයි චන්දෙ පැරදිච්ච ගමන් බැසිල් පැනලා ගිහින් මම පක්ෂෙන් අයින් වුනා කියලා sms එකක් එවපු එක තමා හිතා ගන්න බැරි.

    හේතුවක් නැතුව හිරේ දාන එක වැරදීනේ. එහෙම කරන්න අයිතියක් නැහැනේ කාටවත්. අැයි එහෙම කරන්නෙ? නඩුු දාලා ඔප්පු කරල හිරේ දාන්නකෝ....

    උඹලා එහෙම කියනවා.

    දැන් ඇයි උඹලා මහින්ද ඕනේ කියන්නේ? මොකද්ද හේතුව?

    රටේ ස්තාවරභාවය තියා ගන්න.

    දින 100 ප්‍රයෝගික හේතු නිසා පනින්න ඇති.
    සමහර විට බොරුවක් වෙන්න ඇති.
    කොහොම වුනත් මම දින 100 ගැන විස්වාසයක් තිබ්බේ නෑ. දින 100 ට චන්දෙ දුන්නෙත් නෑ. :D
    මහින්ද මේ ගෙනියපු රට විනාස කරන වැඩපිළිවෙලින් ගොඩ ගන්න මහින්ද එලවන්න තමා අංක 1 විදිහට බැලුවේ.
    රට ගොඩ ගන්නේ අංක 2. (එකට තව කාලය තියනවා. මම හිතනවා තව අවුරුදු 3-4ක් ඒ වැඩේට යයි කියලා)

    ආ ඒ කියන්නෙ මහින්දව එලවන එක තමා උඹලට තිබුන එකම උවමනාව. රටට කෙලඋනත් මහින්දට එලවන්න තමා ඕනි උනේ එකනේ කියන්නෙ. අනේ බන් උඹල වගේ මිනිස්සු.

    මහින්දගේ තුන්කල් දැක්මේ සයිස් එක තාම දැන් මේ පෙන්නේ. :D
    මෝඩ විදිහට ව්‍යපෘති කරලා ජනතාවගේ සල්ලි නාස්ති කරලා,
    අම්බානට බදු ගහලා,
    ගෙවා ගන්න බැරි ණය අරගෙන අදායම් නැති බිල්ඩින් ගහලා,
    දැන් පටන්ගත්ත ව්‍යපෘති කරගෙන යන්නත් සල්ලි මදි වෙලා,
    ණය ගෙවන්න මෙහෙ සුදු මඩු පටන් අරන්,
    බේබිලා රේස් පැදලා,
    කොටි අටසිය ගණන් අවුරුද්දකට තමන්ට වෙන් කරගෙන (දවසට ලක්ෂ 250 ලු නේ!)
    ඒ අස්සේ ජාති වාදය ඇවිස්සිලා, මෙහෙ හලාල් කරලා, පලස්තිනෙට සල්ලි දීලා,
    online විසා වලින් පකිස්තාන් කාරයෝ ලංකාවට ඇවිලා මෙහෙ ගේම දීලා,
    ආසියාවේ ආශ්චර්ය කරා අපි ගියානේ බං? :yes:
    ඒ අස්චාර්ය වැඩිවෙලා තමා දැන් ඉන්නේ. අපි දැන් ඉන්නේ ආසියාවේ අස්චාර්ය උඩ. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නෑ දැන් ලංකාවේ. :D

    නෑ නෑ බොරැ කියන්න එපා. මහින්දයාගෙ කාලෙ පටන්ගත්ත ව්‍යපෘති කරගෙන යන්නත් සල්ලි මදි උනේ නැහැ. දැන් තමයි එහෙම වෙලා තියෙන්නෙ. බොරැ කියන්න එන්න එපා.

    උඹේ කතාවෙන් පේන්නෙ උඹ රටට හෙන ගැහුවත් කන්න බොන්න තියනවනන් කියල හිතන යූඇන්පී කාරයෙක් කියලයි. උඹලගෙ චින්තනේ බන් අවුල තියෙන්න. අනික තමයි උඹේ සාමාන්‍ය දැනීමේ තියෙන දුර්වලතාවය. ඒක ඉතින් අපිට හදන්න බැහැ.

    ඒ 2005-2010 නේ. මං කිවුවනේ ඒක ප්‍රසංසනීයයි කියලා අතාරිමු කියලා.

    2010 - 2014 හෝ හිතන් හිටි විදිහට 2010 - 2016 වෙනකන් රටේ සංවර්ධනය හා දියුණුව සම්බන්ධව?

    2010-2015 කාලෙ ලන්කාව 7% හෝ ඊට ආසන්න අගයක ආර්තික වර්ධන වේගයක් පවත්ව‍ාගෙන ආවා. ‍රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 විතර උනා. මේවා මහින්ද කරනවා කියපු ඉලක්ක. මීට කලින් රටේ මෙහෙම වගේ වර්ධනයක් තිබුනේ 1977-1985 විතර කාලේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ ගුණේබායි, උඹ ඕන දෙයක් කරපන් බං.
    උඹ මහින්දව ගෙන්න ගනින් ඔච්චර ආසා නං.
    නිකන් වාද කරලා වැඩක් නෑ.
    කොහොම උනත් මේ එන ඉදිරි කාලයේ මගේ කතිරේ UNP.
    මටත් වැඩ වගයක් තියනවා පස්සේ එන්නම් ආයේ හිතුනොත්.

    මම හිතුවේ උඹට සංවාදය ඉස්සරහට ගෙනියන්න උවමනාවක් ඇති කියල. අපරාදේ මගේ කාලෙත් නාස්ති උනා.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම හිතුවේ උඹට සංවාදය ඉස්සරහට ගෙනියන්න උවමනාවක් ඇති කියල. අපරාදේ මගේ කාලෙත් නාස්ති උනා.

    උඹ ඇස් දෙක බැඳගෙන මහින්ද පස්සේ යද්දි සංවාද කරලා පලක් නැහැ බන්.. මේකේ උඹ එක්ක තර්ක කරන කව්රුත් මහින්ද එපා රනිල් ඕන කියන එවුන් නෙවෙයි.. අපි ඉල්ලන්නේ රටට බුද්ධිමත් නායකත්වයක්.. උඹ ඉල්ලන්නේ මහින්ද.. අපි යන පාරේ නෙවෙයි උඹ යන්නේ.. ඉතින්න් සංවාද කරලා පලක් නැහැ..එකෙක් රනිල්ට සමලිංගික අයිතිය ඉල්ලනවා.. උඹ මහින්ද ඉල්ලනවා.. එත් අපි ඉල්ලන්නේ රට ගොඩ දාන්න පුළුවන් බුද්ධිමත් දුරදර්ශී නායකත්වයක්.. ඉතින් උඹල එක්ක වාද කරල පලක් තියේවිද??? උඹල ඉල්ලන්නේ දර්ශනයක් නෙවෙයි පුද්ගලයෙක්..අපි ඉල්ලන්නේ පුද්ගලයෙක් නෙවෙයි.. බුද්ධිමත් දර්ශනයක්.. අපිට ඒ දර්ශනය ඇතුලේ කුමන පුද්ගලයෙක් හිටියත් කමක් නැහැ.. පුද්ගලිකව මයිත්‍රීපාල සිරිසේන මහින්දට වඩා යම් පැහැදිලි දර්ශනයක් ඇති මහින්දට වඩා බුද්ධියක් ඇති මනුස්සයෙක් විදිහට මම දකිනවා..
    ලංකාවේ වර්තමාන දේශපාලනයේ බොහොම සුළු පිරිසක් තමයි රට වෙනුවෙන් දර්ශනයක් තියෙන උදවිය ඉන්නේ. අනික් උන් සියල්ලම බලය සහ මුදල් සොයාගෙන ආපු එවුන් විතරයි.. මම එහෙම කියන්නේ ඔය කරලියේ කතා වෙන දේශපාලකයින් මම පුද්ගලිකව ලඟින්ම අහල දැකල තියෙන නිසා.. උඹල හිතන් ඉන්න ජාතිකත්වයක් උන් ඇතුලේ තියෙනවද කියල බලන්නනම් ටිකක් ලඟින් ඇසුරු කරලා බලන්න වෙනව..

    උඹලගේ කරපිටින් ගිහින් මහින්ද නාමලයව රටේ රජ කරලා මැරිලා ගිය දවසට උඹලට වෙන්නේ අතින් කාල ගිහින් ගෝල්ෆේස් එක හරියේ පාර දෙපැත්තට වෙලා කාර් රේස් වලට හුරේ දාන්න තමයි..උඹල ඒකත් කරයි ඉතින් සාදු සාදු කියාගෙන ගිහින් ... අනේ උඹල වගේ වහල්ලු ජාතියක්..උඹලට ඕන මහින්ද රජ කරන්න.. ඒත් මහින්දට ඕන නාමලයව රජ කරන්න..:lol::lol::lol::lol:අපිට ඕන රට සහ රටේ ජනතාව රජ කරන්න... ඉතින් එහෙම බැලුවාම උඹෙයි අපෙයි අරමුණු දෙකක්.. ඒ හින්ද සංවාද කරලා පලක් නැහැ..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම හිතුවේ උඹට සංවාදය ඉස්සරහට ගෙනියන්න උවමනාවක් ඇති කියල. අපරාදේ මගේ කාලෙත් නාස්ති උනා.

    ඉදිරියට ගෙනියන්න තරං හේතුවක් නෑ බං මොකද උඹත් ඇතුළුව අපි මේවා මිට මාස කිපයකට කලිනුත් වාද කල දේවල්.
    සංවාද කළා කියලා උඹ මහින්ද අත්හරින එකෙක් නෙවේ නේ?
    උඹ කොච්චර කිවුවත් මමත් වෙන කාට දුන්නත් මහින්දට චන්දයක් දෙන එකෙකුත් නෙවේ.
    උඹේ කාලේ විතරක් නෙවේ මගේ කාලෙත් නාස්ති වෙලා තියෙන්නේ.
    ඒ නිසා තේරුමක් නෑ ඕක. :)
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මාස 6කට කලින් වෙච්ච දේ කියන්නෙ? ලොකු මතකයක් නෑ. ඇයි මොකුත් බරපතල දෙයක් උනාද?ප්රශ්නය පැහැදිලි මදි.

    2010 දී හිටියෙ නැත්තෙ හෙළ උරැමය සහ ස්රීලන්කා එකේ කොටස විතරයි. අනිත් ඔක්ක‍ොම හිටියෙ මහින්දට විරැද්ධ පිලේ නේද?

    හෙළ උරැමේ නන් මහින්දව අත ඇරපු කාරණාව මේ සාක්ච්චාවට අදාල වෙන්නෙ නැති නිසා එ් ගැන මම කියන්‍න යන්නෙ නැහැ.

    ඒ උනත් 2010 මහින්දව එලවන්න ගෙනාපු හේතු කාරණා 2015 දීත් ගෙනාවනේ. වෙනසක් තිබ්බෙ නැහැනේ? ඇයි එහෙම උනේ? කවුරැ හරි එතකොට මිනිස්සු 2010 දීත් කරගත්තෙ මෝඩ වැඩක් එහෙමද? 2010 දීම මහින්දව ගෙදර ඇරිය නන් හරිද?

    උඹට රටවල් ණය ගන්න එක ගැන දැනුමක් නැහැ කියල තමයි මට පේන‍ේන.

    ලන්කා‍ව මහින්දගෙ කාලෙදි විදේශ ණය ගත්තෙ අද වගේ එදිනෙදා වියදන් පියවගන්න නෙමෙයි. උඹ කියන්නෙ එදිනෙදා වියදම් පියවගන්න ණය ගත්තාට කමක් නෑ හැබැයි ඉදිකිරීම් වලට ගත්තොත් තමා වැරදි කියලද?

    ණය ගෙවන්න හිටියේ ණය අරන් හදපු වියාප්රැතිවල ආදායමෙන්. අදිවේග මාර්ගය තමයි හොදම උදාහරනේ.

    හේතුවක් නැතුව හිරේ දාන එක වැරදීනේ. එහෙම කරන්න අයිතියක් නැහැනේ කාටවත්. අැයි එහෙම කරන්නෙ? නඩුු දාලා ඔප්පු කරල හිරේ දාන්නකෝ....

    රටේ ස්තාවරභාවය තියා ගන්න.

    ආ ඒ කියන්නෙ මහින්දව එලවන එක තමා උඹලට තිබුන එකම උවමනාව. රටට කෙලඋනත් මහින්දට එලවන්න තමා ඕනි උනේ එකනේ කියන්නෙ. අනේ බන් උඹල වගේ මිනිස්සු.

    නෑ නෑ බොරැ කියන්න එපා. මහින්දයාගෙ කාලෙ පටන්ගත්ත ව්‍යපෘති කරගෙන යන්නත් සල්ලි මදි උනේ නැහැ. දැන් තමයි එහෙම වෙලා තියෙන්නෙ. බොරැ කියන්න එන්න එපා.

    උඹේ කතාවෙන් පේන්නෙ උඹ රටට හෙන ගැහුවත් කන්න බොන්න තියනවනන් කියල හිතන යූඇන්පී කාරයෙක් කියලයි. උඹලගෙ චින්තනේ බන් අවුල තියෙන්න. අනික තමයි උඹේ සාමාන්‍ය දැනීමේ තියෙන දුර්වලතාවය. ඒක ඉතින් අපිට හදන්න බැහැ.

    2010-2015 කාලෙ ලන්කාව 7% හෝ ඊට ආසන්න අගයක ආර්තික වර්ධන වේගයක් පවත්ව‍ාගෙන ආවා. ‍රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 විතර උනා. මේවා මහින්ද කරනවා කියපු ඉලක්ක. මීට කලින් රටේ මෙහෙම වගේ වර්ධනයක් තිබුනේ 1977-1985 විතර කාලේ.

    මේකට කියන්න දේවල් අහන්න දේවල් ගොඩක් තියනවා.
    කලින් කි හේතුව නිසා මම ඒක නවත්තනවා. :)