මහින්දට බඩු බනිස් වගේ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපි එතින් මහින්දට හොරා කිවේ කට කහනවටද?? මන් හිතන්නේ ලෝකේ පලවනී වතාවට මිනිසුන්ගේ සල්ලි හොරකම් කරපු හොරක් දේශප්‍රේමී උනේ. අපරාදේ මහින්දයා තව මිනිස්සු 10 විතර මරුවනම් තව තව දේශප්‍රේමි වෙනවා......
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    අපි එතින් මහින්දට හොරා කිවේ කට කහනවටද?? මන් හිතන්නේ ලෝකේ පලවනී වතාවට මිනිසුන්ගේ සල්ලි හොරකම් කරපු හොරක් දේශප්‍රේමී උනේ. අපරාදේ මහින්දයා තව මිනිස්සු 10 විතර මරුවනම් තව තව දේශප්‍රේමි වෙනවා......

    Sirawata macahan :rofl:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    හ්ම්ම් ඔව් ඉතින්..එත් ඉතින් එහෙම හිතන්නේ නැහැ නෙහ් මිනිස්සු....හොරකම් කරන්නේ
    අනික මට නම් මහින්ද මහත්තයා මේවට පව් ගෙවුවත් නැතත් වැඩක් නැහැ..මොකද අපිට ඒක දැනෙන්නේ නැහැ....ඒක ඊලග ආත්මේ හම්බුනත් මට වැඩක් නැහැ....අපි එතුමා කරපු වැරදි වෙනුවෙන් පව් ගෙවන්න උන එක ගැනයි මට කණගාටු....:dull::dull:

    Hemotama gewanna wenawa ithin issarahata ape lamaita unath.. monawa karannada... apita lagadima awlak weida danne na me hora weda ahu unama wena ratawal wala minissu apita weda dei da danneth na.. a minissu apiwa wiswasa karala hire karanne..
    2.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගෙදර ගොස් තාපසයෙකු සේ ජනතාව ඉදිරියේ පෙනී සිටින මහින්ද නම් චෞර රජා

    යුද්දයෙන් පසුව අපේ සල්ලි සුද්ධ කල හැටි බිඳක් පමණි...තව ඉදිරියට අපි හෙළි කරන්නෙමු

    ජනාධිපතිවරයාගේ වසර හයක ගමන් වියදම් රුපියල් තුන්සිය අසූ කෝටි හතලිස් ලක්ෂ අසූ තුන්දහසක් (රු. 3,804,083,000) කි. 2008 වසරේ රුපියල් 385,727,000) වූ එම වියදම පසුගිය වසර (2013) අවසන් වන විට රු.1,172,388,000) දක්වා තුන්ගුණයකට වැඩි ප්‍රමාණයකින් ඉහළ දමා ගත්තේය. එම වියදමේ විශේෂත්වය වන්නේ යුද්ධය අවසන් වූ 2009 වසර අවසානයේ ගමන් වියදම් රුපියල් තිස්හත් කෝටි අනූහය ලක්ෂ පනස් එක් දහසක් (රු.379,651,000) වූ අතර යුද්ධය අවසන් වීමත් සමගම එය අති විශාල ලෙස ඉහල ගියේ පව්ලේ අයගේ ගමන් වියදම් සඳහාය. පුතුන්ට දිනකට අශ්වයින් පැදීමට පමණක් නුවරඑලියට යාමට හෙලිකොප්ටරයකට යන වියදම පමණක් සිතන්න ?

    2010 වසරේ සිට 2012 වසර දක්වා පිළිවෙලින් එම වියදම මෙසේය

    2010 වසරේ රුපියල් තිස්අට කෝටි අනූ එක් ලක්ෂ හතලිස් හත් දහසක් (රු.389,147,000)
    2011 හැටහත් කෝටි තිස්පන් ලක්ෂ හතලිස් එක් දහස (රු.673,541,000)
    2012 වසරේ අසූ කෝටි තිස්හය ලක්ෂ විසිනව දහසක් (රු.803,629,000)

    ආඩම්බරකාර ජාතියේ භාරකරුවන් ජාතියට කෙලවුයේ මෙසේය. අවසානයේදී උතුරු නැගෙන හිර දෙමල හා මුස්ලිම් ජනතාවට වරද පටවා පරාජයේ වේදනාව යටපත් කිරීමට උත්සහ ගත්තද ඔබ ගෙදර යැවීමට මේ රටේ සිංහල චන්ද ලක්ෂ 50 ක් දායක වුයේ ඔබ ඇතුළු පවුලේ සාමාජිකයින් කල මහදවල් මංකොල්ලයට පිළිතුරු ලෙස බව සිතට ගන්න ..!

    2015 දී මහින්ද නාමය පිම්බීම වෙනුවෙන් මෙවර මැතිවරණයේදී රුපියල් බිලියන 500 ක් මහජන මුදල් වියදම් වීම මේ සියල්ලම අභිබවා ඇත.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පැටියා;17720807 said:
    මීටර් 1.3 දිග මීටර් 1.3 පලල මීටර් 1.3 උස රත්තරං කුට්ටියක් තමා මහින්ද මාමි විකුණලා තියෙන්නෙ රුපියල් පන්දාස් පන්සිය විසි හතර කෝටි විසි හය ලක්ෂයකට :D

    :dull::dull: අම්මෝ......
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පැටියා;17720807 said:
    මීටර් 1.3 දිග මීටර් 1.3 පලල මීටර් 1.3 උස රත්තරං කුට්ටියක් තමා මහින්ද මාමි විකුණලා තියෙන්නෙ රුපියල් පන්දාස් පන්සිය විසි හතර කෝටි විසි හය ලක්ෂයකට :D
    හුටා.. ඒ කියන්නේ එච්චර පොඩි ප්‍රමානයක් ටොන් 350ක් බරයිනේ..
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    Hemotama gewanna wenawa ithin issarahata ape lamaita unath.. monawa karannada... apita lagadima awlak weida danne na me hora weda ahu unama wena ratawal wala minissu apita weda dei da danneth na.. a minissu apiwa wiswasa karala hire karanne..
    2.gif

    ඔව් ඒක ඇත්ත රජා හොරා නම් අනිත් උනුත් හොරු කියලා මයිග්රේෂන් ඔක්කොම නැවත්තුවොත් හරි ජොලි........:dull::dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඝන මිටරෙකට ටොන් 19.3 වෙන්න ඕනිනේ එතකොට 350/19.3=18.13
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    පැටියා;17720751 said:
    Density of Gold: 19300 kg/m³
    Density of Iron: 7870 kg/m³

    W=Vρg

    W = Weight
    V = Volume
    ρ = Density of the substance
    g = Acceleration due to gravity

    Appo a kale idanma allergic.. Physics walata nam asai practicals nisa.. Thanks!
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කවුරු හරි දැන් පොතක් ලියයි "චෞර රජා" කියලා... මිස්ටර් ලසන්ත වගේ ලිවුවා නම් වටිනවා ඒක...කොහෙද ඒ මනුස්සයාවත් මරුවනේ.....
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්ද දැන් දඟලනවා හොඳටම වැඩි. බලේ නැතුව වතුරෙන් ගොඩට ආපු මාළුවා වගේ දඟලනවා. ජාතිවදේ අවුස්සන්න බලන්නේ. ඉක්මනට මුන්ගේ හොර ඩීල් හොයලා නඩු දාන්න ඕනේ. :growl:
     

    waligamaya

    Well-known member
  • ප්රතිවාදී අපේක්ෂකයාගේ ජීවමාන ඩමියක් දක්කාගෙන ඡන්දපොළට යාමට තරම් පහත් මානසිකත්වයකින් පෙලෙන්නකු පැරදුන විට නොව පැරදීගෙන එන විට හිමිදිරියේ ම නිල නිවසින් පිට වන්නේ නිල ප්රතිඵලයට මුහුණදීමට ආත්ම ශක්තිය නොමැති හීනමානය නිසා මිස එක රැයින් සිදුවූ අධ්යා්ත්මික පෙරළියකින් උපන් මහත්මා ගුණයක් නිසා විය හැකි ද? මින් පෙර ජනපතිවරණය ජයගෙන ප්රතිවාදියාගෙන් අසීමිතව පලි ගනිද්දී මුණිවත රැක්කන් සහ උදාසීනව කණගාටු වූවන්, මෙවර ඔහු හර්ද සාක්ෂියේ පීඩාවෙන් හැර අන් කිසිදු පීඩාවකින් තොරව ධුරයෙන් නික්ම යද්දී මෙතරම් විශාදයට පත්ව තිබීම අතිශයින් ම හාස්යනජනක ය. එකළ යුධ ජයග්රහණය සාමූහික වෑයමක් බව කියූ ඔව්හු මෙකල එය හිටපු ජනපතිවරයා ත්ර්ස්තවාදී නායකයා සමග මුහුණට මුහුණ කළ ද්වන්ධ සටනකින් ජය ගත් සේ හගිති. ප්රජාතාන්ත්රික ක්රමය යටතේ ජන බලයෙන් තේරී පත් වූ පාලකයෙකු ට රාජ්යජත්වය ආරෝපණය කොට ඔහු ඉදිරියේ හතර ගාතයෙන් වැටී හූල්ලන්නේ වැඩවසම්, වහල් මානසිකත්වයෙන් පෙලෙන්නෝ ය. එසේ රාජ්යත්වයෙන් උමතු කරවූ පාලකයා ස්වේච්චාවෙන් ළං කොට රැක ගත් බාලයන් පිට වරද පටවා තවදුරටත් ඔහු සුද්දවන්තයෙකු කරන්නෝ ද මේ ගැත්තෝ ය. වර්ගවාදය අවුළුවා සුළු ජාතික කැමැත්ත අහිමි කරගෙන යාපනේ හමුදා කඳවුරු වලට ගල් ගසා ඊලාම් කොඩිය ඔසවන හැටි හීන මවමින් සිතියම් පාට කර ඊලම තනා දෙන්නෝ ද මේ ගෝත්රිකයෝ ය. අසූචි වලක සුලැඟිල්ල ඔබාගෙන කිරි කලයට වැටෙන ගොම බිංදු ගනින්නෝ ද මේ අමනයෝ ය.