1)dඑකහ් අවසින් වෙනස් වෙන්නේ නෑ එත් වෙනස් කරන්න උවමනාව තුයෙන කෙනෙක්වත් වෙන්න ඕනේ.මහින්ද ඒ ක්‍රමේ වෙනස් කරලත් නෑ කරන්නෙත් නෑ .මහින්දගේ වටේ ඉන්න අයට මේ ක්‍රමේ වෙනස් කරොහ් පැවත්මක් තියෙනවද?
2)අඩුපාඩු හදාගන්න මුලින්ම අඩුපාඩු මොනවද කියලා තේරුම් ගන්න ඕනේන්නේ.මහින්ද තමන්ගෙන් වුනු අඩුපාඩු මොනවද කියලා හේරුම් අරගෙනද තියෙන්නේ. මහින්දට අනුව නම් ඒ කාලේ වුනු එකම වැරදි දෙය අර හොර සල්ලි කේස් එකට සජිත්ගෙ නන්ගිව අහඩන්ගුවට නොගැනිම වෙන කිසිම වැරද්දක් වෙලා නෑ.
කියන්න බැහැ. මහින්ද ගොට, මහින්ද JVP වගේ යුගලයක් අවොත් යම් කිසි ප්‍රමාණයක වෙනසක් වෙන්න තියෙනවා. මහින්ද දැන් පාඩමක් ඉගෙනගෙන ඇති.
3)ඔයා කියන දේ වෙන වචනවලින් කිව්වොත් "කලින් මීටත් වඩා සවුත්තුයි ඒක නිසා දැන් මේ තරමට සවුත්ටු වුනාට ප්‍රශ්නයක් නෑ" ඔහොම කලින් ආන්ඩුවට වඩා චුට්ටක් අඩුවෙන් වැරදි කරන ආන්ඩුවක් හොදයි කියලා ඒක අනුමත කරනවා නම් වැරදි නොකරන ආන්ඩුවක් එන්න ක්‍රි.ව.10000ත් වෙයි. කලින් හිටපු ටොයිලට් වලට වඩා දැන් ඉන්න ටොයිලට් වල හොදයි කියලා ඒකේ පීන පීන ඉන්න එක නෙවෙයි කරන්න ඕනේ. ටොයිලට් වලෙන් ගොඩ එන එක.
මහින්ද පහුගිය ආණ්ඩු කලේ වෙච්ච වැරදි හදාගන්නතිව, ජනතවගේ අපේක්ෂාවන් තේරුම් ගන්නතිව කලින් විදියටම පාලනය කරොත් අපි කවුරුත් කැමති නැහැ. මහින්දට චන්දය දිනන්න නම් ඒ වෙනස කරනවා කියල ජනතාවට ඒත්තු ගන්න පුළුවන් වෙන්න ඕනේ.
සරත් ෆොන්සේකා, MY3, රනිල් ඉල්ලෙවෙත් වෙනසක් කරනවා කියල. ඒ කියන්න දුෂිතයන් ඉවත් කරලා රට හරියට ගෙනියන්න.
අපි මේක තේරුම් ගන්න ඕනේ.
(1) මේ අයට රට ගොඩගන්න නිසි දැක්මක් නැහැ (උදාහරණ ආර්ථික )
(2) දැක්මත් තිබුනත් ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන්න දුර්වලයි. ඒ සදහා රටක් පාලනය කරන දක්ෂත්වය ඕනේ.
(3) රටේ දුෂණය අවම කිරීම, රජයක් කලයුතු වැඩවලින් එකක් පමණයි
සරත් ෆොන්සේකා 2010 බලයට අවනම් රට තියෙන්නේ කොතනද ? සරත්, MY3 අවේ මහින්දත් එක්ක තිබුණු වයිරයට පමණයි. එච්චරයි.


