මහින්දට බෑ.... ඇත්ත කතාව....

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්සරට හොද හොටලේකින් කාල රසයි රසයි කියලා පස්සේ බඩ යනවා . ඒම තමා ඉලග පාර කාල අපෙ උන් නන්නතාර වෙන්නේ

    රනිල්ගේ හෝටලෙන් කන්නෙ නැ බන් ආයෙ කවුරුවත්, උබේ ජිවිත කාලෙතුල ආයෙ රනිල්ගේ හෝටලයක් ඇරෙන්නෙ නැ 2020න් පස්සෙ..:cool::cool:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    රනිල්ගේ හෝටලෙන් කන්නෙ නැ බන් ආයෙ කවුරුවත්, උබේ ජිවිත කාලෙතුල ආයෙ රනිල්ගේ හෝටලයක් ඇරෙන්නෙ නැ 2020න් පස්සෙ..:cool::cool:

    කාගේ හෝටලෙන් කෑවත් අතීසාරේ හැදිල නවතින්නේ කෝටි 2ක් ජනතාවට , හේතුව කිචන් එක ඒ තරම් පිරිසිදුයි දැන් , කෝකියා වෙනස් උනා කියලා කිචන් එක වෙනස් නොවේ ඒ නිසා අවුලක් නෑ . :P
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    The definition of insanity is doing the same thing over and over again and expecting different results-Albert Einstein
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    රටේ සම්ප්‍රදායික දේශපාලන ක්‍රමය තුල දුර්වලතා රැසක් තියෙනවා. මේක මහින්ද පාලනේ විතරක් නෙවි ලංකාවේ දේශපාලනේ මුල ඉදන්ම තිබ්බ දෙයක්. මේ අඩුපාඩුකම් නිසා තමයි මහින්ද පැරදුනේ.

    මේක එක දවසකින් කවුරුහරි ඇවිල්ල වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවි. එහෙම කවුරුහරි කියනවනම් එක බොලද කතවක්.
    වැදගත් වන්නේ ක්‍රමයෙන් මේක වෙනස් කිරීම. මේවා වෙනස් වෙන්න ලංකාවේ ආර්ථික, සමාජ,ආකල්ප තත්වයන්ගේ ක්‍රමයෙන් දියුණුවක් ඇති වෙන්න ඕනේ.

    මහින්දගේ පාලනේ අඩුපාඩුකම් ටික තරමකින් හෝ හදාගෙන ඉදිරියට යාමයි තියෙන්නේ. අපි අතීතය අමතක කරන්න හොද නැහැ. JR ආණ්ඩුවේ මීට වඩා දරුණු මර්දහන්යන් තිබ්බ. ලක්ෂයක් බල්ලෝ වගේ රස්සාවලින් දොට්ට දැම්ම. විපක්ෂය පාතාලය මගින් පාලනය කර. ගෝනවල සුනිල් ...වගේ ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. කම්කරුවන්ගේ පෙළපාලි දරුණු ලෙස මර්දනය කර. වෙඩි තියල බල්ලෝ බළල්ලු වගේ මැරුව. 88-89 ආණ්ඩුව + ජප්පෝ එකතු වෙලා 60,000 ජීවිත විනාශ කල. ලක්ෂ ගානක් මැරුණා උතරේ යුද්දයක් නිසා. ආර්ථිකය වල පල්ලේ. මේවා පහුකරලා තමයි මේ තත්වෙට අපි අවේ. මේ දේවල් වල ලිස්ට් එකක් නෙවි පොත් 100 ලියන්න පුළුවන්.

    ඒ නිසා මතක තියාගන්න පහුගිය අවරුදු 30-40 ට ලංකාව එදාට සාපේක්ෂව සැහෙන ඉදිරියට ඇවිල්ල.

    ඒ වෙනස සිද්දවෙන්නේ දේශපාලක හැතිකරේ දක්ෂතාවයක් හින්ද නෙවෙයි ජනතාවගේ බුද්ධියේ නිම් වළලූ ගෝලීයකරණය දක්වා විහිදීමයි.... චන්ද ගොඩ නොහිතා රට ගැන හිතන දේශපාලනඥයින් හිටිය නම් අද අපි ගොඩක් දුර ගිහිල්ලා.... ලංකාවේ තියෙන්නේ පක්ෂ අරමුණු කරගත්, චන්ද අරමුණු කරගත් පටු ආකල්පවලින් තීරණ ගන්න කාළකණ්නි දේශපාලන හැතිකරයක්.... උන්ගේ න්‍යාය ගොඩ වැඩිවෙනවා නම් රට මඬේ වුනත් කමක් නෑ කියන එකයි.... මේ වෙන කොට ලංකාවට රජයක් නෑ.... අද උදේ ගත්ත තීරණය හෙට උදේ අවලංගුයි.... රනිල් මෛති‍්‍රට සාපෙක්ෂව මහින්ද හොදාාාාාාායි කියන මතයක් තමයි දැන් පොළවේ තියෙන්නේ.... ඒ හින්දම තමයි මහින්දට බෑ කිය කිය බයේ මහින්දගේ නම මතුරන්නේ....

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    1)රටේ සම්ප්‍රදායික දේශපාලන ක්‍රමය තුල දුර්වලතා රැසක් තියෙනවා. මේක මහින්ද පාලනේ විතරක් නෙවි ලංකාවේ දේශපාලනේ මුල ඉදන්ම තිබ්බ දෙයක්. මේ අඩුපාඩුකම් නිසා තමයි මහින්ද පැරදුනේ.

    මේක එක දවසකින් කවුරුහරි ඇවිල්ල වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවි. එහෙම කවුරුහරි කියනවනම් එක බොලද කතවක්.
    වැදගත් වන්නේ ක්‍රමයෙන් මේක වෙනස් කිරීම. මේවා වෙනස් වෙන්න ලංකාවේ ආර්ථික, සමාජ,ආකල්ප තත්වයන්ගේ ක්‍රමයෙන් දියුණුවක් ඇති වෙන්න ඕනේ.

    2)මහින්දගේ පාලනේ අඩුපාඩුකම් ටික තරමකින් හෝ හදාගෙන ඉදිරියට යාමයි තියෙන්නේ.
    3) අපි අතීතය අමතක කරන්න හොද නැහැ. JR ආණ්ඩුවේ මීට වඩා දරුණු මර්දහන්යන් තිබ්බ. ලක්ෂයක් බල්ලෝ වගේ රස්සාවලින් දොට්ට දැම්ම. විපක්ෂය පාතාලය මගින් පාලනය කර. ගෝනවල සුනිල් ...වගේ ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. කම්කරුවන්ගේ පෙළපාලි දරුණු ලෙස මර්දනය කර. වෙඩි තියල බල්ලෝ බළල්ලු වගේ මැරුව. 88-89 ආණ්ඩුව + ජප්පෝ එකතු වෙලා 60,000 ජීවිත විනාශ කල. ලක්ෂ ගානක් මැරුණා උතරේ යුද්දයක් නිසා. ආර්ථිකය වල පල්ලේ. මේවා පහුකරලා තමයි මේ තත්වෙට අපි අවේ. මේ දේවල් වල ලිස්ට් එකක් නෙවි පොත් 100 ලියන්න පුළුවන්.

    ඒ නිසා මතක තියාගන්න පහුගිය අවරුදු 30-40 ට ලංකාව එදාට සාපේක්ෂව සැහෙන ඉදිරියට ඇවිල්ල.

    1)dඑකහ් අවසින් වෙනස් වෙන්නේ නෑ එත් වෙනස් කරන්න උවමනාව තුයෙන කෙනෙක්වත් වෙන්න ඕනේ.මහින්ද ඒ ක්‍රමේ වෙනස් කරලත් නෑ කරන්නෙත් නෑ .මහින්දගේ වටේ ඉන්න අයට මේ ක්‍රමේ වෙනස් කරොහ් පැවත්මක් තියෙනවද?
    2)අඩුපාඩු හදාගන්න මුලින්ම අඩුපාඩු මොනවද කියලා තේරුම් ගන්න ඕනේන්නේ.මහින්ද තමන්ගෙන් වුනු අඩුපාඩු මොනවද කියලා හේරුම් අරගෙනද තියෙන්නේ. මහින්දට අනුව නම් ඒ කාලේ වුනු එකම වැරදි දෙය අර හොර සල්ලි කේස් එකට සජිත්ගෙ නන්ගිව අහඩන්ගුවට නොගැනිම වෙන කිසිම වැරද්දක් වෙලා නෑ.
    3)ඔයා කියන දේ වෙන වචනවලින් කිව්වොත් "කලින් මීටත් වඩා සවුත්තුයි ඒක නිසා දැන් මේ තරමට සවුත්ටු වුනාට ප්‍රශ්නයක් නෑ" ඔහොම කලින් ආන්ඩුවට වඩා චුට්ටක් අඩුවෙන් වැරදි කරන ආන්ඩුවක් හොදයි කියලා ඒක අනුමත කරනවා නම් වැරදි නොකරන ආන්ඩුවක් එන්න ක්‍රි.ව.10000ත් වෙයි. කලින් හිටපු ටොයිලට් වලට වඩා දැන් ඉන්න ටොයිලට් වල හොදයි කියලා ඒකේ පීන පීන ඉන්න එක නෙවෙයි කරන්න ඕනේ. ටොයිලට් වලෙන් ගොඩ එන එක.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy

    මහින්ද යුද්ධය ඉවරකලා ,යඉතල පහසුකම් සන්වර්ධනය කලා ඒක ගැන විවදයක් නෑ.එත් මිනිස්සුන්ට මහින්ද ඕනේ වෙලා තියෙන්නේ මහින්ද හොද නිසා නෙවෙයි මේ ආන්ඩුව මහින්දට වඩා සවුත්තු නිසා. මහින්ද නතර කරපු තැන කියන්නේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු ප්‍රශ්නයක් නැතුව ස්ත්‍රි දුෂණකරපු මිනිමරපු වෙන එකක් තියා ජනාධිපති උපදෙශක මරපු එකත් යහතින් හිටපු කාලෙන් ආපහු පටන් ගැනීමද? මර්වින්ගේ විදි නාට්‍ය ,සෙල්ලම් පිස්තොල සෙල්ලම් නැවතුන තැන ඉදන්ද? කොහොමත් විමල්,ජොන්ස්ටන්,අලුත්ගමගේ ,රත්තරන්,දුමින්ද එක්ක ලෙසියෙන්ම නවත්වපු තැනින් පටන් ගන්න පුලුවන්. ලන්කාවේ මිනිස්සුන්ගේ මතකය දුර්වලයිනේ. ඊලග සැරේ මහින්දට දීලා ආපහු අවුරුදු 10කින් එපාවෙලා ආපහු රනිල්ට දෙයි.මෙච්චර කල් වෙලා තියෙන්නේ එකනේ.

    අවුරුදු 70ක් විතර පරිණත දේශපාලකයෝපාලනය කරලා වෙලා තියෙන දේ මදෑ.
    ලන්කාවට කෙලවෙලා තියෙන්නේ මේ දේශපාලන ක්‍රමය නිසා. ඉහල ඉදන් පහලටම අනවශ්‍ය දෙශපාලන පහ්විම් , සුදුසු අයට දේශපාලන පලිගැනිම්, තමන්ට පක්ෂපාහි එවුනඅ දෙශපාලන පලිගැනිම්වුනා කියලා රජයේ මුදල්වලින් කලගුන සලකනවා.
    අපි කරන්න ඕනේ මේ දෙශපාලන ක්‍රමයෙන් බිහිවුනු එක දිගටම පවහ්වා ගෙන යන එක්කෙනෙක් වෙනුවඅ ඒක බිද දමන කෙනෙක් තෝරාගැනීම.

    උබ හරියටම කියලා තියෙනවා මචං පරිනත නෙමේ ඔකේ වචනේ කුණු උනා කියන එක , ඔය වයසක පප්පලා කරලා තියෙන හරිය මදිද ?? බම්බුව තමා ඔය ගොන් හැත්තට රට හදන්න ඕන නෙ
    එක දේ ඔය වයසක පක්කු ටික එලවල දාන එක,
    රනිලා අහෙනම් දැන් කොච්චර පරිනතද ? කෝ ඉතින් ?
    මේ පාර හොද chance එකක් වැදිලා තියෙනවා අලුත්ම එකෙක් ගෙන්න බබෙක් හරි කමක් නෙ, පොල්පිත්තක් හරි ඔය පුටුවේ වාඩි කරලා ඔකේ ඉන්න ලේ මපිලෝ ටික අයින් කලා නම් එදාට තමා ජාතික නිදහස් දිනය වෙන්නේ, එදා ඉදලා තමා මේ වාසනාවන්ත රට හරි පාරේ යන්නේ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උබ හරියටම කියලා තියෙනවා මචං පරිනත නෙමේ ඔකේ වචනේ කුණු උනා කියන එක , ඔය වයසක පප්පලා කරලා තියෙන හරිය මදිද ?? බම්බුව තමා ඔය ගොන් හැත්තට රට හදන්න ඕන නෙ
    එක දේ ඔය වයසක පක්කු ටික එලවල දාන එක,
    රනිලා අහෙනම් දැන් කොච්චර පරිනතද ? කෝ ඉතින් ?
    මේ පාර හොද chance එකක් වැදිලා තියෙනවා අලුත්ම එකෙක් ගෙන්න බබෙක් හරි කමක් නෙ, පොල්පිත්තක් හරි ඔය පුටුවේ වාඩි කරලා ඔකේ ඉන්න ලේ මපිලෝ ටික අයින් කලා නම් එදාට තමා ජාතික නිදහස් දිනය වෙන්නේ, එදා ඉදලා තමා මේ වාසනාවන්ත රට හරි පාරේ යන්නේ

    :yes::yes::yes:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,648
    25,630
    113

    මේ පාර හොද chance එකක් වැදිලා තියෙනවා අලුත්ම එකෙක් ගෙන්න බබෙක් හරි කමක් නෙ, පොල්පිත්තක් හරි ඔය පුටුවේ වාඩි කරලා ඔකේ ඉන්න ලේ මපිලෝ ටික අයින් කලා නම් එදාට තමා ජාතික නිදහස් දිනය වෙන්නේ, එදා ඉදලා තමා මේ වාසනාවන්ත රට හරි පාරේ යන්නේ

    :rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    ලංකාවේ මුළු දේශපාලන සංස්කෘතියම වෙනස් වෙන්න ඕන....
    ගොඩක් මිනිස්සු රනිල් - මෛති‍්‍ර එකතුවට චන්ද දුන්නේ ඒ අලූත් සංස්කෘතියට ඇති ආශාවෙන්...
    හොරා කන්න නැති, දුෂණයෙන් තොර, නිදහස් නිවහල් ශී‍්‍ර ලංකාවක් බිහිකරයි කියල බහුතරය හිතුවා... හැබැයි සිද්ද වුණේ අර පරණ ක‍්‍රමයම වෙනස් පාරකින් කි‍්‍රයාත්මක කළ එකයි... ඒකෙන් සිද්ද වුණේ සදහටම වහල දාන්න පුලූවන්කම තිබ්බ දේශපාලන පල් මඩ වලටම අලූත් නඩයක් වැටිචච්ච එකයි.... :baffled:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    උබ හරියටම කියලා තියෙනවා මචං පරිනත නෙමේ ඔකේ වචනේ කුණු උනා කියන එක , ඔය වයසක පප්පලා කරලා තියෙන හරිය මදිද ?? බම්බුව තමා ඔය ගොන් හැත්තට රට හදන්න ඕන නෙ
    එක දේ ඔය වයසක පක්කු ටික එලවල දාන එක,
    රනිලා අහෙනම් දැන් කොච්චර පරිනතද ? කෝ ඉතින් ?
    මේ පාර හොද chance එකක් වැදිලා තියෙනවා අලුත්ම එකෙක් ගෙන්න බබෙක් හරි කමක් නෙ, පොල්පිත්තක් හරි ඔය පුටුවේ වාඩි කරලා ඔකේ ඉන්න ලේ මපිලෝ ටික අයින් කලා නම් එදාට තමා ජාතික නිදහස් දිනය වෙන්නේ, එදා ඉදලා තමා මේ වාසනාවන්ත රට හරි පාරේ යන්නේ

    :yes::yes::yes:
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    ලංකාව හදන්න බැරි දේශපානකයො හින්ද නෙමේ. අපේ මිනිස්සුන්ගෙ වැඩ හින්ද. ඒත් එකෙක් කිව්ව වගේ අවුරුදු 30 4ඔ කට කලින් හිටියට වඩා ඉස්සරහට ඇවිල්ල තියනව කියන එක ඇත්ත.
     
    උබ හරියටම කියලා තියෙනවා මචං පරිනත නෙමේ ඔකේ වචනේ කුණු උනා කියන එක , ඔය වයසක පප්පලා කරලා තියෙන හරිය මදිද ?? බම්බුව තමා ඔය ගොන් හැත්තට රට හදන්න ඕන නෙ
    එක දේ ඔය වයසක පක්කු ටික එලවල දාන එක,
    රනිලා අහෙනම් දැන් කොච්චර පරිනතද ? කෝ ඉතින් ?
    මේ පාර හොද chance එකක් වැදිලා තියෙනවා අලුත්ම එකෙක් ගෙන්න බබෙක් හරි කමක් නෙ, පොල්පිත්තක් හරි ඔය පුටුවේ වාඩි කරලා ඔකේ ඉන්න ලේ මපිලෝ ටික අයින් කලා නම් එදාට තමා ජාතික නිදහස් දිනය වෙන්නේ, එදා ඉදලා තමා මේ වාසනාවන්ත රට හරි පාරේ යන්නේ

    :):):):):)
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    දේශපාලනේ පරිනතම යැයි කියාගන්න සියලුම දේශපාලුවෝ ඇවිල්ල ගහන්නේ එකම සින්දුව. ඒකට අනිවා අපි හැමෝටම නටන්න වෙනවා. චන්දෙ දුන්නේ නෑ දුන්නා කියන පිල් දෙකටම පොදුයි.... අද ලෝකේ දේශපාලන දැනුම නැති උනත් නායකත්ව ලක්ෂණ තියෙන අයට රට බාර දෙන්න තරම් ඒ රටවල් වල ජනතාව කල්පනා කරලා තියෙනවා.... ලංකාවට වෙලා තියෙන්නේ මේ පවුල් කීපයක් අතර ඉහල ඇවරියේ ඉන්න සෙට් එකට බලය නැතිව ජිවත් වෙන්න බෑ වගේ එකක්... නැතුව ඇත්තටම මේ රටට ආදරය කරලා මේක දැන් තියෙන තත්වෙන් ගොඩ ගන්න ඕනේ කියල ගේමට බැහැපු එකෙක් ඉඳල නෑ.. එහෙම හිටියනම් 70 අවුරුද්දක් චෙච්ච කාලෙට මේක සින්ගපුරුව කොරියාව වගේ දියුණු වෙලා තියෙන්න ඕනේ.... මම නම් කියන්නේ තවත් අත්හදා බැලීම් කරන්න කාලයක් අපේ රටට ඉතුරුවෙලා නෑ... අලුතින්ම පටන් ගන්න වෙනවා. හරියට ඉම්රාන් කාන් පාකිස්තානේ උනා වගේ ( ක්‍රිකට් ක්‍රීඩකයෝ වෙන්නම ඕනේ නෑ). නැත්තම් 2025ත් මේ සින්දුව මේ විදිහට කියන්න වෙනවා අපි ඔක්කොටම. ඔන්න මහා පොළොවේ දේශනාපලන ගැන මගේ අදහස.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහොමත් ඊලග චන්ද වලදී තවත් වැඩේ ඇනෙන ලකුණක් තමා මට මං පෙන්නේ..

    චන්ද ක්‍රමය ගැන තාම නිශ්චිත එකගතාවයක් නෑ දේශපාලන පක්ෂ අතර. ඉදල ඉදල මහා දාර්ශනික ටෝක් දීල ගෙනාව ක්‍රමයෙන් නාගත්තා ගිය පාර චන්දෙදි.:rofl:

    අනික 19වන ව්‍යවස්ථා සංශෝදනය බලාත්මක වෙන්නේ ලබන පාර චන්දෙ ඉදන්. එතකොට ජනාධිපතිට මෙතරම්වත් බලතල නෑ. අගමැති සහ කැබිනට් එක බලවත් වෙනවා නිකන්ම. ඒ නිසා ලබන පාර පත් කර ගන්න ජනාදිපති කවුරු උනත් ඔහුට සහයෝගය දෙන සහ හරි මිනිසුන් ඉන්න කැබිනට් එකක් සහ ලොල් අපතයෙක් නොවන අගමැතියෙක් පත්කර ගන්න වෙනවා මිනිස්සු බුද්ධිමත්ව චන්දෙ දීල.

    රටේ මහා ජාතිය එක මතයක නොහිටියොත් ආයෙම වරදාන, වරප්‍රසාද වලට ආණ්ඩු පිහිටුවන්න සුළු පක්ස වලට කඩේ යන්න උනොත් ආයෙම මේ විදියටම තමා වැඩේ සිද්ද වෙන්නේ.

    එක එකාගේ පෞද්ගලික උවමනාවන් මත රටට හානිකර ගිවිසුම් (සිංගප්පුරු නිදහස් වෙළද ගිවිසුම වගේ) ගහන අපතයන් සහිත නොවන ආණ්ඩුවකුයි මිනිසුන්ට ඕනේ.....ඒ වගේම උදේ නීති දාල හවසට ඒවා වෙනස් කරන ගොන් රජයකිනුත් වැඩක් නෑ.

    රජයක් මිනිසුන් අතර ජනප්‍රිය වියයුතු නැත. රජයකට ජනතාව බිය විය යුතුය.
    රජයක් යනු රටක අභිවෘධිය වෙනුවෙන් ජනතාව යමක් ප්‍රතික්ෂේප කරයිද එය පොදු යහපත සදහා බලහත්කාරයෙන හෝ කරන බල යාන්ත්‍රනයකටය.
    -ව්ලදිමීර් ඉලයිච් ලෙනින් - රජය කෘතිය-
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එහෙමම හිතන්ඩ එපා, ෆොන්සේක ගැනත් ඔහොමමනෙ කිය කියා උන්නෙ...:lol::lol: පරදින බන දන්න වහල්ලු තමන්ගෙ හාම්පුතාලගෙ හොරකම් හොයන්නෙ නැතිවෙයි කියල සිහිනත් දකිනව..:lol::lol::lol:

    lol fonseka hire danme horakan kalata neme ne change illuata uta vurddawa. ane ban ubalage tharka ubalge mole tiyenneda matida ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    lol fonseka hire danme horakan kalata neme ne change illuata uta vurddawa. ane ban ubalage tharka ubalge mole tiyenneda matida ?

    ඒක වැරදීනෙ චන්දෙ ඉල්ලුවට විරුද්දව නෙමේ සුදු කොඩි කතාවට විරුද්දව...මොලේ මැටි තියෙන්නෙ කාගෙද කියන එකයි ප්‍රශ්නය..:)
     
    tnaabyss

    Junior member
  • Oct 4, 2011
    105
    6
    18
    තාම ජනාදිපතිවරනනයක් ප්‍රකාශ කරලා නැහැ .....විද්‍යත්මකව පත්කරපු ඇමති මණ්ඩලයෙන් ජනතාවට වෙච්ච සේවාව බලාගන්න නියමිත වෙලාවට පලත්සබා චන්දේ තියලා අපේ ගම් වල දුප්පත් ජනතාව දෙන පිළිතුර බලන්නකෝ
     
    • Like
    Reactions: shadow1

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    :yes::yes::yes::yes:බොහොම හොදයි අදහස් දැක්වීම උපරිම පරිනතයි...අපිට ඕන වඩා යහපන් රටක් අතීතයේ වැරදි ආයෙ වෙන්ඩ ඕනෙත් නැ වෙන්ඩ කියල පාර්තනා කරන්ඩ ඔනෙත් නැ...මේක අපි ඔක්කොගෙම රට වඩා යහපත් පලනයක් සහ පාලකයෙක් තමයි ඔනෙ කරන්නෙ..

    :yes::yes: