මහින්දට සුනාමි හොරා කියන්න කාටවත් අයිතියක් නෑ

Saruman

Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    මේක රාජපක්ෂලටවත් කාටවත් කඩේ යන පෝස්ට් එකක් නෙමේ. රටේ නීතිය ගැන නොදන්න දෙයක් දැනගන්නයි දාන්නෙ.

    මහින්ද රාජපක්ෂ සුනාමි නඩුවෙන් නිදොස් උනානෙ. එහෙම තියෙද්දි තාමත් සුනාමි හොරා සුනාමි හොරා කියන එක අධිකරණයට කරන අපහාසයක් නෙමේද?
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    The former Chief Justice of Sri Lanka, Sarath N. Silva, publicly apologized in 2014 for his 2005 Supreme Court judgment in the "Helping Hambantota" case, which cleared then-Prime Minister Mahinda Rajapaksa of corruption allegations and allowed him to contest the presidency.

    The Court Case: A fundamental rights petition was filed by then-opposition MP Kabir Hashim to investigate the alleged misappropriation. The Supreme Court, with a bench presided over by Chief Justice Sarath Silva, stayed the police investigation and eventually dismissed the case, penalizing the police officers and the petitioner for an "inappropriate" investigation.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,945
    11,378
    113
    මේක රාජපක්ෂලටවත් කාටවත් කඩේ යන පෝස්ට් එකක් නෙමේ. රටේ නීතිය ගැන නොදන්න දෙයක් දැනගන්නයි දාන්නෙ.

    මහින්ද රාජපක්ෂ සුනාමි නඩුවෙන් නිදොස් උනානෙ. එහෙම තියෙද්දි තාමත් සුනාමි හොරා සුනාමි හොරා කියන එක අධිකරණයට කරන අපහාසයක් නෙමේද?
    බාගෙට දැනගෙන කතාව

    Mahinda 2005 awayin nisa thamai yudde ivara wune. Prashne thiyenne dan mahinda eka dinala horaa kanna patan gaththa
    ------ Post added on Dec 7, 2025 at 8:00 PM
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    සුනාමි හොරා වුනා නොවුනා කියල වෙනසක් නෑ දඬුවම්නම් ලැබෙන්නෙ නෑ. :yes:
    තොපි බොරුවට එක එක පක්ෂවලට බෙදිල රන්ඩු නොවී හිටපියව්.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,770
    28,904
    113
    සුනාමිය අවේ 2004 December. ජෙප්පෝ "සුනාමි හොරාව" ජනාධිපති කරන්නේ 2005 November.

    • Like
    Reactions: KDH and Kalegana

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,237
    27,944
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සුනාමිය අවේ 2004 December. ජෙප්පෝ "සුනාමි හොරාව" ජනාධිපති කරන්නේ 2005 November.

    ජෙප්පෝ ඒ වෙලාවේ මහින්දව ගෙනාවේ නැත්තම් ප්‍රභාකරන් මේ දැනුත් සිංහලුන්ට පුකේ අරිනවා
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මේක රාජපක්ෂලටවත් කාටවත් කඩේ යන පෝස්ට් එකක් නෙමේ. රටේ නීතිය ගැන නොදන්න දෙයක් දැනගන්නයි දාන්නෙ.

    මහින්ද රාජපක්ෂ සුනාමි නඩුවෙන් නිදොස් උනානෙ. එහෙම තියෙද්දි තාමත් සුනාමි හොරා සුනාමි හොරා කියන එක අධිකරණයට කරන අපහාසයක් නෙමේද?

    රටම උලා කාලා බංකොලොත් කරපු නාකි මයිනාට හොරා කියන්නේ මෙන්න මුන්. මුලින් උන්ට කියලා වරෙන් බයියෝ 😹 😹 😹 🤌 🤌 🤌 මෙව්වට අපහාස නඩු දාලත් නෑ ඒ කියන්නේ වැඩේ හරි වගේ . බොලා මොන තරම් කැම්පේන් කරලා හෝදලා ගොඩ දාන්න හැදුවත් ගූ ගොඩ ගූ ගොඩම තමයි😹😹😹😹😹.
     
    • Haha
    Reactions: Udee KJ and wpril5

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,235
    9,132
    113
    රට බංකොලොත් කලා කිව්වට කමක් නැද්ද?එකේ තීන්දුවනං දුන්නනේ :rolleyes::rolleyes:
     
    • Haha
    Reactions: Tricle_Buwa

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    මේක රාජපක්ෂලටවත් කාටවත් කඩේ යන පෝස්ට් එකක් නෙමේ. රටේ නීතිය ගැන නොදන්න දෙයක් දැනගන්නයි දාන්නෙ.

    මහින්ද රාජපක්ෂ සුනාමි නඩුවෙන් නිදොස් උනානෙ. එහෙම තියෙද්දි තාමත් සුනාමි හොරා සුනාමි හොරා කියන එක අධිකරණයට කරන අපහාසයක් නෙමේද?
    තීන්දුව දුන්න සරත් න් සිල්වා ම ඒ ගැන පස්සෙ කිවුවනෙ. ඒ video එක හොයලා බලන්න .
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,112
    1
    58,462
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක රාජපක්ෂලටවත් කාටවත් කඩේ යන පෝස්ට් එකක් නෙමේ. රටේ නීතිය ගැන නොදන්න දෙයක් දැනගන්නයි දාන්නෙ.

    මහින්ද රාජපක්ෂ සුනාමි නඩුවෙන් නිදොස් උනානෙ. එහෙම තියෙද්දි තාමත් සුනාමි හොරා සුනාමි හොරා කියන එක අධිකරණයට කරන අපහාසයක් නෙමේද?
    කිසි කෙනෙක් අහපු ප්‍රශ්නෙට උත්තර දීල නෑ.o_O

    උත්තරේ - අධිකරණයට අපහාසයක් නෙවෙයි
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,434
    13,016
    113
    🌎
    ජෙප්පෝ ඒ වෙලාවේ මහින්දව ගෙනාවේ නැත්තම් ප්‍රභාකරන් මේ දැනුත් සිංහලුන්ට පුකේ අරිනවා
    image.png
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,587
    16,438
    113

    මහින්ද සුනාමි හොරා 🤣

    බංකොලොත් බල පෙරේත ජෙප්පොන්ගෙ තවත් පචයක්..උගන්ඩා ඩොලර් වගේ තමයි ඒකත්😅

    Last edited:
    • Like
    Reactions: KDH