මහින්දට හොඳ පාඩමක්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,197
    31,927
    113
    මෙන්න ආදර්ශමත් ජනාධිපතිවරු

    බලන්න ජනාධිපති ඔබාමාගේ රණවිරුවන්ට තියන ගරුත්වය. ඒකට අපේ ආඩම්බරකාර තාත්තා හැමදේම කරන්නේ හමුදාවේ ලොක්කන්ටයි පවුලටයි විතරයි. හදන්න බැරි ඩයල් එකක් නේද ජනාධිපති මහින්ද? :P

    http://www.youtube.com/watch?v=0H5cetTrYqw#t=507

    බලලම Bump කරමු නේද? ;)
     
    Last edited: