කෝ ගව මස්?අනික කෑම මේසේ වාඩි උනහම මස් කනවා කියලා කියන්නේ කොහොමද?තමන්ට කැමතිනම් කන්න පුළුවන් අකමැතිනම් වෙන දෙයක් කන්න පුළුවන්.

ඒකට උඹ මහින්දට එක එක ඒව කියන්න යන්නැතුව පැත්තකට වෙලා හිටපං![]()
එතකොට උඹව මරාගෙන කන එකක් නෑ![]()
![]()

මෛත්‍රිපාල සහ රනිල් මස් කන්නේ නෑ.වෙජීටෙරියන්ස්ලා.මහින්ද වගේ ඩ්‍රින්ක්ස් දාන්නෙත් නෑ.දැන් නියම බෞද්ධයො කවුද කියලා පේනවෙනේ

මහින්දට කට්ටඩි කීවොත් මිනී මස් කෑවොත් ආපහු බලේ ගන්න පුලුවන් කියලා එකත් කරයි බන්.පුදුම බල තන්නසයක්නේ බන් තියෙන්නේ![]()

Same here bro...