මහින්දත් ගව මස් කනවා.

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්දත් ගව මස් කනවා.

13557779_1709533222654097_1293630729362168138_n.jpg
 
  • Like
Reactions: phetti222

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,143
    17,031
    113
    කෝ ගව මස්?අනික කෑම මේසේ වාඩි උනහම මස් කනවා කියලා කියන්නේ කොහොමද?තමන්ට කැමතිනම් කන්න පුළුවන් අකමැතිනම් වෙන දෙයක් කන්න පුළුවන්.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මෛත්‍රිපාල සහ රනිල් මස් කන්නේ නෑ.වෙජීටෙරියන්ස්ලා.මහින්ද වගේ ඩ්‍රින්ක්ස් දාන්නෙත් නෑ.දැන් නියම බෞද්ධයො කවුද කියලා පේනවෙනේ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කෝ ගව මස්?අනික කෑම මේසේ වාඩි උනහම මස් කනවා කියලා කියන්නේ කොහොමද?තමන්ට කැමතිනම් කන්න පුළුවන් අකමැතිනම් වෙන දෙයක් කන්න පුළුවන්.

    තනකොල ඩින්ගක් කපන්න හිතුනා ගහ උඩට යන්න....:D
     
    • Like
    Reactions: rudayas

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒකට උඹ මහින්දට එක එක ඒව කියන්න යන්නැතුව පැත්තකට වෙලා හිටපං :yes: :yes:
    එතකොට උඹව මරාගෙන කන එකක් නෑ :baffled: :baffled:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඒකට උඹ මහින්දට එක එක ඒව කියන්න යන්නැතුව පැත්තකට වෙලා හිටපං :yes: :yes:
    එතකොට උඹව මරාගෙන කන එකක් නෑ :baffled: :baffled:

    මහින්දට කට්ටඩි කීවොත් මිනී මස් කෑවොත් ආපහු බලේ ගන්න පුලුවන් කියලා එකත් කරයි බන්.පුදුම බල තන්නසයක්නේ බන් තියෙන්නේ:yes::D
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ලංකාවේ ඌරු මස් කන්න මාතර කඩේකට යන්න ඕන.හරක් මස් කන්න තම්බි කඩ වලට යන්න ඕන. හොඳ මුස්ලිම් කඩ හොයන්න අමාරුයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,110
    46,696
    113
    මෛත්‍රිපාල සහ රනිල් මස් කන්නේ නෑ.වෙජීටෙරියන්ස්ලා.මහින්ද වගේ ඩ්‍රින්ක්ස් දාන්නෙත් නෑ.දැන් නියම බෞද්ධයො කවුද කියලා පේනවෙනේ

    හරක් කොහොමත් වෙන හරක්ගේ මස් කන්නේ නැහැනේ..:rofl::rofl::rofl::rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මහින්දට කට්ටඩි කීවොත් මිනී මස් කෑවොත් ආපහු බලේ ගන්න පුලුවන් කියලා එකත් කරයි බන්.පුදුම බල තන්නසයක්නේ බන් තියෙන්නේ:yes::D

    අහ් ඒව අපි බලාගන්නං මිනී මස් කෑව කියල උඹට ප්‍රශ්ණයක් වෙන්නෑනෙ :baffled: :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මහින්දට කට්ටඩි කීවොත් මිනී මස් කෑවොත් ආපහු බලේ ගන්න පුලුවන් කියලා එකත් කරයි බන්.පුදුම බල තන්නසයක්නේ බන් තියෙන්නේ:yes::D

    විසි පාරක් විතර ඡන්ද පැරදිලත්
    මෛත්‍රීගෙ පිටේ එල්ලිල ඇවිත් අගමැති වෙච්ච එකාට තියෙන්නේ
    බල තන්හාවක් නෙවෙයිද බං
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හරක් මස් කෑවොත් ගොඩක් පව්
    එලු මස් කෑවොත් සාමාන‍්‍යයෙන් පව්
    කුකුල් මස් කෑවොත් ටිකක් පවු
    මාලුු කෑවම පව් නෑ
    හාල් මැස්සෝ කෑවම පින්

    අනේ මෝඩ හුත්තනේ තොපේ අාගම්... දිපන් ඔය ඇදහිලි ලමයෙකුට
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මෛත්‍රිපාල සහ රනිල් මස් කන්නේ නෑ.වෙජීටෙරියන්ස්ලා.මහින්ද වගේ ඩ්‍රින්ක්ස් දාන්නෙත් නෑ.දැන් නියම බෞද්ධයො කවුද කියලා පේනවෙනේ

    ඒ විතරක්යැ සංසර්ගෙ යෙදෙන්නෙත් නැහැ ඒගොල්ලො වගේ
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,879
    1,044
    113
    Hamilton, NZ
    මහින්දට පඩයක් ගියත් උඹ පිටිපස්සේ ඉදන් කට අල්ලන් ඉන්නවද පොන්ස්? ඒ මනුස්සයට කන ටිකවත් නිදහසේ කන්න නෑ නේ :rofl: