මහින්දය් මයිත්රිය් එකතු වෙනවට කැමතිය් අක

මහින්දය් මයිත්ර&

  • අකැමැතිය්

    Votes: 41 66.1%
  • කැමතිය්

    Votes: 21 33.9%

  • Total voters
    62

pasanfun

Member
Nov 25, 2017
82
9
0
මහින්දය් මයිත්රිය් එකතු වෙනවට කැමතිය් අක

මහින්ද මහත්තයව පරද්දලා ජානාදිපති වුනට කවුද කැමති?
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය දෙන්නව ගතින් එක්කරත් සිතින් එක්කරන්ඩ බැ...ඒක නිසා ඒ දීගෙ හරියන්නෙ නැ..
     
    pasanfun

    Member
    Nov 25, 2017
    82
    9
    0
    ඔය දෙන්නව ගතින් එක්කරත් සිතින් එක්කරන්ඩ බැ...ඒක නිසා ඒ දීගෙ හරියන්නෙ නැ..
    අනිවර්යෙන්ම. අපිව එක පාරකුත් අප්පයා රවැට්ටුවා. අපිට තනියෙන් ඉල්ලලා ලෙසියෙන්ම දිනන්න පුලුවන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනිවර්යෙන්ම. අපිව එක පාරකුත් අප්පයා රවැට්ටුවා. අපිට තනියෙන් ඉල්ලලා ලෙසියෙන්ම දිනන්න පුලුවන්

    ම්ම්ම්ම්ම් ඒක අපි සලකල බලන්නම් දිනීමම නෙමේ වෙනත් දේවල් තියෙනව ඒව ප්‍රසිද්ද කරන්ඩ බැ..
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ම්ම්ම්ම්ම් ඒක අපි සලකල බලන්නම් දිනීමම නෙමේ වෙනත් දේවල් තියෙනව ඒව ප්‍රසිද්ද කරන්ඩ බැ..

    :rofl::rofl::rofl::rofl::lol::lol:
    සංසාරේ හැටි
     
    pasanfun

    Member
    Nov 25, 2017
    82
    9
    0
    ම්ම්ම්ම්ම් ඒක අපි සලකල බලන්නම් දිනීමම නෙමේ වෙනත් දේවල් තියෙනව ඒව ප්‍රසිද්ද කරන්ඩ බැ..
    උබ කැමැතියියිද? මහින්ද මහත්තය ආප්පය එක්ක එකතුවෙන්න ලැජ්ජ නැද්ද
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දැන් දැන් ටික ටික පඹයට පන එනවා.
    එදා එපා කිව්ව පඹයා දැන් කුරුල්ලො එලවනවා.
    හෙට් අනිද්දා ඒ පබයා පොහොට්ටුවේ පැනි බොනවා.
    එතකොට ඉරොසන් හිටගෙන කඩේ යනවා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් දැන් ටික ටික පඹයට පන එනවා.
    එදා එපා කිව්ව පඹයා දැන් කුරුල්ලො එලවනවා.
    හෙට් අනිද්දා ඒ පබයා පොහොට්ටුවේ පැනි බොනවා.
    එතකොට ඉරොසන් හිටගෙන කඩේ යනවා..

    දැන් ටික ටික සිරිසේන පබය වෙනව..
    එදා හසය කියපු කටින්ම පබය කියන්ඩ වෙනව..
    හෙට අනිද්දට රනිලට කෙලෝපු ගමන් ටොයියන්ට යක්ශාරූඩ වෙනව..
    එදා ටොයියන්ගෙ ලව් එක හෙට අනිද්ද මළගම වෙනව..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :P:P:P

    ටොයියන්ව පැත්තකින් තියමු. උබට ලැජ්ජ නැත්ද ආප්පය එක්කලා එක්තු වෙන්න
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    මහින්දයට සර් කියාගෙන ඉන්න තමයි වෙන්නේ My3 ට, ඌට මාර ආසාවක් තියෙන්නේ My3 සර් කියන්න ලැජ්ජාවේ බෑ ජනාධිපති කෙනක් බල තන්නාවට සර් කියද්දී :lol::lol::lol::lol::lol::lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ටොයියන්ව පැත්තකින් තියමු. උබට ලැජ්ජ නැත්ද ආප්පය එක්කලා එක්තු වෙන්න
    මට මොකො බන් උන් කාත් එක්ක බුදිය ගත්තම.. මොකො උන් දැන් කියලා වැඩක් කරනවයැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ කැමැතියියිද? මහින්ද මහත්තය ආප්පය එක්ක එකතුවෙන්න ලැජ්ජ නැද්ද

    ‍යතාර්ත්‍රානුකූල මසසින් මේ ප්‍රශ්තුතය ක්‍රිමාපෝපනය කිරිමේදි කුලීටයට වියායක්ත වු අවස්තා විපල්පනය සහ අබිමාපයන්ගේ සුසහික්තය සම්‍රවගුර්තික වේ..
     
    pasanfun

    Member
    Nov 25, 2017
    82
    9
    0
    මහින්දයට සර් කියාගෙන ඉන්න තමයි වෙන්නේ My3 ට, ඌට මාර ආසාවක් තියෙන්නේ My3 සර් කියන්න ලැජ්ජාවේ බෑ ජනාධිපති කෙනක් බල තන්නාවට සර් කියද්දී :lol::lol::lol::lol::lol::lol:
    එකතු වෙනවට අපි විරුද්දයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්දයට සර් කියාගෙන ඉන්න තමයි වෙන්නේ My3 ට, ඌට මාර ආසාවක් තියෙන්නේ My3 සර් කියන්න ලැජ්ජාවේ බෑ ජනාධිපති කෙනක් බල තන්නාවට සර් කියද්දී :lol::lol::lol::lol::lol::lol:

    පිස්සු හැදෙයි මොන රටේ විධායක ජනාධිපතිද බන් රටේ අගමැතියට සර් කියන්නෙ...මේ ලකාවෙ..හිටන්ට අර අවලන් රනිලට සර් කියන්ඩ පුලුවන් නම් ,මහින්දට දෙයියො කියයි බන් දෙයියො...ඒව ගැන උබ හිතන්ඩවත් එපා..
     
    pasanfun

    Member
    Nov 25, 2017
    82
    9
    0
    ‍යතාර්ත්‍රානුකූල මසසින් මේ ප්‍රශ්තුතය ක්‍රිමාපෝපනය කිරිමේදි කුලීටයට වියායක්ත වු අවස්තා විපල්පනය සහ අබිමාපයන්ගේ සුසහික්තය සම්‍රවගුර්තික වේ..
    වෝට් එකේ 70% විරුද්දයි. බට් උබ කැමැතී. ලොල් ලැජ්ජයි බං.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වෝට් එකේ 70% විරුද්දයි. බට් උබ කැමැතී. ලොල් ලැජ්ජයි බං.

    දන් කොහෙද මම කැමතියි කියුවෙ පෙන්නපන් බලන්ඩ..