අනිවර්යෙන්ම. අපිව එක පාරකුත් අප්පයා රවැට්ටුවා. අපිට තනියෙන් ඉල්ලලා ලෙසියෙන්ම දිනන්න පුලුවන්ඔය දෙන්නව ගතින් එක්කරත් සිතින් එක්කරන්ඩ බැ...ඒක නිසා ඒ දීගෙ හරියන්නෙ නැ..
අනිවර්යෙන්ම. අපිව එක පාරකුත් අප්පයා රවැට්ටුවා. අපිට තනියෙන් ඉල්ලලා ලෙසියෙන්ම දිනන්න පුලුවන්
ම්ම්ම්ම්ම් ඒක අපි සලකල බලන්නම් දිනීමම නෙමේ වෙනත් දේවල් තියෙනව ඒව ප්රසිද්ද කරන්ඩ බැ..






උබ කැමැතියියිද? මහින්ද මහත්තය ආප්පය එක්ක එකතුවෙන්න ලැජ්ජ නැද්දම්ම්ම්ම්ම් ඒක අපි සලකල බලන්නම් දිනීමම නෙමේ වෙනත් දේවල් තියෙනව ඒව ප්රසිද්ද කරන්ඩ බැ..
දැන් දැන් ටික ටික පඹයට පන එනවා.
එදා එපා කිව්ව පඹයා දැන් කුරුල්ලො එලවනවා.
හෙට් අනිද්දා ඒ පබයා පොහොට්ටුවේ පැනි බොනවා.
එතකොට ඉරොසන් හිටගෙන කඩේ යනවා..


දැන් ටික ටික සිරිසේන පබය වෙනව..
එදා හසය කියපු කටින්ම පබය කියන්ඩ වෙනව..
හෙට අනිද්දට රනිලට කෙලෝපු ගමන් ටොයියන්ට යක්ශාරූඩ වෙනව..
එදා ටොයියන්ගෙ ලව් එක හෙට අනිද්ද මළගම වෙනව..
ටොයියන්ව පැත්තකින් තියමු. උබට ලැජ්ජ නැත්ද ආප්පය එක්කලා එක්තු වෙන්නදැන් ටික ටික සිරිසේන පබය වෙනව..
එදා හසය කියපු කටින්ම පබය කියන්ඩ වෙනව..
හෙට අනිද්දට රනිලට කෙලෝපු ගමන් ටොයියන්ට යක්ශාරූඩ වෙනව..
එදා ටොයියන්ගෙ ලව් එක හෙට අනිද්ද මළගම වෙනව..
මට මොකො බන් උන් කාත් එක්ක බුදිය ගත්තම.. මොකො උන් දැන් කියලා වැඩක් කරනවයැ..ටොයියන්ව පැත්තකින් තියමු. උබට ලැජ්ජ නැත්ද ආප්පය එක්කලා එක්තු වෙන්න
උබ කැමැතියියිද? මහින්ද මහත්තය ආප්පය එක්ක එකතුවෙන්න ලැජ්ජ නැද්ද
එකතු වෙනවට අපි විරුද්දයිමහින්දයට සර් කියාගෙන ඉන්න තමයි වෙන්නේ My3 ට, ඌට මාර ආසාවක් තියෙන්නේ My3 සර් කියන්න ලැජ්ජාවේ බෑ ජනාධිපති කෙනක් බල තන්නාවට සර් කියද්දී![]()
මහින්දයට සර් කියාගෙන ඉන්න තමයි වෙන්නේ My3 ට, ඌට මාර ආසාවක් තියෙන්නේ My3 සර් කියන්න ලැජ්ජාවේ බෑ ජනාධිපති කෙනක් බල තන්නාවට සර් කියද්දී![]()
වෝට් එකේ 70% විරුද්දයි. බට් උබ කැමැතී. ලොල් ලැජ්ජයි බං.යතාර්ත්රානුකූල මසසින් මේ ප්රශ්තුතය ක්රිමාපෝපනය කිරිමේදි කුලීටයට වියායක්ත වු අවස්තා විපල්පනය සහ අබිමාපයන්ගේ සුසහික්තය සම්රවගුර්තික වේ..
වෝට් එකේ 70% විරුද්දයි. බට් උබ කැමැතී. ලොල් ලැජ්ජයි බං.