මහින්දයා

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ශ‍්‍රීලනිපයෙන් ගෙන එන බව කියූ මන්ත‍්‍රිවරු 45 තවම නාවේ මන්දැයි එජාප නායක රනිල් වික‍්‍රමසිංහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට බැණ වැදී ඇතැයි වාර්තා වෙයි.
    තමන් මෛත‍්‍රීපාල සිරිසේනට පොදු අපේක්‍ෂක කම ලබා දෙන්නට එකඟ වූයේ දැන් එජාපයේ සිටින මන්ත‍්‍රි පිරිසට වඩා වැඩි ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසක් ගෙන එන බවට පොරොන්දු වූ නිසා යයිද පවසා ඇති ඒ මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවටද ගෙන එන බව කී ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරුන් 20 කොහේදැයි ප‍්‍රශ්ණ කර තිබේ.
    එම මාධ්‍ය හමුවටද චන්ද්‍රිකා විසින් වාඩි කරවන බවට සහතික කල බල කණු කොහේදැයි විමසා ඇති වික‍්‍රමසිංහ මහතා මේ පෙන්දන් වෙනුවෙන් තමන් ජනාධිපති අපේක්‍ෂක ධුරය මෛත‍්‍රීපාල වැනි කැඳයෙකුට ලබාදීම ගැන කණගාටු වන බවද කියා තිබේ.
    තමන් ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයා ලෙස තරඟ වැදුනහොත් දෙමළ සන්ධානයේ සහ ජවිපෙ සහාය ලබා නොදෙන තැනට කටයුතු කරවනු ලැබුවේ හිටපු ජනාධිපතිනිය විසින් යයිද වික‍්‍රමසිංහ මහතා චෝදනා කර ඇත
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඒවා මහා බලු වැඩ බන්. ඌ ගාව ඉන්නකම් හොදයි. කව්රු හරි විරුද්ධ උනොත් කපලම දානවා. කමක් නෑ හැමදාම එයාට ඔය පුටුවේ ඉන්නත් බෑ. වයසට ගිහිල්ල හරි අයින් වෙන්න වෙනවා.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔකා 3 වැනි පාරත් අවොත් සොරිම ත්මයි පුතා අයෙත් එලවලව බොරු
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    සරත් ෆින්සෙකාත් මේ බල්ලාට යුද්ධය දිනලා දුන්නාම වීරයා අනෙක් පැත්තට ගියගමන් ද්‍රොහියා . ඉතින් මේ කතාවෙන් උන්ටම කෙල වෙනවා
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    රටට වින කරන්නට දිනූ නිදහස ආපහු හරවන්නට
    මිනිසුන් මුලා කරන්නට සැරසෙන

    වෛරී දේශපාලනයට තිත
    තබමු
    මහින්ද රාජපක්ෂ
    විජයග්‍රහණයට සුදානම්
    2005 - 2010 - 2015 - 2020
    අපේ ජනපති ඔබේ ජනපති රටේ ජනපති

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මම නම් මේ පාර මහින්දට ඡන්දෙ දෙන්නෙ නැහැ මචං.. හැබැයි මලපං මරා දිනනවා.. මට ශුවර්..:(
    ඔව් බත්බැලයෝ ඉන්නකන් ඉතින් දිනයි තමයි :dull:රාජ්‍ය බලයෙන් පච මාද්‍ය බලයෙන් සහ බත්බලයන්ගේ / මැරයන්ගේ බලෙන් :dull::dull:

    ඊටපස්සේ ඉතින් ගෙවපල්ලා නොකා නොබී දුක්විදගෙන රජපවුලේ සැපත සෞභාග්‍ය වෙනුවෙන් ...:dull:
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මේ වගේ වැඩ කරලා මහින්දයා තියන ඡන්ද ටිකත් නැති කරගන්නවා.
     
    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    Anura.jpg

    මහින්ද රාජපක්ෂ හොරෙන් හොරකම් කිරීම පවා නැති කළා-අනුර කුමාර

    ”මා ගාව ෆයිල් තියෙනවා. හැබැයි ඒ ගියපු අයට විරුද්ධව ඒ ෆයිල් ගන්නේ නැහැ.“ යනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශයේ අර්ථය “ගියපු අය වගේම ඉන්න අයගේ ෆයිලූත් තියෙනවා කියන එකයි“ යනුවෙන් ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. මෙය මහ හොරෙකුගේ ලක්ෂණයක් බවත් මහ හොරා සිදු කරන්නේ අනිත් හොරු ආරක්ෂා කිරීම බවත් අනුර මහතා සඳහන් කළේය.
    අනුර මහතා මේ බව ප්‍රකාශ කළේ අද(24) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.
    “ප‍්‍රධාන හොරා ලොකු පංගුව ගන්න අතර අනෙක් හොරුන්ට කුඩා පංගුවක් නොදී සොරමුලකට රැකෙන්න බැහැ. අඩුම තරමින් අපේ රටේ තිබුණු හොරෙන් හොරකම් කිරීමේ ක‍්‍රමය පවා රාජපක්‍ෂ පාලනය උල්ලංඝණය කර තිබෙනවා.
    යුද්ධය අවසන් වෙලා පාර්ලිමේන්තු පිට්ටනියේ තිබුණු රැස්වීමේදී රාජපක්‍ෂ මහත්තයා කිව්වේ මගේ පළවෙනි පියවර යුද්ධය අවසන් කිරීම දෙවැනි පියවර වංචා දූෂණ අහෝසි කිරීම කියලා.
    හැබැයි අද ඔහු මොකක්ද කියන්නේ? ගියපු අයගේ ෆයිල් මගේ ළඟ තියෙනවා හැබැයි මම ඒවා ගන්නෑ කියනවා. අපිට අහන්න තියෙන්නේ ඒවා තියාගෙන ඉන්නේ බම්බු ගහන්නද කියලා. මේ තරම් විකෘති මානසිකත්වයක් තියෙන පාලකයෙක් ඉතිහාසයේ බිහිවෙලා නැහැ කියලයි අපිට කියන්න තියෙන්නේ.“
     
    jaya7721

    Member
    Jan 7, 2014
    155
    6
    0
    colombo
    :yes::yes:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබම කඩේ ගිහින් දැන් තව එකක් කියනවා ලජ්ජා නැති වැඩ කරන්න එපා