මහින්දයා

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මෛත්‍රීපාල සිරිසේන දුන්න පත්විම් මහින්දයා අවලංගු කරල ඕකට හෙනම ගහපිය

    තවත්
    උතුරු මැද ආහාර, සමූපකාර, කර්මාන්ත පේෂකර්ම හා ග්‍රාම සංවර්ධන ඇමැති ලෙස මහ ඇමැති රංජිත් සමරකෝන් මහතා ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
    අද උදේ 11 වන තුරු එම පදවිය දැරූයේ පොළොන්නරුවෙන් පළාත් සභාවට තේරී පත්වූ පේෂල ජයරත්න මහතාය.
    ඔහුට සමීප ආරංචි කියනුයේ ඔහු ඇමැතිකමින් ඉවත් කළ බව මෙතෙක් ඔහුට දන්වා නැති බවයි.
    මෛත්‍රීපාල සිරිසේන මහතා රජයෙන් ඉවත් වීමෙන් පසුව පොළොන්නරුවේ පැවැත්වූ සන්ධාන රැස්වීමට ද, ජනපති ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේ දී පැවැති රැස්වීමට ද ජයරත්න මහතා සහ භාගී නොවීය

    තවත් මුගෙ කුහ වැඩ වලට උදාහරණ ඕනෙද
     
    • Like
    Reactions: Iron Monger

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෛත්‍රීපාල සිරිසේන දුන්න පත්විම් මහින්දයා අවලංගු කරල ඕකට හෙනම ගහපිය

    තවත්
    උතුරු මැද ආහාර, සමූපකාර, කර්මාන්ත පේෂකර්ම හා ග්‍රාම සංවර්ධන ඇමැති ලෙස මහ ඇමැති රංජිත් සමරකෝන් මහතා ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
    අද උදේ 11 වන තුරු එම පදවිය දැරූයේ පොළොන්නරුවෙන් පළාත් සභාවට තේරී පත්වූ පේෂල ජයරත්න මහතාය.
    ඔහුට සමීප ආරංචි කියනුයේ ඔහු ඇමැතිකමින් ඉවත් කළ බව මෙතෙක් ඔහුට දන්වා නැති බවයි.
    මෛත්‍රීපාල සිරිසේන මහතා රජයෙන් ඉවත් වීමෙන් පසුව පොළොන්නරුවේ පැවැත්වූ සන්ධාන රැස්වීමට ද, ජනපති ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේ දී පැවැති රැස්වීමට ද ජයරත්න මහතා සහ භාගී නොවීය

    තවත් මුගෙ කුහ වැඩ වලට උදාහරණ ඕනෙද
    හොර වෙදා කාලෙකින් මේ පැත්තේ.
    වැඩක් නව් වෙදෝ තවමත් රෙදි නැතුව කඩේ යන උන් ඉන්නවා කිරියෙම
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    සුදු වෑන් එකක් එවන්නද මිනුවන්ගොඩට
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මම නම් මේ පාර මහින්දට ඡන්දෙ දෙන්නෙ නැහැ මචං.. හැබැයි මලපං මරා දිනනවා.. මට ශුවර්..
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම නම් මේ පාර මහින්දට ඡන්දෙ දෙන්නෙ නැහැ මචං.. හැබැයි මලපං මරා දිනනවා.. මට ශුවර්..

    ඒක ඇත්ත මයි3 ට වැඩි චන්ද වැටුනත් ගනිද්දි මයි3 දිනල තිබ්බත් ප්‍රතිඵල කියද්දි මර දිනල
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹම කියපන් මහින්ද කරපු අහවල් ජඩ වැඩේ හරිද ?

    පොර යුද්දෙ දින්න එක හරි.. හයිවේ හැදුව පාරවල් හැදුව කිසි කැතක් නැතිව ඕන අතුරැ පාරක යන්න පුලුවන් ගැස්සෙන්නෙ නැතිව පැද්දෙන්නෙ නැතිව... එහෙම කියල බලපල්ල මූ ප්‍රසිද්ධිැයේම මූට විරුද්ධ උන්ට තර්ජනය කරන හැටි