මහින්දවත් එලකිරි එකට ගේමුද?

amasin2

Banned
Jul 30, 2013
406
32
0
මහින්දවත් එලකිරි එකට ගේමුද?

ප්‍රෙසිඩෙන්ට්ව එලකිරි එකට දවසකට පැයකටවත් ගේන්න විදිහක් නැද්ද?
මුන් රටේ මිනිස්සු මුන් ගැන කතා වෙන දේවල්,මුන්ට බනින හැටි,කඩේ යන හැටි පොඩ්ඩක් මේකටවත් ඇවිල්ලා බලන්න කියපන්. එලකිරි එකට ආමි එක ඇහැ ගහගෙන ඉන්නවා කියලා දත් කිඹුලා කීවා.
 

amasin2

Banned
Jul 30, 2013
406
32
0
ලංකාවේ දේශපාලනයට සම්බන්ධ සමහර අය මම ලියන ඒවා කියවනවා කියලා මට හිතෙනවා.මොකද මම දුන්න උපදෙස් සමහර අය පිලි අරගෙන තියෙනවා.
 

amasin2

Banned
Jul 30, 2013
406
32
0
u mega balana welawe meke log wenna kiyamu,
habai uta baninnawath kade yannawath ottu naha.

ප්‍රෙසිඩන්ට් ආවොත් බනින්නේ නෑ.නමුත් කාරුණිකව හරි වැරද්ද නම් පෙන්වලා දෙනවා.
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ලංකාවට පය ගහල හිටපං පොන්ස් මුලින්ම..

    gPuCpCR.png
     

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    ලංකාවට පය ගහල හිටපං පොන්ස් මුලින්ම..

    gPuCpCR.png

    මගේ ආය ලංකාවට එන්න බලාපොරොත්තුවක් නෑ බන්.මම හොලිඩේ වුනත් ඇමරිකාවට ,ඕස්ට්‍රේලියාවට යන්නේ.මගේ නෑදයො ඉන්නේ ඒ රටවල. ම වැඩියම ලන්ඩන් ඉන්නේ.ඉඳලා හිටලා පෘතුගාලෙට නම් යනවා.පැරිස් වලටත් මම දවසක් ට්‍රේන් එකේ ගිහින් ආවා.
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මගේ ආය ලංකාවට එන්න බලාපොරොත්තුවක් නෑ බන්.මම හොලිඩේ වුනත් ඇමරිකාවට ,ඕස්ට්‍රේලියාවට යන්නේ.මගේ නෑදයො ඉන්නේ ඒ රටවල. ම වැඩියම ලන්ඩන් ඉන්නේ.ඉඳලා හිටලා පෘතුගාලෙට නම් යනවා.පැරිස් වලටත් මම දවසක් ට්‍රේන් එකේ ගිහින් ආවා.

    ane pala yanna ponz