මහින්දවත් එලකිරි එකට ගේමුද?
ප්රෙසිඩෙන්ට්ව එලකිරි එකට දවසකට පැයකටවත් ගේන්න විදිහක් නැද්ද?
මුන් රටේ මිනිස්සු මුන් ගැන කතා වෙන දේවල්,මුන්ට බනින හැටි,කඩේ යන හැටි පොඩ්ඩක් මේකටවත් ඇවිල්ලා බලන්න කියපන්. එලකිරි එකට ආමි එක ඇහැ ගහගෙන ඉන්නවා කියලා දත් කිඹුලා කීවා.