මහින්දව හෙලුවෙන් පාරේ ඇවිද්ද වනවා

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඈ මිනිහෝ තෝ 2007 දිම අකවුන්ට් එකක් හදාගත්තද සිරිසේන කියල..
කියන්න මයේ දෙයියෝ උඹට අනාගතේ පේනව නේද..
 

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    ඈ මිනිහෝ තෝ 2007 දිම අකවුන්ට් එකක් හදාගත්තද සිරිසේන කියල..
    කියන්න මයේ දෙයියෝ උඹට අනාගතේ පේනව නේද..

    රතු අය්ය කාලෙකින් දැක්කේ
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    උඹලා මේ ෆේක් හදන් එක එකාට කඩේ යනවා,නිකන් හිතන්නෙ නෑ ඒ මිනිස්සු කව්ද කියලා,(උඹලා අපිට ආසවට ඔය තැනට යන්ඩ පුලුවන්ද,බෑනෙ බෑනේ) මම UNP තමා . ඒත් ඉතින් අනිත් අයව හෙලුවෙන් යවන්ඩ කලින් උඹේ හෙලුව වහගනින් ... රෙදි නැතිවෙන්ඩම ඕනි නෑ.උඹලා රෙදි ඇන්ඳත් කොහොමත් හෙලුවෙන්... :)