මහින්දානන්ද ගෙන් කාබනික පොටෑසියම්

erozan

Well-known member
  • Mar 18, 2011
    64,882
    13,573
    113
    Malabe
    පොටෑසියම් ක්ලෝරයිඩ් වල තියන කාබනික සංයෝගය නම්කරන අට පේල් ඉරෝසන්ගෙන් රුපියල් සීයක රීලෝඩ් එකක් දිනාගන්න...
    මම ඇහුවෙ එප්පාවල නිධිය ගැන කෝ පොන්නයො උත්තර???? 7 නෙමේ තොපි 1 වසරත් අසමත් මට නම් පේන්නෙ 🤣🤣🤣🤣
    හරි ... උඹේ ඒක සෛලික මොලේට තේරෙන විදියට කාබනික ගොවිතැන කියන්නේ මොකක්ද කියලා අර්ථ දක්වපන් ....
    ලකාවෙ ප්‍රධාන වශ්යෙන් ගොවිතැන් වර්ග 3ක් දකින්ඩ පුලුගන් ,
    1 ස්වභාවික ගොවිතැන
    2 කාබනික ගොවිතැන
    3 රසායනික ගොවිතැන

    ඔතනින 1-2 තමයි අඩුවෙන් තිබ්බෙ, දැන් වැඩි කරන්ඩ හදන්නෙ 2
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    14,952
    41,127
    113
    එකමත් එක රටක
    මම ඇහුවෙ එප්පාවල නිධිය ගැන කෝ පොන්නයො උත්තර???? 7 නෙමේ තොපි 1 වසරත් අසමත් මට නම් පේන්නෙ 🤣🤣🤣🤣
    ඒප්පාවල නිදියේ තියෙන්නේ කාබනික ද ?? වස නෙවෙයි ද ?
    පොස්ෆේට් වල තමයි හරකෝ වැඩිපුරම බැර ලෝහ තියෙන්නේ පෝර වලින්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,882
    13,573
    113
    Malabe

    දැං ඉරෝසන් කරගන යන්නෙ බොහොම පරණ ටැක්ටික් එකක්. එකම දේ.. මනස්ගාත.. වල්බූත.. පල්හෑලි.. ඔහේ කියවනවා. එතකොට ලොජිකලි තර්ක කරන උන්ට එපා වෙලා යනවා. මූ තනියම පාලු ගෙයි වලං බිදිනවා..

    වැඩක් නෑ පොන්ස් ත්‍රෙඩ් එක මුල ඉදලා බලනකොට උඹ කොච්චර අමුම අමු ගොං හරකෙක්ද කියලා පේනවා.. අපරාදෙ යකෝ නික්ජොකා උඹට ගෙවන්නෙ...

    පලයං ගිහිං කාබනික වතුර ටිකක් බීල කාබනික පොස්පේට් ටිකක් පුකේ ගහං බුදියගනිං...
    ------ Post added on Oct 14, 2021 at 10:29 AM
    මෙතන රාසායන විද්යාව නෙමේ තියෙන්නෙ කාබනික ගොවිතැන..කාබනික ගොවිතැනේදි සවභාව්ක kcl බැවිතා කරනව.. එතනින් එහා උබලට කතාවක් නැ, තර්කයක් නැ ,🤭🤭 දැන් මාරු වෙයවු ගූ පොන්සි ටික වෙන ෆේක් ටිකකින් ලොග් වෙයල්ල🤣🤣🤣🤣
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    4,958
    7,176
    113
    මම ඇහුවෙ එප්පාවල නිධිය ගැන කෝ පොන්නයො උත්තර???? 7 නෙමේ තොපි 1 වසරත් අසමත් මට නම් පේන්නෙ 🤣🤣🤣🤣

    ලකාවෙ ප්‍රධාන වශ්යෙන් ගොවිතැන් වර්ග 3ක් දකින්ඩ පුලුගන් ,
    1 ස්වභාවික ගොවිතැන
    2 කාබනික ගොවිතැන
    3 රසායනික ගොවිතැන

    ඔතනින 1-2 තමයි අඩුවෙන් තිබ්බෙ, දැන් වැඩි කරන්ඩ හදන්නෙ 2
    මොනාද දැං හිමීට ට්‍රැක් එක මාරු කරන්නෙ. ගොයිතැං ගැන කියවලා.. වතුර ඔර්ගනික්ද ඉනෝගනික්ද කියල කියපංකො ඔක්කොටම කලින්..

    හිමීට අටවසර සමාජ අද්‍යනය පොත කියවන්න අරං වගේ..ඔහොම්මම විද්‍යාව පොතත් කියන්න ගනිං.. උඹට කතාව වෙන පැත්තකට අරං යන්න දෙන්නෑ අද/..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,882
    13,573
    113
    Malabe
    ඒප්පාවල නිදියේ තියෙන්නේ කාබනික ද ?? වස නෙවෙයි ද ?
    පොස්ෆේට් වල තමයි හරකෝ වැඩිපුරම බැර ලෝහ තියෙන්නේ පෝර වලින්.
    එප්පාවල පොස්ෆේට් කාබනික වගාවෙදි දිරගකාලින බෝග සදහා යොදා ගන්ඩ පුලුවන්, උබ ඉස්සෙල්ලා කාබනික ගොවිතැන කියන්නෙ මොකක්ද ලෝකෙ ඒක කොහොමද කරන්නෙ මොන පොහොරද යූස් කරන්නෙ කියල ගූගල් කරලවත් ඉගෙන ගනින් පොන්සියො, නොදන්න බයිල කියවල තවත් ගු නොවි..🤣🤣🤣🤣
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    4,958
    7,176
    113
    ඒප්පාවල නිදියේ තියෙන්නේ කාබනික ද ?? වස නෙවෙයි ද ?
    පොස්ෆේට් වල තමයි හරකෝ වැඩිපුරම බැර ලෝහ තියෙන්නේ පෝර වලින්.
    යූරියා පොන්නයා හිමීට ට්‍රැක් එක මාරු කරන්න යන්නෙ කාබනික ගොවිතැනට.. එහෙම මාරු කරන්න දෙන්න බෑ පෝර ගැනනෙ කතාකරගන ආවෙ.. කාබනික අකාබනික සංයෝග ගැනනෙ කතාකරගන ආවෙ. ඒව ගැනම කතාකරමු..

    එප්පාවල පොස්ෆේට් කාබනික වගාවෙදි දිරගකාලින බෝග සදහා යොදා ගන්ඩ පුලුවන්, උබ ඉස්සෙල්ලා කාබනික ගොවිතැන කියන්නෙ මොකක්ද ලෝකෙ ඒක කොහොමද කරන්නෙ මොන පොහොරද යූස් කරන්නෙ කියල ගූගල් කරලවත් ඉගෙන ගනින් පොන්සියො, නොදන්න බයිල කියවල තවත් ගු නොවි..🤣🤣🤣🤣
    නික්ජොකා බැක්ග්‍ර්‍රවුන්ඩ් එකේ ඉදං කොපි පේස්ට් කරන්න මැසේජ් එවනවා වගේ.. වෙච්චි නෝන්ඩිය ඕවගෙං වහන්ඩ බෑ පොන්ස් දැං.. යූරියා අකාබනිකයි කිව්ව එකානෙ මේ...
    ------ Post added on Oct 14, 2021 at 10:37 AM
     
    • Haha
    Reactions: Champ HB

    topkollek

    Well-known member
  • May 22, 2014
    18,329
    13,640
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම කොහෙද යුරියා කාබනික නෙමේ කියල තියෙන්න.????? පෙන්නපන්කො පොන්ස් පුලුවන් නම් දොඩවන් නැතුව..🤭🤭🤭🤭

    මම කතා කරන්නෙ කාබනික ගොවිතැන ගැන තොපි එkw කාබන් හොයන්ඩ ඇවිල්ල හත්පොලේ ගාගත්තට මට කරන්ඩ දෙයක් නැ..🤣🤣🤣🤣🤣🤣
    මේ ගොන් බඩුවට දැන් රට පටලැවිල ඉන්නෙ.

    කාබනික වගා කතාවක් ආවෙ පස්සෙ. මුලින්ම ආවෙ වකුගඩු ප්‍රශ්නෙ. යූරියා වගාවට දාන එක කිසිම සම්බන්ධයක් හොයාගෙන නෑ වකුගඩු ලෙඩේට. ආමි පොන්සිය ඔක්කොම රසායනික පොහොර තහනම් කරා, උගෙ මොලේට තේරුන හැටියට.

    දැන් ජාමෙ බේරගන්න කාබනික කාබනික කියවනව. මුන් කරන කාබනික වගාවක් නෑ.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    4,958
    7,176
    113
    එප්පාවල පොස්ෆේට් කාබනික වගාවෙදි දිරගකාලින බෝග සදහා යොදා ගන්ඩ පුලුවන්, උබ ඉස්සෙල්ලා කාබනික ගොවිතැන කියන්නෙ මොකක්ද ලෝකෙ ඒක කොහොමද කරන්නෙ මොන පොහොරද යූස් කරන්නෙ කියල ගූගල් කරලවත් ඉගෙන ගනින් පොන්සියො, නොදන්න බයිල කියවල තවත් ගු නොවි..🤣🤣🤣🤣
    එප්පාවල පොස්පේට් වල බැර ලෝහ තියනවාද නැද්ද ඒක කියපං බලන්ඩ ඉස්සර වෙලා...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    18,329
    13,640
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එප්පාවල පොස්ෆේට් කාබනික වගාවෙදි දිරගකාලින බෝග සදහා යොදා ගන්ඩ පුලුවන්, උබ ඉස්සෙල්ලා කාබනික ගොවිතැන කියන්නෙ මොකක්ද ලෝකෙ ඒක කොහොමද කරන්නෙ මොන පොහොරද යූස් කරන්නෙ කියල ගූගල් කරලවත් ඉගෙන ගනින් පොන්සියො, නොදන්න බයිල කියවල තවත් ගු නොවි..🤣🤣🤣🤣
    මේ තවත් ගොන් කතාවක්. එප්පාවල පොස්පේට් ගල් කුඩු කරල වගාවට යෙදුවට වැඩක් නෑ. අනික ඒවගෙ බැර ලෝහ තියෙනව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,882
    13,573
    113
    Malabe
    මොනාද දැං හිමීට ට්‍රැක් එක මාරු කරන්නෙ. ගොයිතැං ගැන කියවලා.. වතුර ඔර්ගනික්ද ඉනෝගනික්ද කියල කියපංකො ඔක්කොටම කලින්..
    ගොවිතැනට නේන්නම් පොහොර ගෙනාව නැතුව උබලට රසායන විද්යා පාඩමක් ඉගෙන ගන්ඩ නෙමේ..🤣🤣🤣 වතුර කාබනික වගාවෙදි කාබනිකයි

    හිමීට අටවසර සමාජ අද්‍යනය පොත කියවන්න අරං වගේ..ඔහොම්මම විද්‍යාව පොතත් කියන්න ගනිං.. උඹට කතාව වෙන පැත්තකට අරං යන්න දෙන්නෑ අද/..
    උබල එක වසරෙ පොත කියවපල්ල මුල ඉදන් ඉගෙන ගනිල්ල අහන ප්‍රශ්නවලින් ගූ වෙලා පැනල යන්ඩ හොද නෑ කියල එතකිට උබලට ඉගෙන ගන්ඩ පුලුවන්
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    4,958
    7,176
    113
    මේ ගොන් බඩුවට දැන් රට පටලැවිල ඉන්නෙ.

    කාබනික වගා කතාවක් ආවෙ පස්සෙ. මුලින්ම ආවෙ වකුගඩු ප්‍රශ්නෙ. යූරියා වගාවට දාන එක කිසිම සම්බන්ධයක් හොයාගෙන නෑ වකුගඩු ලෙඩේට. ආමි පොන්සිය ඔක්කොම රසායනික පොහොර තහනම් කරා, උගෙ මොලේට තේරුන හැටියට.

    දැන් ජාමෙ බේරගන්න කාබනික කාබනික කියවනව. මුන් කරන කාබනික වගාවක් නෑ.
    1634188142261.png

    ඔව් මේ තියෙන්නෙ මුලින්ම වකුගඩු ප්‍ර්‍රශ්නෙ ආව හැටි''' මේ කියපුවා මේ මතක නෑ. තොට ඩයිමෙන්ෂියාවද යූරියා පොන්නයෝ..
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    4,958
    7,176
    113
    ගොවිතැනට නේන්නම් පොහොර ගෙනාව නැතුව උබලට රසායන විද්යා පාඩමක් ඉගෙන ගන්ඩ නෙමේ..🤣🤣🤣 වතුර කාබනික වගාවෙදි කාබනිකයි
    කාබනික වගාව කියන එක අර්ථදක්වපං බලන්ඩ.. උඹේ ගොං අර්ථකතනෙ නෙමෙයි පිළිගත් මනුස්සයෙක්ගෙ පිළිගත් සෝර්ස් එකකින් දීපං..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,882
    13,573
    113
    Malabe
    එප්පාවල පොස්පේට් වල බැර ලෝහ තියනවාද නැද්ද ඒක කියපං බලන්ඩ ඉස්සර වෙලා...
    ඒක කාබනික ගොවිතැනේදි ආදාල වෙන්නෙ නැ, සෝස් එක ස්වභාවිකයි එහෙනම් යුස් කරන්ඩ පුලුවන් සරලයි..
     
    • Haha
    Reactions: dilann

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    4,958
    7,176
    113
    ඒක කාබනික ගොවිතැනේදි ආදාල වෙන්නෙ නැ, සෝස් එක ස්වභාවිකයි එහෙනම් යුස් කරන්ඩ පුලුවන් සරලයි..
    එතකොට සෝස් එක ස්වාභාවිකයි නං බැරලෝහ කැවිලා මිනිස්සු ලෙඩ උනාට?මලාට කමක් නැද්ද බං
     
    • Haha
    Reactions: AEG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,882
    13,573
    113
    Malabe
    කාබනික වගාව කියන එක අර්ථදක්වපං බලන්ඩ.. උඹේ ගොං අර්ථකතනෙ නෙමෙයි පිළිගත් මනුස්සයෙක්ගෙ පිළිගත් සෝර්ස් එකකින් දීපං..
    ඒක් ගූගල් කරල බලපන් යුරිය හොයන්ඩ ගූගල් කරපු උබට කාබනික වගාව හොයන්ඩ ගූගල් කරන්ඩ බැරි කමක් නැනෙ..🤭🤭🤭🤭
     
    • Haha
    Reactions: AEG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    14,952
    41,127
    113
    එකමත් එක රටක
    එප්පාවල පොස්ෆේට් කාබනික වගාවෙදි දිරගකාලින බෝග සදහා යොදා ගන්ඩ පුලුවන්, උබ ඉස්සෙල්ලා කාබනික ගොවිතැන කියන්නෙ මොකක්ද ලෝකෙ ඒක කොහොමද කරන්නෙ මොන පොහොරද යූස් කරන්නෙ කියල ගූගල් කරලවත් ඉගෙන ගනින් පොන්සියො, නොදන්න බයිල කියවල තවත් ගු නොවි..🤣🤣🤣🤣
    ඉතින් ඒවම තමයි පොන්සියෝ කලින් පොස්ෆේට් , සුපෙර්ෆොස්ෆෙට් කියලා පාවිච්චි කරේ.. :lol: :lol: :lol:
    තොපිට ඕන ගූ ගොඩක් ලේබල් එක මාරු කරල දෙන්න පුලුවන් නේ.
    කලින් තිබ්බ පොස්ෆේට් වල තිබ්බේ පොස්ෆේට් නෙවෙයි ද ??? පොළවෙන් නෙවෙයිද ගත්තේ ?
     
    • Haha
    Reactions: Sen-lu and AEG

    Underground

    Well-known member
  • Oct 31, 2014
    2,309
    2,027
    113
    සිලිකන් නෙමේ රසදිය හරි කමක් නැ.. රසායන පෝර දාල වකුගඩු ලෙඩින් බේරෙන හැටි කියල දිපන්,?????🤭🤭🤭🤭 එතකොට ආන්ඩුවටත් හොදයි ගොවින්ටත් හොදයි, ලෝක වාසි ගොවින්ටත් හොදයි මොකද වකිගඩු අමාරුව ලකාවෙ විතරක් තියෙන එකක් නෙමේනෙ.
    ඔන්න එහෙනම් අහගනින් බේරෙන ක්‍රමේ. රසායනික පොහොර කියන්නෙ වගා කටයුතු වලට අත්‍යාවශ්‍ය වෙන පොහොරක් තමා. පොහොර ගැන කියන්න යන්නෙ නෑ උඹේ ඔය වකුගඩු කතවට උත්තර දෙන්නම්. වකුගඩු රෝගීන් ඉන්න සියල්ලන්ගෙම ලිස්ට් එකක් අරගන්නව. අරගෙන එයාලා ගොවිතැන් කරන අයද එහෙම නැත්නම් ලිං වතුර වැව් වතුර ටැප් වතුර බොන අයද කියලා බෙදනවා. වැඩිපුරම ලෙඩ වෙලා තියෙන්නෙ ලිං වතුර සහ වැව් වතුර බොන අය නම් අන්න ඒකට වැඩ පිලිවෙලක් යොදනවා. නැතුව රසායනික පොහොර නවත්තලා දාන එක නෙවෙයි වැඩේ. ඉස්පිරිතාල හදන්න ඕන එකෙක්ට පුලුවන්. නමුත් ලෙඩ වෙන විදිය සහ ලෙඩේට විසදුම් හොයන්න ඕන මිසක් වෙන වෙන ලබ්බවල් කරලා හරි යන්නෙ නෑ.

    අනෙක තමා ගොවීන්ට පොහොර භාවිතය ගැන තියෙන දැනුම මදි. නියමිත ගුණාත්මක පොහොර ආනයනය කරන්න ඕන. ඊයම් කැඩ්මියම් බැර ලෝහ නැති. ඔය 350ට එන පොහොර කොට්ටෙ එන්නෙ වකුගඩු ලෙඩවල් තමා. ගුණාත්මක පොහොර නියමිත මාත්‍රාවට දාලා අපද්‍රව්‍ය නියමිත ලෙස බැහැර කරන වැඩපිලිවෙලක් හදන එක තමා එකම විසඳුම.

    වකුගඩු ලෙඩ ගැන නෙවෙයි තියෙන ප්‍රශ්නෙ.. උබේ විද්‍යාව දැනුම ගැන. අර කිව්වත් වගේ දේශපාලකයොන්ට වහල් කමේ යන්නෙ ඉතින් නූගත් එකෙක් තමා. මොලේ කලදක් තියෙන එකෙක් නම් උඹ වගේ මරිමෝල් කුල්ල කුජීත පට්ට චාටර් වැඩ කරන්නෙ නෑ.. උඹට ඉතින් උඹේ තියෙන මොලෙන් වහල් කමේ යන එක ඇරෙන්න වෙන වැඩකුත් නෑ... නූගත් කාලකන්නියා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    18,329
    13,640
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක කාබනික ගොවිතැනේදි ආදාල වෙන්නෙ නැ, සෝස් එක ස්වභාවිකයි එහෙනම් යුස් කරන්ඩ පුලුවන් සරලයි..
    එහෙම කාබනික වගා කරන්නෙ වකුගඩු ලෙඩේ අඩුකරන්නද?
     
    • Haha
    Reactions: AEG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    4,958
    7,176
    113
    ඒක් ගූගල් කරල බලපන් යුරිය හොයන්ඩ ගූගල් කරපු උබට කාබනික වගාව හොයන්ඩ ගූගල් කරන්ඩ බැරි කමක් නැනෙ..🤭🤭🤭🤭
    අකුරු කියවන්නත් බැරිද බං උඹ කොපි පේස්ට් කරන්න විතරද දන්නෙ.. උඹ ටෝක් දීල සෝස් ඉල්ලපුවාම පොන්නයෙක් වගේ පැනල යන්නෙ ඇයි යූරියා ඉරෝසන්....

    සෝස් එක ස්වාභාවිකයි නං බැරලෝහ කැවිලා මිනිස්සු ලෙඩ උනාට?මලාට කමක් නැද්ද බං