සිලිකන් නෙමේ රසදිය හරි කමක් නැ.. රසායන පෝර දාල වකුගඩු ලෙඩින් බේරෙන හැටි කියල දිපන්,?????


එතකොට ආන්ඩුවටත් හොදයි ගොවින්ටත් හොදයි, ලෝක වාසි ගොවින්ටත් හොදයි මොකද වකිගඩු අමාරුව ලකාවෙ විතරක් තියෙන එකක් නෙමේනෙ.
ඔන්න එහෙනම් අහගනින් බේරෙන ක්‍රමේ. රසායනික පොහොර කියන්නෙ වගා කටයුතු වලට අත්‍යාවශ්‍ය වෙන පොහොරක් තමා. පොහොර ගැන කියන්න යන්නෙ නෑ උඹේ ඔය වකුගඩු කතවට උත්තර දෙන්නම්. වකුගඩු රෝගීන් ඉන්න සියල්ලන්ගෙම ලිස්ට් එකක් අරගන්නව. අරගෙන එයාලා ගොවිතැන් කරන අයද එහෙම නැත්නම් ලිං වතුර වැව් වතුර ටැප් වතුර බොන අයද කියලා බෙදනවා. වැඩිපුරම ලෙඩ වෙලා තියෙන්නෙ ලිං වතුර සහ වැව් වතුර බොන අය නම් අන්න ඒකට වැඩ පිලිවෙලක් යොදනවා. නැතුව රසායනික පොහොර නවත්තලා දාන එක නෙවෙයි වැඩේ. ඉස්පිරිතාල හදන්න ඕන එකෙක්ට පුලුවන්. නමුත් ලෙඩ වෙන විදිය සහ ලෙඩේට විසදුම් හොයන්න ඕන මිසක් වෙන වෙන ලබ්බවල් කරලා හරි යන්නෙ නෑ.
අනෙක තමා ගොවීන්ට පොහොර භාවිතය ගැන තියෙන දැනුම මදි. නියමිත ගුණාත්මක පොහොර ආනයනය කරන්න ඕන. ඊයම් කැඩ්මියම් බැර ලෝහ නැති. ඔය 350ට එන පොහොර කොට්ටෙ එන්නෙ වකුගඩු ලෙඩවල් තමා. ගුණාත්මක පොහොර නියමිත මාත්‍රාවට දාලා අපද්‍රව්‍ය නියමිත ලෙස බැහැර කරන වැඩපිලිවෙලක් හදන එක තමා එකම විසඳුම.
වකුගඩු ලෙඩ ගැන නෙවෙයි තියෙන ප්‍රශ්නෙ.. උබේ විද්‍යාව දැනුම ගැන. අර කිව්වත් වගේ දේශපාලකයොන්ට වහල් කමේ යන්නෙ ඉතින් නූගත් එකෙක් තමා. මොලේ කලදක් තියෙන එකෙක් නම් උඹ වගේ මරිමෝල් කුල්ල කුජීත පට්ට චාටර් වැඩ කරන්නෙ නෑ.. උඹට ඉතින් උඹේ තියෙන මොලෙන් වහල් කමේ යන එක ඇරෙන්න වෙන වැඩකුත් නෑ... නූගත් කාලකන්නියා